ජයමල්ල තවත් වැඩිවෙලා

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කල් ඉකුත් වූ ලොතරැයි වල දිනුම් මුදල් හොරට අරන්..
    ඉන් ප්‍රධාන දූෂනයක් නම් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල විසින් මෑතක දී ඔහුගේ හිතවත් පුද්ගලයෙක් වන ඩී. සී. අයිලප්පෙරුම නමැත්තාව සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) ලෙස පත් කරගෙන, තවත් ඔහුගේ සමිපතමයෙක් වන නියෝජය සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන් ජයසුරිය හා සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න සම්බන්ධ කර ගනිමින් කල් ඉකුත් වූ ලොතරැයි ස්කෑන් කරමින් මුදල් කූඨ ලෙස ලබා ගෙන තිබේ. මෙය වරක් නොව කිහිප වරක්ම සිදු කරමින් දිනුම් ලබා නොගන්නා ජයග්‍රාහකයන් ගේ ලොතරැයි වල දිනුම් මෙම දූෂිතයෝ හොරට ලබා ගනිමින් සිටිති.

    (එම මුදල් ලබා ගත් බවට සාක්ෂි සහිත ලිපි සහ එකී ලොතරැයි පත් ඉහත ඉමේජ වල දැක්වේ.)

    සන්නාමය රී බ්‍රෑන්ඩ් කිරීමේ ගැහිල්ල..
    අජිත් නාරගල ගේ අනෙක් දූෂන අතර සංවර්ධන ලොතරැයි සන්නාමය රී බ්‍රෑන්ඩ් කිරීමේ ජාවාරම ප්‍රධාන තැනක් ගනී. සංවර්ධන ලොතරැයි සන්නාමය රී බ්‍රෑන්ඩ් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොතිබූ නමුත් හොඳ ගානක් ගසා කෑමේ අරමුණින් ඒ වෙනුවෙන් මේ වසරේ විශාල මුදලක් වියදම් කර ඇත. ලෙටර් හෙඩ් එකේ සිට අලෙවි කුටි ස්ටිකර් කිරීම දක්වා වෙනස් කිරීමට මෙම රී බ්‍රෑන්ඩ් එකේ දී අති විශාල මුදලක් වැය කර ඇත. එම මුදල් වක්‍රාකාරයෙන් තමන් අතටම පැමිණෙන ලෙස සියලු කොන්ත්‍රාත්තු තම හෙංචයියන්ට අහස පොළොව නුහුලනා ගණන් වලට ලබා දී තිබේ.

    අනෙක් අතින් මුදල් අමාත්‍යාංශය මගින් ආයතනික මුදල් මගින් උත්සව පැවැත්වීම සීමා කර තිබිය දී උත්සව ශාලා වෙන් කරමින් "සංවර්ධන අභිමන්" නමින් රට පුරා රැස්වීම් පවත්වයි. (එහි ලේඛනයක් මෙහි දැක්වේ)

    මානසික රෝගියෙකුගේ තරම..! නාරගලගේ ප්‍රතිරූපය නැංවීමට මණ්ඩලේ මුදලින් සඟරා ගහලා....
    හොඳම විහිළුව සහ දූෂනය නම් සභාපති නාරගලගේ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම වෙනුවෙන් කියා ආයතනයේ මුදල් යොදවා ඔහුගේ විශාල ප්‍රමාණයේ සේයාරූ සමග පුද්ගලික විස්තර යෙදූ සඟරා නිර්මාණය කරමින් සිටීමයි. බංකොලොත් රටක මෙවැනි දූෂිත වැඩ කරන තවත් සභාපතිලා නම් අප නොදනී. සභාපතිගේ ප්‍රතිරූපය නැංවීමෙන් ලොතරැයි අලෙවිය වැඩි වන රටක් අප නම් අසා නැත. මෙය මේ මානසික රෝගී දූෂිත සභාපතියාගේ බරපතලම දූෂනයක් වේ. (ඉන් එක් සඟරාවක් මෙහි ඉමේජ වල දැක්වේ)

    වාහන අවභාවිතාව..
    පොදු ජන පෙරමුණේ ආසන බල මණ්ඩල වලට සහභාගී වීමට ආයතනයේ මුදල් යොදවා ආයතනයේ වාහන අවභාවිතා කරමින් සිටී. සභාපතිවරයාට හිමි එක් වාහනයක් වුවද ඔහුගේ නිවසේ භාවිතයට රියැදුරෙක් සමග තවත් වාහනයක් යොදවා ඇත.

    සේවකයන් බඳවා ගැනීම නවතා දමා තිබිය දී හිතවතුන් බඳවා ගනී..
    මුදල් අමාත්‍යාංශය මගින් සේවකයන් බඳවා ගැනීම නවතා දමා තිබිය දී ඔහුගේ හිතවතුන්ට සහකාර සාමාන්‍යාධිකාරී තනතුරු ලබා දීමට අයැදුම්පත් කැඳවා ඇත. මීට පෙරද මෙලෙ තනතුරු සඳහා බඳවා ගැනීමට ගිය අවස්ථාවේදී අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ඒ ගැන කරුණු හෙළිකරමින් ප්‍රශ්න කළ නිසා බඳවා ගැනීම නවතා දැමුවද දැන් යලිත් බඳවා ගැනීම් ආරම්භ කර ඇත.

    සංවර්ධන ලොතරැයියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ලබා දීමට පොදු ජන පෙරමුණේ දේශපාලකයන් සහභාගී කර ගනිමින් ඒවාට ද විශාල මුදලක් වියදම් කරයි.

    මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් මේකා ගැන තව දුරටත් අහක බලාගෙන සිටීනම් රනිල්ටත් අබ සරණය..!
     
    • Haha
    • Wow
    Reactions: Asmodeus and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,799
    113
    ආශ්චර්යමත් රටක

    හොරුන්ගේ රජදහන - සිරි ලංකාව 😹😹
     
    • Like
    Reactions: jhnnwp

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    උඹ හැම අකවුන්ට් එකෙන්ම එකම දේවල් දාන්නේ ඇයි බං. රහල්ටත් ඔය ටිකට් පිස්සු තිබ්බා.උඹට ඕනේ උඹ රහල් කියලා මාට්ටු වෙලා කුනුහරප අහගන්න නේද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,980
    54,584
    113
    Colombo
    දැන් අවුරුදු කීයක් ඕක ඇදුනේ නැද්ද?ගිනස් වර්ල්ඩ් රෙකොර්ඩ් එකක් තියන්න වගේ කල්පනාව.. :lol: :lol: :lol:

    ලොල්.ඒත් ජැකාගෙ රෙකෝඩ් එක කඩන්න බෑ :lol: