Hoda Backpack ekak ganna thanak

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    සිංහලු පුලුවන් නං ඇමසන් එකෙන් හරි කොහෙන් හරි Original swissgear එකක් ගෙන්න ගනින්

    මගේ යාලුවෙක් ලඟ එකක් තියනවා ඒක අවුරුදු 13ක්ද කොහෙද යූස් කරනවා කිවුවා තාම එක සිප් එකක් කැඩිලා නැහැ එක තැනක් ඉරිලා නැහැ එක නූලක් ගැලවිලා නැහැ. කුණු ගෑවිලා විතරයි තියෙන්නෙ. ඒකා ඒ කාලෙ ඩොලර් 65කට ගත්තා කිවුවෙ US වලින්,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,477

    Amazon eketh A grade ewa godak tiyenne bn.gannawanan enan swissgear.com ekenma ganna one nattan sure ne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara
    මම මේක ගත්තා 2017දි අලි එකෙන්. දැන් අලි ඒකෙත් නෑ බඩු.

    M9rbg2L.jpg
     
    • Like
    • Wow
    Reactions: Mr Bones and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,477
    113
    Man gatta samsonite backpack ekak us walin kapruka eken genuwe.patta quality
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Amazon eketh A grade ewa godak tiyenne bn.gannawanan enan swissgear.com ekenma ganna one nattan sure ne
    ඒකත් ඇත්ත තමයි
    Man gatta samsonite backpack ekak us walin kapruka eken genuwe.patta quality

    US වලින් ගෙන්නගන්නවා නං ඉතිං ඇමසන්ම වෙන්න ඕන නැහැනේ, කෙලින්ම ඔෆීශියල් සයිට් එකෙන්ම ගන්න පුලුවන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,477
    113
    ඒකත් ඇත්ත තමයි

    US වලින් ගෙන්නගන්නවා නං ඉතිං ඇමසන්ම වෙන්න ඕන නැහැනේ, කෙලින්ම ඔෆීශියල් සයිට් එකෙන්ම ගන්න පුලුවන්නේ
    Ow lagadi idan amazon official store eken ganna ewath orginal ekata wada wenas kiyala godak un comment karanawa godak products wala.hodama wade official website ekenma ganna eka
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Ow lagadi idan amazon official store eken ganna ewath orginal ekata wada wenas kiyala godak un comment karanawa godak products wala.hodama wade official website ekenma ganna eka
    ඇමසන් එකේ අපි ඔෆීශියල් ස්ටෝ එකෙන් ගත්තට උන් ඇමසන් වෙයාහවුස් එකේ දාල ඇමසන් එකට ස්ටොක් එක හැඬල් කරන්න කියලා දාල තියනවා නං, ඇමසන් සොන්නලු උන්ගෙ ස්ටොක් එකෙන්ම එවනවා කියලා ගැරන්ට් කරන්න බැහැනේ. ඒ ප්‍රොඩක්ට් කෝඩ් එකටම වෙන එකෙක් ෆේක් ඒව සෙල් කරනවා නං ඕඩර් කරපු එකාගෙ තැනට ලඟ වෙයාහවුස් එකක තියන් ස්ටොක් එකකින් ෆේක් එකක් ඩිලිවර් වෙන්නත් චාන්ස් එකක් තියනවා නේ
     
    • Like
    Reactions: Emios

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,542
    113
    ලංකාවෙන් යන්න නම් කොටුවෙන් ගනින් පාවිච්චියට ගන්න පුලුවන් අලුත් බඩු තියෙනවා. ගිහින් ගනින් බ්‍රෑන්ඩඩ්.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    සිංහලු පුලුවන් නං ඇමසන් එකෙන් හරි කොහෙන් හරි Original swissgear එකක් ගෙන්න ගනින්

    . ඒකා ඒ කාලෙ ඩොලර් 65කට ගත්තා කිවුවෙ US වලින්,
    දල වශයෙන ගාන දැන් ගාන බලමු. 65 USD x 325 = Rs 21000. :ROFLMAO::ROFLMAO:
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    2017 දි aliexpress එකෙන් ගත්තා kingsons කියලා brand එකකින් backpack එකක්. 35usd වලට. අදටත් use කරන්නේ ඒ bag එකම තමයි.
    එක නූලක් ඇදිලා නෑ. එක zip එකක් කැඩිලා නෑ තාමත්.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,044
    1,601
    113
    ලංකාවෙන් යන්න නම් කොටුවෙන් ගනින් පාවිච්චියට ගන්න පුලුවන් අලුත් බඩු තියෙනවා. ගිහින් ගනින් බ්‍රෑන්ඩඩ්.
    na ban mehe use karanna