Alprazolam පෙත්තක් බිව්ව

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    ඊයේ රෑ Alprazolam 0.5 පෙත්තක් බිව්ව. නින්ද ගියා හොඳට. අද උදේ නැගිටිනකොට වෙරි වගේ. :dull:
     
    • Like
    Reactions: Asmodeus

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    ඊයේ රෑ Alprazolam 0.5 පෙත්තක් බිව්ව. නින්ද ගියා හොඳට. අද උදේ නැගිටිනකොට වෙරි වගේ. :dull:
    Ehema wenawa, eka anti anxiety walatai use karanne, mind eka calm karanna, thawa sedative ekak, hebei side effect eka weri wage etc
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    Ehema wenawa, eka anti anxiety walatai use karanne, mind eka calm karanna, thawa sedative ekak, hebei side effect eka weri wage etc
    අම්මා උදේ තේ එක තියලා ගිහිං දන්නෙත් නැහැ. කාඩ් එකක්ම තියෙනවා ඉවර වෙනකං බීලා දානවා. ඇබ්බැහි වෙයිද දන්නේ නැ.

    පුකේ දැවිල්ලක් එන්නෙ නැද්ද?
    උබත් මානසික ලෙඩෙක් කියලා අමතක කරන්ඩ එපා බං.
    ------ Post added on Sep 28, 2023 at 9:46 AM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Alprazolam ගත්ත බ්‍රෑන්ඩ් එක මොකක්ද? Manorest කියන එකටනම් නින්ද යනවා සමහර brands බිව්වට නින්ද යන්නේ නෑ.
     
    • Like
    Reactions: Karmaya

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    652
    93
    Highly addictive. Hethuwak nathuwa bonna epa. Eta passe antidepressants ganna wenawa oka nawaththanna.
    වෙනසක් නෑ බං. නිදිමත විතරයි. පෙරේදා Pregabalin 150mg කරලක් බීවා.

    Alprazolam ගත්ත බ්‍රෑන්ඩ් එක මොකක්ද? Manorest කියන එකටනම් නින්ද යනවා සමහර brands බිව්වට නින්ද යන්නේ නෑ.
    Monorest කියන ජාතිය තමා බං. දැං බෙහෙත් ගොඩක් එන්නෙත් නෑලු. :(
    ------ Post added on Sep 28, 2023 at 10:04 AM
     
    • Like
    Reactions: EKGuest