Convert Cartridge printer to tank

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    IMG_20230928_142252_191.jpg
    මගේ ප්‍රින්ටර් එකට hp dj 2336 මේකෙ කාට්‍රිජ් එකට hp682 උඩතියෙන බෝතල් සෙටෙකක් ගෙනත් direct attach කලා වැඩේ head එකෙන් තීන්ත 0,0 leak වෙනවා. බෝතල් සෙටෙක උස්සපුවාම.

    මට මේක ටෑන්ක් එකක් විදිහට convert කරන්න විදිහක් තියෙනවද දන්න කෙනෙක් කියන්න :confused: :yes:
     
    • Like
    Reactions: Rapunzel003

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    කලින් ඕවා පාවිච්චි කරලා තියනවා. කියන තරම් සාර්ථක නෑ. තීන්ත නාන්න වෙනවා බන්. ඊට පස්සේ Epson L130එකකට මාරු උනා
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    කලින් ඕවා පාවිච්චි කරලා තියනවා. කියන තරම් සාර්ථක නෑ. තීන්ත නාන්න වෙනවා බන්. ඊට පස්සේ Epson L130එකකට මාරු උනා
    මට දැනට වැඩ කරගන්න මේක ඇති ස්තුති බ්ං
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    YouTube eke wath nadda 😕
    ඔව් යූටූබ් එකෙන් බලලා හයිකලේ හරිගියෙ නෑ XXL කාට්‍රිජ් එකක් වත් දාන්න ඕන පිටු 20 ගහද්දි තීන්ත ඉවරයි
     
    • Sad
    Reactions: Rapunzel003

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,983
    72,081
    113
    මාලඹේ
    Printer එකේ ලේවල් එකට ම Tank එක තියන්න ඕනේ
    ඒත් ඔය වැඩේ සාර්ථක නැහැ Printer Head එක අවුල් යනවා
     
    • Like
    Reactions: 2by2

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    බැලුවෙ නැද්ද අලි එකේ එහෙම ඔය වැඩේ කරගන්න පුලුවන් ගැජමැටික් කෑලි තියනවද කියලා. ලීක් අනං මනං නැතුව
     
    • Like
    Reactions: kinkon and 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Printer එකේ ලේවල් එකට ම Tank එක තියන්න ඕනේ
    ඒත් ඔය වැඩේ සාර්ථක නැහැ Printer Head එක අවුල් යනවා
    බැලුවෙ නැද්ද අලි එකේ එහෙම ඔය වැඩේ කරගන්න පුලුවන් ගැජමැටික් කෑලි තියනවද කියලා. ලීක් අනං මනං නැතුව
    හරියන්නෑ බ්ං පුරව පුරව ගහනවා cartridge eka change karanakan
     
    • Like
    Reactions: 2osama

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Printer එකේ ලේවල් එකට ම Tank එක තියන්න ඕනේ
    ඒත් ඔය වැඩේ සාර්ථක නැහැ Printer Head එක අවුල් යනවා
    Cartridge එකේ ලෙවල් එකට තිබ්බාම හරි ගියා මචන් බොහොම පින් වැඩේ සාරසාර්ථකයි 👍😁
     
    • Love
    Reactions: 2osama