උඹලා හොල්මන් දැකලා තියෙනවාද ?

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    උබ මොන අව්රුද්දෙද ඉපදුනෙ කියපන් ඉසෙල්ලා :lol:
    සුකිරිගෙන් අහල බලපන් උ දන්නව

    pala podi eko yanna 😂 api horahenata enakota tho appochage ata dekath naha. 😂

    hari hari karan palayn athal kudu karanne naha man 😂 👌 meke unta time pass karanna maru story. boru danakota location ekka boru danna epa. loweth ahu wenawa. :ROFLMAO:
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    pala podi eko yanna 😂 api horahenata enakota tho appochage ata dekath naha. 😂

    hari hari karan palayn athal kudu karanne naha man 😂 👌 meke unta time pass karanna maru story. boru danakota location ekka boru danna epa. loweth ahu wenawa. :ROFLMAO:
    හරි බන් එල
    උබ කතා කරන විදියෙන් තේරෙනව 2000න් පස්සේ එකෙක් කියල 🤭
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    හරි බන් එල
    උබ කතා කරන විදියෙන් තේරෙනව 2000න් පස්සේ එකෙක් කියල 🤭
    ඒ ගේ කඩලා ආපහු හදලා වත් නැත්ද තාම එහෙම ම තියෙනව ද
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඒ ගේ කඩලා ආපහු හදලා වත් නැත්ද තාම එහෙම ම තියෙනව ද
    dan nm kohomada danne na bn, oya google map eke thiyenne 2015 photo ekak
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    mama dakke sudu adagthu ekek room ekata yanwa. ape ayya wena dawaswaka dakka welawe kakul deka dakke na kiwwa.
    tattai,ayyai ekama welwe dakka thappyen paninawa. e thappe samnya manusyekta paninna ba. echtrta usai. paninkota kaula dakke nalu.

    oya gedarin api giya passe mage yaluwek awe. pora 3months hitiye. sadda ahaenawa anan manan kiyala. apita num sadda ahune na. goadak seen wuna oya gedara.

    man meeta kalin meke dala tibba. ape tatta owa wadiya ganan ganne na. dan num geyak ganna kali hodata hoyala balanwa. oya vage godak seen dannawa.

    ape ayyai, mami, thattai vitrai dakal tiyenne. mama dakka kiyaddi ape tatta ganan gathe na. e gedrain awata passe thmai tattai, ayyai wena dwasaka daka tiyei.

    e gedrata yanakota toyata van, lite ace ekai tibba. gedarin yankota factory full lost, wahana okkmath wikka. dan lawyer keneklu aran tiyenne e gedra.

    api iddi oya gedrata hena loku akunakuth gahuwa wall eka hil wenna. meeta kalin hitpau hama family ekak innkota oya vage akunu wadila tiyei.
    කොහෙද බං තියෙන්නේ. ගෙදර විස්තර දාපන්කො
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,994
    113
    කොහෙද බං තියෙන්නේ. ගෙදර විස්තර දාපන්කො
    oka damma man nikanma expose wenawa. ape game ewun godak innawa meke. ara gedra echara famous na. mokada oya wate inna ewunta vitrai danne oya seen eka.
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    ඔව් අපේ ගෙදර උන්දා මුනේ ගානවා කළු පාට සිංහල බෙහෙත් ස්ක්රබ් එකක්ද මොකක්ද මගුලක්.
    මේ ලගදි රැ කුස්සියේදී එක පාර මුනට සෙට් උනා. හම්මෝ හොල්මන් පරාදයි. මට හික් ගවුනා
    Machan photo 1k dapan apitat balaganna.. :P
     
    • Haha
    Reactions: HAneo

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Disclaimer : මම මේවා විශ්වාස කරනවා වත් නෑ වත් කියලා මම කියන්නේ නෑ. :yes:


    අපි පුංචි කාලේ ඉදන්ම අඩුරන අයියා කෙනෙක් ඉන්නවා. අවුරුදු 30ක් විතර ඇති. පොරට අදුන් බලන්න පුළුවන්. හැබැයි එයා ඒක බිස්නස් එකක් විධියට කරන කෙනෙක් නෙවෙයි. හිතවත් කෙනෙක්ට උඩව්වක් ඕනි උනොත් කරනවා එච්චරයි.


