මම නම් බලන්න ගියේ නෑ. ත්‍රිවිල් එක ආප්පයක්වෙලා තිබ්බෙ.
මහ කාලම කණ්නි ds බස් එලවන්නෙ. ඉස්සර බස් එක බලල dsගෙනං නගින්නෙත් නෑ... ගොඩක්ම අනුරාධපුර කොළඹ 57 බස්...හැබැයි මම ආස ඉස්සර DS Gunasekara බස්. අනුරාධපුර දිව්වෙ. යනව කෙළගෙන. අපි යන බස් එකේ දවසක් මහ රෑ ත්‍රීවිල් එකක් හැප්පුනා. ගිය එකා එතනමයි ඉතින්.මම නම් බලන්න ගියේ නෑ. ත්‍රිවිල් එක ආප්පයක්වෙලා තිබ්බෙ.
සිරා හොඳේ බස් එක drive කරන්න 3න් දෙනෙක් විතර ඉන්නවා. මාරුවෙන් මාරුවට drive කරන්නෙ. බුලත් කාල සින්දු දානවා කන් පැලෙන්න. උබ කියපු දේවල් හරියට හරි. දුර බස්වල යනව නම් අනිවා safety precaution එකක් විදිහට බස් එක ඉස්සරහ වාඩි වෙන්න එපා. මැද හරිය පාස් කරලා පිටිපස්සෙන් වාඩි වෙන්න. බස් එකේ පිටිපස්සෙ කොන් වල වාඩි වෙන්නත් එපා.මහ කාලම කණ්නි ds බස් එලවන්නෙ. ඉස්සර බස් එක බලල dsගෙනං නගින්නෙත් නෑ... ගොඩක්ම අනුරාධපුර කොළඹ 57 බස්...
වේවැල්දෙනියෙ වංගුවෙ ගොඩක් වෙලාවට හප්පගන්නව උං... එතන කඩේ ඇතුලට මාසෙකට සැරයක්වත් බස් එකක් ඔබාගන්නව...
Mekanam atta bn. PawPaw ban.. salli nathi nisa ne serama. Nathnam kawuda ban oya huyannawal wala yanne