eke thiyena ewa hariyata hithaganna ba ban. balalama ganna ona set wena ekak.Daraz eke tiyenne
eke thiyena ewa hariyata hithaganna ba ban. balalama ganna ona set wena ekak.
Amazon eketh A grade ewa godak tiyenne bn.gannawanan enan swissgear.com ekenma ganna one nattan sure neසිංහලු පුලුවන් නං ඇමසන් එකෙන් හරි කොහෙන් හරි Original swissgear එකක් ගෙන්න ගනින්
මගේ යාලුවෙක් ලඟ එකක් තියනවා ඒක අවුරුදු 13ක්ද කොහෙද යූස් කරනවා කිවුවා තාම එක සිප් එකක් කැඩිලා නැහැ එක තැනක් ඉරිලා නැහැ එක නූලක් ගැලවිලා නැහැ. කුණු ගෑවිලා විතරයි තියෙන්නෙ. ඒකා ඒ කාලෙ ඩොලර් 65කට ගත්තා කිවුවෙ US වලින්,
ඒකත් ඇත්ත තමයිAmazon eketh A grade ewa godak tiyenne bn.gannawanan enan swissgear.com ekenma ganna one nattan sure ne
Man gatta samsonite backpack ekak us walin kapruka eken genuwe.patta quality
Ow lagadi idan amazon official store eken ganna ewath orginal ekata wada wenas kiyala godak un comment karanawa godak products wala.hodama wade official website ekenma ganna ekaඒකත් ඇත්ත තමයි
US වලින් ගෙන්නගන්නවා නං ඉතිං ඇමසන්ම වෙන්න ඕන නැහැනේ, කෙලින්ම ඔෆීශියල් සයිට් එකෙන්ම ගන්න පුලුවන්නේ
ඇමසන් එකේ අපි ඔෆීශියල් ස්ටෝ එකෙන් ගත්තට උන් ඇමසන් වෙයාහවුස් එකේ දාල ඇමසන් එකට ස්ටොක් එක හැඬල් කරන්න කියලා දාල තියනවා නං, ඇමසන් සොන්නලු උන්ගෙ ස්ටොක් එකෙන්ම එවනවා කියලා ගැරන්ට් කරන්න බැහැනේ. ඒ ප්‍රොඩක්ට් කෝඩ් එකටම වෙන එකෙක් ෆේක් ඒව සෙල් කරනවා නං ඕඩර් කරපු එකාගෙ තැනට ලඟ වෙයාහවුස් එකක තියන් ස්ටොක් එකකින් ෆේක් එකක් ඩිලිවර් වෙන්නත් චාන්ස් එකක් තියනවා නේOw lagadi idan amazon official store eken ganna ewath orginal ekata wada wenas kiyala godak un comment karanawa godak products wala.hodama wade official website ekenma ganna eka
දල වශයෙන ගාන දැන් ගාන බලමු. 65 USD x 325 = Rs 21000.සිංහලු පුලුවන් නං ඇමසන් එකෙන් හරි කොහෙන් හරි Original swissgear එකක් ගෙන්න ගනින්
. ඒකා ඒ කාලෙ ඩොලර් 65කට ගත්තා කිවුවෙ US වලින්,
na ban mehe use karannaලංකාවෙන් යන්න නම් කොටුවෙන් ගනින් පාවිච්චියට ගන්න පුලුවන් අලුත් බඩු තියෙනවා. ගිහින් ගනින් බ්‍රෑන්ඩඩ්.