    දවසක් මටත් ඕක බලන්න ආසයි කියලා අපේ අදුරණ ගෙදරකට සෙට් උණු වෙලාවක අපි ඔක කළා. මට යම් යම් දේවල් ටිකක් කරන්න කිව්වා ඒ පූජාවට අවශ්‍ය වෙන දේවල්. මමත් කළා ඉතින්.

    පස්සේ පහන් එහෙම පත්තු කරලා පොර සාස්ථාර වාගයක් එහෙම කිව්වා බුලත් කොළයක් දිහා බලාගෙන. ආයෙත් ඉතින් කැමරාවකින් බලා හිටියා වගේ කියනවා ඉතින්.
    හරි මට ඔක පුදුමයක් නෑ මාත් බලන් ඉන්නවා.
    මගෙන් ඇහුවා අදුන බලන්න ඕනිද කියලා. මාත් හා කිව්වා.

    පොර වතුර වීදුරුවක් අරන් එකට පිටිපස්සෙන් පහනක් පත්තු කරා. හරි දැන් ඇස් මට්ටමින් බලන්න කිව්වා. මුලින් දැල්ල විතරයි පෙනුනේ මට. පස්සේ එයා දෙහි ගෙඩියක් ඇරන් මතුරලා ගිරේ කින් කැපුවා මගේ ඔලුව උඩින් තියලා. හම්මට සිරි ඇහුවා මොනාද පේන්නේ කියලා. මට මුල් ටික වැඩිය පැහැදිලි මදි. පස්සේ තව ටිකක් බලන් ඉන්න කිව්වා. ජීවිතේට දකින්න නොහිතපු දේවල් දෙකක් දැක්කා. එක කියන්න හරි නෑ වගේ. ඒ එක දෙයක් මේ රටේ බෞද්ධයෝ ගොඩාක් ආදරේ කරන තැනක්. හරිම ලස්සන පරිසරයක් තියෙන තැනක්. තරමක් දුෂ්කර තැනක තියෙන. නමුත් උබල කවුරුත් වැන්ධට ඒ දේ දැකලා නෑ. හැබැයි මම නම් දැක්කා. සෝ උබල ඔය වදින පුදන තැනට බය නැතුව වැද පල්ලා. එස් දේ ඔතන පරිස්සමට තියෙනවා. මම දැක්ක නිසයි කියන්නේ. :yes:
    දැකපු අනික් දෙත් පුදුමයි. නමුත් හරි නෑ වගේ කියන්න එකනම්.

    දැන් තමයි බය හිතෙන හරිය. පොර කිව්වා මේ ඉන්න ස්ථානයේ බුත දෝෂයක් තියෙනවා නම් පෙන්නන්න කියලා හිතාගන්න කියලා. මාත් ඉතින් හිතාගත්තා. මෙන්න බොලේ පේනවා කියපන්කෝ. එක නිකං ඔළුවට hood එකක් දාගත්තු ජීවියෙක් වගේ. ඇදුරුම අඳුරු තැනක හිරවෙල හිටියේ. මුන පේන්නේ නෑ හැබැයි. නමුත් හිටියා එතන.:dull: බය හිතුනේ නම් නෑ මට.
    පස්සේ පොර එතනින් වැඩේ නැවැත්තුවා.

    ප.ලි. මේ සිද්ධිය මම හිතේ මවා ගත්තුවා පෙනුනා නෙවෙයි කියලා මට හොඳටම විශ්වාසයි. මම මේ ඇස් වලින් දකිනවා වගේම ඒ තිරෙන් ඒ සිද්ධි දැක්කා. ඓත් මීක උනේ කොහමද කියන එකට අදට වත් මට කිසිම පැහැදිලි කිරීමක් නෑ. :no::shocked::dull:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    මම දැකලා නැහැ, ඒත් මම දන්න පෆොමන්ස් අර්ටිස්ලා එක්ක වැඩ කරන කෙනෙක් කිව්ව කතාවක් තියෙනවා. ඒක අවිශ්වාස කරන්නත් බැහැ. ඒක එයා විතරක් දැකපු එකකුත් නෙවෙයි, ඒ අංකල් නම් දැන් නැතිවෙලා. නමුත් ඒක දකින් අවස්තාවේ තවත් ලංකාවේ සුප්‍රසිද්ද ආර්ටිස්ලා 3න් දෙනෙක් ඒ වාහනයෙම හිටිය කිව්ව මතකයි. මම භෞතික වාදියා හින්ද ඕව විස්වාශ කරන්නේ නෑ සාමාන්‍යයෙන්.
     
    • Like
    Reactions: PrameshD.12