මට මේක ටෑන්ක් එකක් විදිහට convert කරන්න විදිහක් තියෙනවද දන්න කෙනෙක් කියන්න


මට දැනට වැඩ කරගන්න මේක ඇති ස්තුති බ්ංකලින් ඕවා පාවිච්චි කරලා තියනවා. කියන තරම් සාර්ථක නෑ. තීන්ත නාන්න වෙනවා බන්. ඊට පස්සේ Epson L130එකකට මාරු උනා
ඔව් යූටූබ් එකෙන් බලලා හයිකලේ හරිගියෙ නෑ XXL කාට්‍රිජ් එකක් වත් දාන්න ඕන පිටු 20 ගහද්දි තීන්ත ඉවරයිYouTube eke wath nadda![]()
Printer එකේ ලේවල් එකට ම Tank එක තියන්න ඕනේ
ඒත් ඔය වැඩේ සාර්ථක නැහැ Printer Head එක අවුල් යනවා
හරියන්නෑ බ්ං පුරව පුරව ගහනවා cartridge eka change karanakanබැලුවෙ නැද්ද අලි එකේ එහෙම ඔය වැඩේ කරගන්න පුලුවන් ගැජමැටික් කෑලි තියනවද කියලා. ලීක් අනං මනං නැතුව
Cartridge එකේ ලෙවල් එකට තිබ්බාම හරි ගියා මචන් බොහොම පින් වැඩේ සාරසාර්ථකයිPrinter එකේ ලේවල් එකට ම Tank එක තියන්න ඕනේ
ඒත් ඔය වැඩේ සාර්ථක නැහැ Printer Head එක අවුල් යනවා