ඇයි ස්ටිමියුලස් මයින්ඩ්

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    ඔය පරණ කතා මචන් ඔව්වා අල්ලලා දාන්න මේ තියන ත්‍රෙඩ් එකක් බලාගෙන ආතල් එකේ ඉමු. :love2: 🙏
    උඹ හොද වැඩියි.
     
    • Sad
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,100
    7,113
    113
    Back Bay-Beacon Hill, Boston
    What is the best response to trolling?


    If You Can't Ignore the Trolls,
    Call Their B.S.

    Stay calm and simply ask for facts and sources to back up their unsubstantiated claims
    . Chances are, they won't have any, and they'll sputter into silence. All they really wanted was a heated, passionate debate, and you denied them that.
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    කුනු බක්කි පෙරලන බලල් හැත්ත ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක

    ඔබත් අදම දකින දකින බලලාට පා පහර දීමට වග බලාගන්න
    ඔයාට හැලි නම් ලියන්න පුළුවන්. ඔයා මේ දෙන්නගේ යාලුවෝ වෙලත් මේ දෙන්න සමාදාන කරේ නැත්තේ ඇයි?
    කයිය විතරයි ඔයාගෙත්.
     

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    මට කාගෙවත් එක්ක වාද විවාද රණ්ඩු සරුවල් කරගන්න කිසිම උවමනාවක් නෑ. මාත් කිරියට එන්නෙ දාහක් ප්‍රශ්ණ ඔළුවෙ තියාගෙන. එහෙම වෙලත් ඉඩ ලැබෙන වෙලාවට මොනවාහරි වැදගත් කියලා හිතෙන දෙයක් ගැන ආර්ටිකල් එකක් ලියලා ඒක කිරියෙ කට්ටියට බලාගන්න දැම්මම තමයි අර ප්‍රශ්ණ අමතක වෙලා පොඩි හරි සහනයක් හිතට දැනෙන්නෙ. මේ වගේ සක්කිලි ගති තියෙන පුද්ගලයො හින්දා දැන්නම් කිරියත් මට එපාවෙලා තියෙන්නෙ.
    ignore karala dapn bn. මේ site එකේ වැදගත් threads දාන දෙන්නෙක් උබයි NRGT යි. So keep up the good work and ignore these people .

    ignore karala dapn bn. මේ site එකේ වැදගත් threads දාන දෙන්නෙක් උබයි NRGT යි. So keep up the good work and ignore these people .
    *NRTG
    ------ Post added on Sep 30, 2023 at 9:29 PM
     

    gghoul

    Active member
  • Sep 30, 2023
    118
    49
    28
    ignore karala dapn bn. මේ site එකේ වැදගත් threads දාන දෙන්නෙක් උබයි NRGT යි. So keep up the good work and ignore these people .


    *NRTG
    ------ Post added on Sep 30, 2023 at 9:29 PM
    ක්‍රෝධය අනුභව කරන්නන් ජය ගන්නට ක්‍රෝධ නො කරන සිත් ඇති සක් දෙවිඳුන් දක්ෂ වුණ ආකාරය පෙන්වන මේ සිදුවීමත් සම්බුදුරජාණන් වහන්සේ විසිනුයි දෙව්මිනිස් ලෝකයට හෙළිදරව් කොට වදාළේ.

    ඉතා අවලස්සන වූ, කුදු ගැහුණු එක්තරා යක්ෂයෙක් සක් දෙවිඳුගේ ආසනයේ වාඩි වුණා. තව්තිසාවැසි දෙවිවරු ඔහුට නින්දා කරන්නට වුණා. ‘‘මේ අවලස්සන කුදු ගැහිච්ච යකෙක් සක් දෙවිඳුගේ ආසනයේ වාඩි වෙලා ඉන්නවා නෙව…”

    තව්තිසාවැසි දෙවිවරු එ් යක්ෂයාට දොස් පවරද්දි, නින්දා කරද්දි, අවමන් කරද්දි එ් යක්ෂයා එන්න එන්න ම ලස්සන වුණා. වඩාත් පැහැපත් වුණා. මේ සිදුවීම සක් දෙවිඳුන්ට සැල කෙරුණා. සක් දෙවිඳු එ් ක්‍රෝධය අනුභව කරන යක්ෂයා ළඟට ගියා. උතුරු සළුව එ්කාංශ කොට පොරවගෙන, දකුණු දණ මඬල බිම තබාගෙන, එ් යක්ෂයාට වැඳගෙන තුන්වරක් මෙහෙම කිව්වා.

    ‘‘නිදුකාණෙනි, මම ශක‍්‍ර දේවේන්ද්‍රයා වෙමි…”

    සක් දෙවිඳුන් එසේ නම කියද්දී යක්ෂයා එන්න එන්න ම දුර්වර්ණ වෙලා, කුදු ගැහිලා එතැන ම නො පෙනී ගියා. සක් දෙවිඳු අසුනේ වාඩි වෙලා මේ ගාථාවන් කිව්වා.

    ‘‘මම් ගැටුනු සිත් ඇති කෙනෙක් නො වේ. මාව ලේසියෙන් කෝප ගන්වන්න බෑ. මම් බොහෝ කලක් තිස්සෙ කේන්ති ගන්නෙ නැතිව ඉන්න කෙනෙක්. එ් නිසා මං තුළ ක්‍රෝධය පිහිටන්නේ නෑ. මට කේන්ති ගියත් දරුණු වචන කියන්නේ නෑ. ධාර්මික වචන විතරයි මං කියන්නේ. තමන්ට එයින් වන යහපත දැකලා, මං තමන්ට ම යි නිග‍්‍රහ කර ගන්නේ.”
    (දුබ්බණ්ණිය සූත‍්‍රය – සං. නි.)
     
