උඹලා හොල්මන් දැකලා තියෙනවාද ?

planner123

Well-known member
  • May 22, 2018
    8,760
    15,013
    113
    මද්යම පළාත් ඇමතියා කව්ද බන්? අර ලගදි මයිනට ඉන්න ගේ ගත්තේ. අන්න ඌ තමා ඕක ගන්න කට්ට කෑවේ . හාමුදුරුවෝ ගේමක් දීලා එලවාගෙන තියනවා. පන්සලේ ලොකු ගල් තලාවක් තියනවා. අන්න එකේ තමා ඕක තියෙන්නේ. මම ඉතින් අපේ පොඩි බාප්පාගේ පුතා එක්ක ඔය සබ්ජෙක්ට් එකට ඉස්සරම ගිහින් තියනවා. අපි කියනවට වැඩ හාමුදුරුවෝ ඕක බලලා තියනවා යටටම. එයා තමා කිව්වේ මේකෙන් පුතා රටකට කන්න දෙන්න පුළුවන්. ගන්න වරම් තියන එකෙක්වත් ලංකාවේ නැ කියල. ඒ කියන්නේ එක ගන්නම බැ .

    අපේ බප්පාගේ පුතා තමා මාරු ගේම් දෙන්නේ. අපේ සියා කලේ ගල් රස්සාව. ගල් කඩන්නේ බෙහෙත් දාල. එකෙන් ගල පැලෙනවා. ඒ බෙහෙත අපේ තාත්තා දන්නවා කියන්නේ න බන්. ඕක බප්ප්පගේ පුතා අහගෙන තියනවා. උ කරන්නේ කැලේ මැද ඔය නයි පෙන එහෙම ඇදලා බෙහෙත් දාල නයා කපනවා. ඊට පස්සේ මාසයක් විතර වතුර දාල එහෙම දිය සෙවෙල් හදලා නිදන් සෙට් එකට ඔත්තුවක් දෙනවා. ඌ ගන්නවා ලක්ෂ 5 ක් විතර. අරුන් ඉතින් ගිහින් අර ගලට නොකරන දෙයක් නැ . ඌ තමා 5 වසරේදී මුළු ඇමරිකාවම එක දවසින් මරන්න ප්ලැන් එකක් හදපු එකා :lol: :lol: :lol:
    Ubata nokiwwa de ai ube thaththa kiwwe ube bappage puthata ?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,994
    113
    ape thatta hodata business success wegena apu welawe loku geyakata rent ekata maru wuna. kawadda e gedrata adiya tibbe ape tattage business nathatam nathi wuna. oya gedradi thmai man dakke first time. ape ge pitipasse podi kanattak tibba. ara gedra owner ge ammawai tattawai wala dla tibbe.

    meeta kalin giya kaiiyta oya dema thmai wune. :(
     
    • Sad
    Reactions: animation

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325

    බලන් යද්දි ඕවගෙ ඇත්තක් තියෙනව නෙ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,994
    113
    බලන් යද්දි ඕවගෙ ඇත්තක් තියෙනව නෙ.
    man meeta kalin meke dala tibba. ape tatta owa wadiya ganan ganne na. dan num geyak ganna kali hodata hoyala balanwa. oya vage godak seen dannawa.

    ape ayyai, mami, thattai vitrai dakal tiyenne. mama dakka kiyaddi ape tatta ganan gathe na. e gedrain awata passe thmai tattai, ayyai wena dwasaka daka tiyei.

    e gedrata yanakota toyata van, lite ace ekai tibba. gedarin yankota factory full lost, wahana okkmath wikka. dan lawyer keneklu aran tiyenne e gedra.

    api iddi oya gedrata hena loku akunakuth gahuwa wall eka hil wenna. meeta kalin hitpau hama family ekak innkota oya vage akunu wadila tiyei.
     
