බස් අාතල්..

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,172
    4,172
    113
    NyDmlZ_Sh
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,807
    1
    62,935
    113
    Mother Earth
    හැබැයි මම ආස ඉස්සර DS Gunasekara බස්. අනුරාධපුර දිව්වෙ. යනව කෙළගෙන. අපි යන බස් එකේ දවසක් මහ රෑ ත්‍රීවිල් එකක් හැප්පුනා. ගිය එකා එතනමයි ඉතින්. :( මම නම් බලන්න ගියේ නෑ. ත්‍රිවිල් එක ආප්පයක්වෙලා තිබ්බෙ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,292
    113
    මුන් වගේ මොළේ පශ්චාත් බාගෙට බැහැපු අඩුකුලේ බස් පික්කො එක්ක යන රැජිනියෙක් පාරෙ යනවා දැක්ක ගමන් මේකකින් තියන්න ඕන රොත්ත පිටින්ම මකබෑවිලම යන්න. මුන් වගේ මේවට හුරේ දාන බූරු පුතාලා බෝවීම වැඩිවුණොත් තව ටික කාලයක් යනකොට අපිට පාරට බහින්න ඉස්සෙල්ලා අන්තිම කැමති පත්‍රෙ ලියලයි යන්න වෙන්නෙ.

    rik.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    හැබැයි මම ආස ඉස්සර DS Gunasekara බස්. අනුරාධපුර දිව්වෙ. යනව කෙළගෙන. අපි යන බස් එකේ දවසක් මහ රෑ ත්‍රීවිල් එකක් හැප්පුනා. ගිය එකා එතනමයි ඉතින්. :( මම නම් බලන්න ගියේ නෑ. ත්‍රිවිල් එක ආප්පයක්වෙලා තිබ්බෙ.
    මහ කාලම කණ්නි ds බස් එලවන්නෙ. ඉස්සර බස් එක බලල dsගෙනං නගින්නෙත් නෑ... ගොඩක්ම අනුරාධපුර කොළඹ 57 බස්...
    වේවැල්දෙනියෙ වංගුවෙ ගොඩක් වෙලාවට හප්පගන්නව උං... එතන කඩේ ඇතුලට මාසෙකට සැරයක්වත් බස් එකක් ඔබාගන්නව...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,807
    1
    62,935
    113
    Mother Earth
    මහ කාලම කණ්නි ds බස් එලවන්නෙ. ඉස්සර බස් එක බලල dsගෙනං නගින්නෙත් නෑ... ගොඩක්ම අනුරාධපුර කොළඹ 57 බස්...
    වේවැල්දෙනියෙ වංගුවෙ ගොඩක් වෙලාවට හප්පගන්නව උං... එතන කඩේ ඇතුලට මාසෙකට සැරයක්වත් බස් එකක් ඔබාගන්නව...
    සිරා හොඳේ බස් එක drive කරන්න 3න් දෙනෙක් විතර ඉන්නවා. මාරුවෙන් මාරුවට drive කරන්නෙ. බුලත් කාල සින්දු දානවා කන් පැලෙන්න. උබ කියපු දේවල් හරියට හරි. දුර බස්වල යනව නම් අනිවා safety precaution එකක් විදිහට බස් එක ඉස්සරහ වාඩි වෙන්න එපා. මැද හරිය පාස් කරලා පිටිපස්සෙන් වාඩි වෙන්න. බස් එකේ පිටිපස්සෙ කොන් වල වාඩි වෙන්නත් එපා.

    images