    • Love
    Reactions: pasansnoop

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    @spamcheck මිතුර, මෙහි පැමිණෙන්න. මේ බලන්න ඔබේ වටිනා වෙබ් අඩවියේ අනාගතය ලියවී ඇති අයුරු. මදක් මොළය කල්පනා ක්‍රියාමාර්ගයක් ගන්න. මෙයද සිරිලංකාව මෙන් අකාලයේ පරවන්නට ඉඩනොහරින්න. ස්තූතියි.
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    @spamcheck මිතුර, මෙහි පැමිණෙන්න. මේ බලන්න ඔබේ වටිනා වෙබ් අඩවියේ අනාගතය ලියවී ඇති අයුරු. මදක් මොළය කල්පනා ක්‍රියාමාර්ගයක් ගන්න. මෙයද සිරිලංකාව මෙන් අකාලයේ පරවන්නට ඉඩනොහරින්න. ස්තූතියි.
    ඒක ඇත්ත. අපි එකතු වෙලා මෙ දෙන්නව යාලු කරමු
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    කුනු බක්කි පෙරලන බලල් හැත්ත ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක

    ඔබත් අදම දකින දකින බලලාට පා පහර දීමට වග බලාගන්න
    අනේ මේ... :cautious:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,834
    113
    Colombo, Sri Lanka
    අනේ මේ... :cautious:
    Mood Jumping GIF by JustViral.Net
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,834
    31,621
    113

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,988
    4,620
    113
    Abyss
    අඩෝ ඒ සීන් එක දන්නෙ නැත්තෙ උබ විතරද එතකොට. :(:(

    මටත් දැන් ඕක කියන්න විදියක් නෑ.

    @Solo Rider @PHBhagya @Walter White එහෙමත් සීන් එක දන්නව
    මොකක් ද බන් මේ සීන් එක.. කිරියෙ අපි දන්නෙවත් නැති වලි යනවද? දන්න එකෙක් කියහන් මොකක්ද උනේ කියල.. අගක් මුලක් තේරෙන්නෙ නෑ යකොව්..
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,651
    2,896
    113
    මේ වගේ ඇනෝනිමස් ෆෝරම් එකක ඔයවගේ දේවල් කතාකරන එකෙන්වත් වැඩක් තියේද? අනිත් අය තමන්ගෙ ත්රෙඩ්ස්, කමෙන්ට්ස් වලට රිඇක්ට් කරයිද නොකරයිද කියන එකෙන්වත් ඇති වැඩේ මොකක්ද ? එහෙම කලයි හෝ නොකලයි කියල කාටවත් ඒකෙන් හම්බවෙන ප්‍රතිලාබයක් තියෙනව කියලද ? මේ වගේ ඇනෝනිමස් ෆෝරම් එකක පොරක් වුනා නොවුන කියල ඇති වෙනසක් තියෙනවද ? වැඩිදෙනෙක් මේකෙ ඉන්න අනිත් අය සුදුද කලුද කියන එකවත් නොදන්න එකේ මොනෙ එහෙකට මේව ගැන වද වෙනවද? ගොඩක් අය මෙවගේ ෆෝරම් එකකට එන්නෙ තමන්ගෙ එදිනෙදා ලයිෆ් එකට පොඩි වෙනසක් එකතු කරගන්න. එච්චරයි ඉතින්...​
     

    gghoul

    Active member
  • Sep 30, 2023
    118
    49
    28
    මේ වගේ ඇනෝනිමස් ෆෝරම් එකක ඔයවගේ දේවල් කතාකරන එකෙන්වත් වැඩක් තියේද? අනිත් අය තමන්ගෙ ත්රෙඩ්ස්, කමෙන්ට්ස් වලට රිඇක්ට් කරයිද නොකරයිද කියන එකෙන්වත් ඇති වැඩේ මොකක්ද ? එහෙම කලයි හෝ නොකලයි කියල කාටවත් මේකෙන් හම්බවෙන ප්‍රතිලාබයක් තියෙනව කියලද ? මේ වගේ ෆෝරම් එකක පොරක් වුනා නොවුන කියල ඇති වෙනසක් තියෙනවද ? වැඩිදෙනෙක් මේකෙ ඉන්න අනිත් අය සුදුද කලුද කියන එකවත් නොදන්න එකේ මොනෙ එහෙකට මේව ගැන වද වෙනවද? ගොඩක් අය මෙවගේ ෆෝරම් එකකට එන්නෙ තමන්ගෙ එදිනෙදා ලයිෆ් එකට පොඩි වෙනසක් එකතු කරගන්න. එච්චරයි ඉතින්...
    @Pusek wage elakiriya jiwithe karagaththa lingika manasika leddunta mewa therum ganna ba..
    රිටලින් පෙත්තක් බොන්න හිතෙනවා. මම ඉස්සර බිව්වා එක එක ජාතියේ පෙති පිස්සු හොද වෙන්න.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,571
    113
    මොකක් ද බන් මේ සීන් එක.. කිරියෙ අපි දන්නෙවත් නැති වලි යනවද? දන්න එකෙක් කියහන් මොකක්ද උනේ කියල.. අගක් මුලක් තේරෙන්නෙ නෑ යකොව්..
    වලියක් නෙවෙයි බං ඕක වෙන සීන් එකක්. ඒ ඩබලට මේකේ වලි නෑ.
     

    gghoul

    Active member
  • Sep 30, 2023
    118
    49
    28
    රිටලින් පෙත්තක් බොන්න හිතෙනවා. මම ඉස්සර බිව්වා එක එක ජාතියේ පෙති පිස්සු හොද වෙන්න.