    සිරාවට .. මොකද්ද උඹ දැක්කෙ? මම දැකල නෑ උඹේ කතාව මම අලුතෙන් ආවෙ බන්
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,994
    113
    සිරාවට .. මොකද්ද උඹ දැක්කෙ? මම දැකල නෑ උඹේ කතාව මම අලුතෙන් ආවෙ බන්
    mama dakke sudu adagthu ekek room ekata yanwa. ape ayya wena dawaswaka dakka welawe kakul deka dakke na kiwwa.
    tattai,ayyai ekama welwe dakka thappyen paninawa. e thappe samnya manusyekta paninna ba. echtrta usai. paninkota kaula dakke nalu.

    oya gedarin api giya passe mage yaluwek awe. pora 3months hitiye. sadda ahaenawa anan manan kiyala. apita num sadda ahune na. goadak seen wuna oya gedara.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    වානගුරු මාවතේ හොරහෙන කියල පාරක් තියෙන්නේ, අන්න ඒ පාරට ඇතුළුවෙලා පල්ලම බැහැල අපහු කන්ද මුදුනට එනකොට් දකුණු පැත්තේ තියෙන පාර, ඔය පාරේ කෙලවරට ගියාම අපහු දකුණු අතට හැරුනම තියෙන 2ණ්ඩ් ගෙදර :baffled:

    boru danna epa huttho 😂 thota jayarathna eke lanka aiyya ewalla gassane :ROFLMAO::ROFLMAO:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    000_Del8399784.jpg
     
    • Haha
    Reactions: awjas2621

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Sleep paralysis වලදි පේන ඒව වලංගුයිද? :lol: එහෙම නම් මට හැමදාම වගේ හොල්මන් / යක්කු පේනව

    ගොඩක් වෙලාවට පාන්දර 3 ට කිට්ටු වෙලා තමායි ඇහැරෙන්නෙ, අත් කකුල් මොනාත් හොලවන්න බැහැ, ඇස් දෙක විතරයි එහා මෙහා කරන්න පුලුවන්. කෑ ගහන්න වත් බැහැ, වෙන දෙයක් වෙච්චාවෙ කියල බලන් ඉන්න තමා තියෙන්නෙ ඉතින්.

    ගොඩක් වෙලාවට කාමරේ කොනේ නිකන් කලු පාට හෙවනැල්ලක් / presence එකක් ඉන්නව වගේ දැනෙනව. සමහර වෙලාවට මන් දිහාවට එන්න ගන්නව ඒත් හරියට මූන පේන්නෙ නැහැ. නිකන් කලු පාට ගුලියක් එනව වගේ දැනෙන්නෙ.

    එක පාරක් දැක්ක, ලොකු කලුපාට පෙට්ටියක් / ඝනකයක් / cube එකක් කාමරේ උඩ පා වෙනව. ඒකෙ ඇතුලෙ නිකන් මිනිස්සු ගොඩක් කෑ ගහන සද්ද වගේ ඒව ඇහුන. නිකන් ඒ මිනිස්සුන්ව ඒ cube එකට ඇදල ගන්නව වගේ.

    මේ paralysis එක සාමාන්‍යයෙන් විනාඩියක් , දෙකක් වගේ තිබිල නැතිවෙලා යනෝ.
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    api hitapu gedara hutto e, dan uba d inne ehe? :rolleyes2:
    map eke location ekak damma ekn balapan ube gedara d kiyala
    amu kalada yako tho. 😂 ape kollo sanhathiyama oya wate inne. uba oya kiyana lane akata harana thama gedara lanka aiyya ita passe sukriyala. ita pahala majuwala. muder case ona tharam mehe wela thiynawa. uba oya kiyana jathiye harupuayk adamai ahawe api. boru noda idapan meke un hawo karanne nathuwa :ROFLMAO:👌
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    බුදු දහමට අනුව හොල්මන් කියල දෙයක් නෑ..
    හැබැයි අපිට නොපෙනෙන ප්‍රේතයෝ යක්ෂයෝ ඕනෑතරම් ඉන්නව
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    amu kalada yako tho. 😂 ape kollo sanhathiyama oya wate inne. uba oya kiyana lane akata harana thama gedara lanka aiyya ita passe sukriyala. ita pahala majuwala. muder case ona tharam mehe wela thiynawa. uba oya kiyana jathiye harupuayk adamai ahawe api. boru noda idapan meke un hawo karanne nathuwa :ROFLMAO:👌
    උබ මොන අව්රුද්දෙද ඉපදුනෙ කියපන් ඉසෙල්ලා :lol:
    සුකිරිගෙන් අහල බලපන් උ දන්නව