Hp deskjet 2336 තියෙන්නෙ. Catridge එක Hp 682 මේකෙ කාට්‍රිජ් එක දෙපාරක් විතර refill කලා ඒත් ink level එක වෙනස් වෙන්නෙ නෑ .. ink level 0 උනොත් ප්‍රින්ට් අවුට් ගන්න බැරිවෙයිද? Level එක reset කරගන්න විදිහක් තියෙනවද ? Hp printer use කරන අය උදව්වක් දෙන්න .
nozzel clean කලාට ink level එක වෙනස් වෙන්නෙ නෑ නෙ බ්ංnozzel clean ekak krl beluwd
හොර වැඩ දැන් කරන්න බෑ. ප්‍රින්ට් කවුන්ට් එක උන් රෙකෝඩ් කරගන්නවා.
දෙපාරක් විතර රීෆිල් කරලා ගොඩදාගත්තා පස්සේ කේස් එක අහුවුනා. අන්තිමට remanufactured cartridge දැම්මත් ගොඩගන්න බැරිවුනා. පස්සේ ප්‍රින්ට එක විසිකරලා දාල අලුත් එකක් ගත්තා![]()

ganna aya ganna 14,000t ta paadu naa. mage wada walata nam athi.ඔහොම ගිහිල්ලා ඇරියස් එකත් එක්ක අල්ලනවා. ප්‍රිරින්ට බිස්නස් එකේ ප්‍රින්ට එක පාඩුවට දීල කාට්‍රීජ් වලින් හම්බුකරන එක කරන්නේ. ඉස්සර වගේ නෙමෙයි දැන්නම් උන් කවදාවත් රීෆිල් කරලා ආතල් ගන්න දෙන්නේ නෑ.අලුතින් ගත්තෙ මොකද්ද
level 0 giyaata print out ganna puluwan View attachment 210528
printer eke waradak naa quality hodai.
udaw karapu ayata thxganna aya ganna 14,000t ta paadu naa. mage wada walata nam athi.
------ Post added on Jul 23, 2023 at 8:56 PM
kiyanna epaaya bnඔහොම ගිහිල්ලා ඇරියස් එකත් එක්ක අල්ලනවා. ප්‍රිරින්ට බිස්නස් එකේ ප්‍රින්ට එක පාඩුවට දීල කාට්‍රීජ් වලින් හම්බුකරන එක කරන්නේ. ඉස්සර වගේ නෙමෙයි දැන්නම් උන් කවදාවත් රීෆිල් කරලා ආතල් ගන්න දෙන්නේ නෑ.
උඹගේ ඔය පරණ මොඩ්ල් එකක්නම් තියෙන්නේ ඕකේ ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න, එකවුන්ට් හදලා ලොග් වෙන්න එහෙම යන්න එපා.
මම ප්‍රිරින්ට එක විසිකරලා ස්මාට් ටෑන්ක් ප්ලස් 555 එකක් ගත්ත.
balamu kela unoth
https://elakiri.com/threads/ප්‍රින්ටර්-වැඩ්ඩෝ-නැද්ද.2114160/අලුතින් ගත්තෙ මොකද්ද
level 0 giyaata print out ganna puluwan View attachment 210528
printer eke waradak naa quality hodai.
udaw karapu ayata thxganna aya ganna 14,000t ta paadu naa. mage wada walata nam athi.
------ Post added on Jul 23, 2023 at 8:56 PM
අවුලක් උනේනෑ 10 පාරක් විතර refill කලා sheet 500 ක් විතර ගැහුවා setup cartridge එකෙන්මඔහොම ගිහිල්ලා ඇරියස් එකත් එක්ක අල්ලනවා. ප්‍රිරින්ට බිස්නස් එකේ ප්‍රින්ට එක පාඩුවට දීල කාට්‍රීජ් වලින් හම්බුකරන එක කරන්නේ. ඉස්සර වගේ නෙමෙයි දැන්නම් උන් කවදාවත් රීෆිල් කරලා ආතල් ගන්න දෙන්නේ නෑ.
උඹගේ ඔය පරණ මොඩ්ල් එකක්නම් තියෙන්නේ ඕකේ ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න, එකවුන්ට් හදලා ලොග් වෙන්න එහෙම යන්න එපා.
මම ප්‍රිරින්ට එක විසිකරලා ස්මාට් ටෑන්ක් ප්ලස් 555 එකක් ගත්ත.
ink tank version eke black ink wenuwata white ink danna widihak thiyanawada sirඔහොම ගිහිල්ලා ඇරියස් එකත් එක්ක අල්ලනවා. ප්‍රිරින්ට බිස්නස් එකේ ප්‍රින්ට එක පාඩුවට දීල කාට්‍රීජ් වලින් හම්බුකරන එක කරන්නේ. ඉස්සර වගේ නෙමෙයි දැන්නම් උන් කවදාවත් රීෆිල් කරලා ආතල් ගන්න දෙන්නේ නෑ.
උඹගේ ඔය පරණ මොඩ්ල් එකක්නම් තියෙන්නේ ඕකේ ෆර්ම්වෙයා අප්ඩේට් කරන්න, එකවුන්ට් හදලා ලොග් වෙන්න එහෙම යන්න එපා.
මම ප්‍රිරින්ට එක විසිකරලා ස්මාට් ටෑන්ක් ප්ලස් 555 එකක් ගත්ත.
Ink Tank use karanawa nam continuously print karanna one
මාසයක් දෙකක් අත ඇරලා දැම්මොත් printhead සවුත්තු වෙනවා
උබ හරි අද කෙලෞනා printer eka අරන් දැන් අවුරුදු 2 හමාරක් විතර කොල 6000 ක් විතර ගැහුවා දැන් කලර් කට්‍රිජ් එක සෙට් කලාම රතු පාටට පත්තු වෙනව ප්‍රින්ට් කලාම ඔච්චමට වගේ බාගෙට වැදිලා එලියට එනවාහොර වැඩ දැන් කරන්න බෑ. ප්‍රින්ට් කවුන්ට් එක උන් රෙකෝඩ් කරගන්නවා.
දෙපාරක් විතර රීෆිල් කරලා ගොඩදාගත්තා පස්සේ කේස් එක අහුවුනා. අන්තිමට remanufactured cartridge දැම්මත් ගොඩගන්න බැරිවුනා. පස්සේ ප්‍රින්ට එක විසිකරලා දාල අලුත් එකක් ගත්තා![]()