Qatar Airways business class

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,420
    10,079
    113
    44
    Living in an Atom
    Qatar_Airways_B789_34.jpg


    Qatar Airways එකේ last miniate එකේදී business class upgrade කරන්න පුලුවන්ද ගොඩක් අඩු ගානට. මෙහෙ ඉඳන් කටාර් වගේ පොඩි දුරකට නම් ඉකොනොමි හොඳයි. නමුත් කටාර් ඉඳල Chicago -- to Mexico යනවා කියන්නේ ලොකු දුරක් .

    එහෙම අඩුගානට අප්ග්‍රේඩ් කරගන්න බැරි වෙයි ද