ආණ්ඩුව ජෝක් එකත් සීරියස් ගත්තොත්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේ වගේ ප්‍රශ්න රටේ දුප්පත් එවුන්ට නෑ. මධ්‍යම පංතියේ උන්ට විතරයි මේවා අදාළ.
    දුප්පත් ද පෝසත් ද නෑ. නීතියේ විධියට කවුරු කවුරුත් කුදලාගෙන යනවා ඉතින්. පොඩි මනුස්සයා තමයි කොහෙත් ඕවට අහු වෙන්නේ හැබැයි. අඹ ගෙඩියට පොල් ගෙඩියට හිරේ දාන රටේ මහා බැංකු හොරු, බදු වංචා හොරු, කොමිස් හොරු ලස්සනට තාම හොරකම් කරන්නේ ඔය. ඒ වගේ තමයි කෝකත්. ඕවා share කර කියලා කූඩුවේ දායි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,577
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුප්පත් ද පෝසත් ද නෑ. නීතියේ විධියට කවුරු කවුරුත් කුදලාගෙන යනවා ඉතින්. පොඩි මනුස්සයා තමයි කොහෙත් ඕවට අහු වෙන්නේ හැබැයි. අඹ ගෙඩියට පොල් ගෙඩියට හිරේ දාන රටේ මහා බැංකු හොරු, බදු වංචා හොරු, කොමිස් හොරු ලස්සනට තාම හොරකම් කරන්නේ ඔය. ඒ වගේ තමයි කෝකත්. ඕවා share කර කියලා කූඩුවේ දායි
    දුප්පත් එවුන් පොස්ට් එකක් දැක්කොත් ශෙයා කරාට උන් ඒවා හදන්නෙ නෑ. ඕව හදන බහුතරයක් ඉන්නෙ මධ්‍යම පන්තියේ.

    මධම පන්තියේ උන්ට තමයි ගෙයක් හදාගන්න බෑ, වාහන ගන්න බෑ, ළමයින්ට අනාගතයක් නෑ වගේ ප්‍රශ්න කල්පනා කරකර ඉන්න තියෙන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දුප්පත් එවුන් පොස්ට් එකක් දැක්කොත් ශෙයා කරාට උන් ඒවා හදන්නෙ නෑ. ඕව හදන බහුතරයක් ඉන්නෙ මධ්‍යම පන්තියේ.

    මධම පන්තියේ උන්ට තමයි ගෙයක් හදාගන්න බෑ, වාහන ගන්න බෑ, ළමයින්ට අනාගතයක් නෑ වගේ ප්‍රශ්න කල්පනා කරකර ඉන්න තියෙන්නෙ.
    mulinma allane unwa tamayi
    tika tika ita passe anek unta enawa

    share karath athi . asathya thorathuru pracharanaya
    middle class un nam lawyer kenek allan bereyi
    arunta nam no excuse
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    ඔක්කොම පැත්තකින් දාලා නීති විභගයක් කරලා පට්ටමක් ගත්තනම් හරි කියලා මට හිතෙන්ව. රස්සාව නීතිය නොවුනත් ආත්මාරක්ශාව වෙනුවෙන් වටියි ඉස්සරහට
     
    • Like
    Reactions: sakuntha1996

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අපිත් චීනය වගේ වෙන්න යන්නෙ.
    කට වහගෙන ඉඳපල්ලා

    ජීවත් වෙන්න බැරි උන්ට සියදිවි නසාගන්න විතරයි තියෙන්නේ 😄
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔක්කොම පැත්තකින් දාලා නීති විභගයක් කරලා පට්ටමක් ගත්තනම් හරි කියලා මට හිතෙන්ව. රස්සාව නීතිය නොවුනත් ආත්මාරක්ශාව වෙනුවෙන් වටියි ඉස්සරහට
    ඒත් බෑ කන්ටෑක් තියෙන්න ඕන
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Horakam merakam karanna puluwan.
    Ewa leak or publish karoth hirey
    150/225 kata wada paksha weyi. 225ta hodama chance eka baya nathuwa minpasse ona deyak karanna puluwan kohewath publish wenna
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,962
    4,939
    113
    FBඑකේ භාන්ඩයකට කොමෙන්ට් එකක් දානව oyaa භානඩයක් කියල,,ඒ භාන්ඩය ඇමතිතුමා යූස් කරපු/කරන එක භාන්ඩයක්.එතකොට භාන්ඩෙ ඇමතිට කියනව අන්න එකෙක් FBකොමෙන්ට් දාල කියල. ඇමතිතුමා ඌව අල්ලනවා රජයට රජයේ විධායකයට අයිති වස්තුවකට අපහාස කරා කියල..
    පලාබබෙක් පුරා විද්යා ගොඩනැගිල්ලක් ඩෝසර් කරන්වා..කොල්ලො ඒක fbදාන්වා,,පොලෝසියෙන් අවිල්ල අල්ලන් යනවා ජනතාව උසිගන්නල කෝලහලයක් ඇතිකරන්න ගියා කියල..

    කොල්ලො සජිත්ගෙ හරි අනුරගෙ හරි fbඑකට කොමෙන්ට් දානවා ශා නියමයි ජයවේවා කියල..ත්‍රස්ත යුනිට් වලින් ඇවිල්ල වට කරනවා රටේ පාලකය ඉද්දි රාජ්ජෙ වෙන එකෙට අරන්දෙන්න කුමන්ත්‍රනයකට අර ඇන්ද කියල