උඹ හොද වැඩියි.ඔය පරණ කතා මචන් ඔව්වා අල්ලලා දාන්න මේ තියන ත්‍රෙඩ් එකක් බලාගෙන ආතල් එකේ ඉමු.![]()
![]()
උඹ හොද වැඩියි.ඔය පරණ කතා මචන් ඔව්වා අල්ලලා දාන්න මේ තියන ත්‍රෙඩ් එකක් බලාගෙන ආතල් එකේ ඉමු.![]()
![]()
ඔයාට හැලි නම් ලියන්න පුළුවන්. ඔයා මේ දෙන්නගේ යාලුවෝ වෙලත් මේ දෙන්න සමාදාන කරේ නැත්තේ ඇයි?කුනු බක්කි පෙරලන බලල් හැත්ත ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක
ඔබත් අදම දකින දකින බලලාට පා පහර දීමට වග බලාගන්න
ignore karala dapn bn. මේ site එකේ වැදගත් threads දාන දෙන්නෙක් උබයි NRGT යි. So keep up the good work and ignore these people .මට කාගෙවත් එක්ක වාද විවාද රණ්ඩු සරුවල් කරගන්න කිසිම උවමනාවක් නෑ. මාත් කිරියට එන්නෙ දාහක් ප්‍රශ්ණ ඔළුවෙ තියාගෙන. එහෙම වෙලත් ඉඩ ලැබෙන වෙලාවට මොනවාහරි වැදගත් කියලා හිතෙන දෙයක් ගැන ආර්ටිකල් එකක් ලියලා ඒක කිරියෙ කට්ටියට බලාගන්න දැම්මම තමයි අර ප්‍රශ්ණ අමතක වෙලා පොඩි හරි සහනයක් හිතට දැනෙන්නෙ. මේ වගේ සක්කිලි ගති තියෙන පුද්ගලයො හින්දා දැන්නම් කිරියත් මට එපාවෙලා තියෙන්නෙ.
*NRTGignore karala dapn bn. මේ site එකේ වැදගත් threads දාන දෙන්නෙක් උබයි NRGT යි. So keep up the good work and ignore these people .
ක්‍රෝධය අනුභව කරන්නන් ජය ගන්නට ක්‍රෝධ නො කරන සිත් ඇති සක් දෙවිඳුන් දක්ෂ වුණ ආකාරය පෙන්වන මේ සිදුවීමත් සම්බුදුරජාණන් වහන්සේ විසිනුයි දෙව්මිනිස් ලෝකයට හෙළිදරව් කොට වදාළේ.ignore karala dapn bn. මේ site එකේ වැදගත් threads දාන දෙන්නෙක් උබයි NRGT යි. So keep up the good work and ignore these people .
*NRTG
------ Post added on Sep 30, 2023 at 9:29 PM
ඒක ඇත්ත. අපි එකතු වෙලා මෙ දෙන්නව යාලු කරමු@spamcheck මිතුර, මෙහි පැමිණෙන්න. මේ බලන්න ඔබේ වටිනා වෙබ් අඩවියේ අනාගතය ලියවී ඇති අයුරු. මදක් මොළය කල්පනා ක්‍රියාමාර්ගයක් ගන්න. මෙයද සිරිලංකාව මෙන් අකාලයේ පරවන්නට ඉඩනොහරින්න. ස්තූතියි.
අනේ මේ...කුනු බක්කි පෙරලන බලල් හැත්ත ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක
ඔබත් අදම දකින දකින බලලාට පා පහර දීමට වග බලාගන්න
අනේ මේ...![]()
Menn set eka "dansal karayo"අඩෝ ඒ සීන් එක දන්නෙ නැත්තෙ උබ විතරද එතකොට.
මටත් දැන් ඕක කියන්න විදියක් නෑ.
@Solo Rider @PHBhagya @Walter White එහෙමත් සීන් එක දන්නව
මොකක් ද බන් මේ සීන් එක.. කිරියෙ අපි දන්නෙවත් නැති වලි යනවද? දන්න එකෙක් කියහන් මොකක්ද උනේ කියල.. අගක් මුලක් තේරෙන්නෙ නෑ යකොව්..අඩෝ ඒ සීන් එක දන්නෙ නැත්තෙ උබ විතරද එතකොට.
මටත් දැන් ඕක කියන්න විදියක් නෑ.
@Solo Rider @PHBhagya @Walter White එහෙමත් සීන් එක දන්නව
@Pusek wage elakiriya jiwithe karagaththa lingika manasika leddunta mewa therum ganna ba..මේ වගේ ඇනෝනිමස් ෆෝරම් එකක ඔයවගේ දේවල් කතාකරන එකෙන්වත් වැඩක් තියේද? අනිත් අය තමන්ගෙ ත්රෙඩ්ස්, කමෙන්ට්ස් වලට රිඇක්ට් කරයිද නොකරයිද කියන එකෙන්වත් ඇති වැඩේ මොකක්ද ? එහෙම කලයි හෝ නොකලයි කියල කාටවත් මේකෙන් හම්බවෙන ප්‍රතිලාබයක් තියෙනව කියලද ? මේ වගේ ෆෝරම් එකක පොරක් වුනා නොවුන කියල ඇති වෙනසක් තියෙනවද ? වැඩිදෙනෙක් මේකෙ ඉන්න අනිත් අය සුදුද කලුද කියන එකවත් නොදන්න එකේ මොනෙ එහෙකට මේව ගැන වද වෙනවද? ගොඩක් අය මෙවගේ ෆෝරම් එකකට එන්නෙ තමන්ගෙ එදිනෙදා ලයිෆ් එකට පොඩි වෙනසක් එකතු කරගන්න. එච්චරයි ඉතින්...
රිටලින් පෙත්තක් බොන්න හිතෙනවා. මම ඉස්සර බිව්වා එක එක ජාතියේ පෙති පිස්සු හොද වෙන්න.
වලියක් නෙවෙයි බං ඕක වෙන සීන් එකක්. ඒ ඩබලට මේකේ වලි නෑ.මොකක් ද බන් මේ සීන් එක.. කිරියෙ අපි දන්නෙවත් නැති වලි යනවද? දන්න එකෙක් කියහන් මොකක්ද උනේ කියල.. අගක් මුලක් තේරෙන්නෙ නෑ යකොව්..
රිටලින් පෙත්තක් බොන්න හිතෙනවා. මම ඉස්සර බිව්වා එක එක ජාතියේ පෙති පිස්සු හොද වෙන්න.