උබ මොන අව්රුද්දෙද ඉපදුනෙ කියපන් ඉසෙල්ලා
සුකිරිගෙන් අහල බලපන් උ දන්නව
pala podi eko yanna
hari hari karan palayn athal kudu karanne naha man
උබ මොන අව්රුද්දෙද ඉපදුනෙ කියපන් ඉසෙල්ලා
සුකිරිගෙන් අහල බලපන් උ දන්නව
හරි බන් එලpala podi eko yannaapi horahenata enakota tho appochage ata dekath naha.
hari hari karan palayn athal kudu karanne naha man![]()
meke unta time pass karanna maru story. boru danakota location ekka boru danna epa. loweth ahu wenawa.
![]()
ඒ ගේ කඩලා ආපහු හදලා වත් නැත්ද තාම එහෙම ම තියෙනව දහරි බන් එල
උබ කතා කරන විදියෙන් තේරෙනව 2000න් පස්සේ එකෙක් කියල![]()
dan nm kohomada danne na bn, oya google map eke thiyenne 2015 photo ekakඒ ගේ කඩලා ආපහු හදලා වත් නැත්ද තාම එහෙම ම තියෙනව ද
mama dakke sudu adagthu ekek room ekata yanwa. ape ayya wena dawaswaka dakka welawe kakul deka dakke na kiwwa.
tattai,ayyai ekama welwe dakka thappyen paninawa. e thappe samnya manusyekta paninna ba. echtrta usai. paninkota kaula dakke nalu.
oya gedarin api giya passe mage yaluwek awe. pora 3months hitiye. sadda ahaenawa anan manan kiyala. apita num sadda ahune na. goadak seen wuna oya gedara.
කොහෙද බං තියෙන්නේ. ගෙදර විස්තර දාපන්කොman meeta kalin meke dala tibba. ape tatta owa wadiya ganan ganne na. dan num geyak ganna kali hodata hoyala balanwa. oya vage godak seen dannawa.
ape ayyai, mami, thattai vitrai dakal tiyenne. mama dakka kiyaddi ape tatta ganan gathe na. e gedrain awata passe thmai tattai, ayyai wena dwasaka daka tiyei.
e gedrata yanakota toyata van, lite ace ekai tibba. gedarin yankota factory full lost, wahana okkmath wikka. dan lawyer keneklu aran tiyenne e gedra.
api iddi oya gedrata hena loku akunakuth gahuwa wall eka hil wenna. meeta kalin hitpau hama family ekak innkota oya vage akunu wadila tiyei.
oka damma man nikanma expose wenawa. ape game ewun godak innawa meke. ara gedra echara famous na. mokada oya wate inna ewunta vitrai danne oya seen eka.කොහෙද බං තියෙන්නේ. ගෙදර විස්තර දාපන්කො
Machan photo 1k dapan apitat balaganna..ඔව් අපේ ගෙදර උන්දා මුනේ ගානවා කළු පාට සිංහල බෙහෙත් ස්ක්රබ් එකක්ද මොකක්ද මගුලක්.
මේ ලගදි රැ කුස්සියේදී එක පාර මුනට සෙට් උනා. හම්මෝ හොල්මන් පරාදයි. මට හික් ගවුනා

ඇයි උබට හාට් attach එකක් හදාගන්න ඕනෙද?Machan photo 1k dapan apitat balaganna..![]()

e mokkuda ban?Shadow people කියන උන් නේද. මාත් දැකල තියෙනව කීප සැරයක්ම.
කියාපන් ආය හිත හිත ඉන්න දෙයක් නෑඑකක් තියෙනවා කියනවද නැද්ද කියලා කල්පනා කරේ


බය හිතුනේ නම් නෑ මට.

