කවුද මේ?
කවුද කියල දන්නෑ හැබැයි කියන කතාව ඇත්තකවුද මේ?
දුප්පත් ද පෝසත් ද නෑ. නීතියේ විධියට කවුරු කවුරුත් කුදලාගෙන යනවා ඉතින්. පොඩි මනුස්සයා තමයි කොහෙත් ඕවට අහු වෙන්නේ හැබැයි. අඹ ගෙඩියට පොල් ගෙඩියට හිරේ දාන රටේ මහා බැංකු හොරු, බදු වංචා හොරු, කොමිස් හොරු ලස්සනට තාම හොරකම් කරන්නේ ඔය. ඒ වගේ තමයි කෝකත්. ඕවා share කර කියලා කූඩුවේ දායිමේ වගේ ප්‍රශ්න රටේ දුප්පත් එවුන්ට නෑ. මධ්‍යම පංතියේ උන්ට විතරයි මේවා අදාළ.
දුප්පත් එවුන් පොස්ට් එකක් දැක්කොත් ශෙයා කරාට උන් ඒවා හදන්නෙ නෑ. ඕව හදන බහුතරයක් ඉන්නෙ මධ්‍යම පන්තියේ.දුප්පත් ද පෝසත් ද නෑ. නීතියේ විධියට කවුරු කවුරුත් කුදලාගෙන යනවා ඉතින්. පොඩි මනුස්සයා තමයි කොහෙත් ඕවට අහු වෙන්නේ හැබැයි. අඹ ගෙඩියට පොල් ගෙඩියට හිරේ දාන රටේ මහා බැංකු හොරු, බදු වංචා හොරු, කොමිස් හොරු ලස්සනට තාම හොරකම් කරන්නේ ඔය. ඒ වගේ තමයි කෝකත්. ඕවා share කර කියලා කූඩුවේ දායි
mulinma allane unwa tamayiදුප්පත් එවුන් පොස්ට් එකක් දැක්කොත් ශෙයා කරාට උන් ඒවා හදන්නෙ නෑ. ඕව හදන බහුතරයක් ඉන්නෙ මධ්‍යම පන්තියේ.
මධම පන්තියේ උන්ට තමයි ගෙයක් හදාගන්න බෑ, වාහන ගන්න බෑ, ළමයින්ට අනාගතයක් නෑ වගේ ප්‍රශ්න කල්පනා කරකර ඉන්න තියෙන්නෙ.
ඒත් බෑ කන්ටෑක් තියෙන්න ඕනඔක්කොම පැත්තකින් දාලා නීති විභගයක් කරලා පට්ටමක් ගත්තනම් හරි කියලා මට හිතෙන්ව. රස්සාව නීතිය නොවුනත් ආත්මාරක්ශාව වෙනුවෙන් වටියි ඉස්සරහට
adu gane waradda mokakda kiyala awabodayak tiyenawaneඒත් බෑ කන්ටෑක් තියෙන්න ඕන