හෙට බලල කියන්නම්..
The Silence of the Lambs
මේක බැලුව ඊයෙ.. සුපිරි.. ඔයා නම් බලල ඇති නේ?
The Silence of the Lambs
මේක බැලුව ඊයෙ.. සුපිරි.. ඔයා නම් බලල ඇති නේ?
ඔය කෑල්ල නම් කියන්නේ උබ තාම බලලා නැ කතාව හරියට. බලලාම හොද නරක කියපං.මේ ෆිලුම නම් උන්ගේ මැරුන තාත්තා උන් පස්සේ එන සීන් එකක්, මේ බලන ගමන්, ලොකු ත්රිලර් එකක් නම් නැහැ වගේ බන්
අඩේ සීන් එක පට්ට සන්කීර්නයිඔය කෑල්ල නම් කියන්නේ උබ තාම බලලා නැ කතාව හරියට. බලලාම හොද නරක කියපං.
ඒ වගේම spoil නොකර ඉදපං ඒක වටිනවා සැහෙන්න.
ප්ලොට් කියවීවා ගොඩක්, ෆිල්ම් එක බලපු උනුත් අන්දොස්. සීන් එක කියන්න බෑ , බලලම තෙරුම් ගනිල්ලා. මේවගේ සීන් ලන්කාවෙත් වෙන්න පුලුවන් වගේ රීල් ලයිෆ් සිටුවෙසන් එකක් අල්ලලා ගහපු ෆිල්ම් එකක් වෙන්න ඔනYESහෙට බලල කියන්නම්..
View attachment 215661
The Silence of the Lambs
මේක බැලුව ඊයෙ.. සුපිරි.. ඔයා නම් බලල ඇති නේ?
Marrowbone = bone marrow ???


ඇයි යකෝ ඒ ෆොටෝ එක ගත්තේ අර කෙල්ලනේ. ඒ කෙල්ලගේ කැමරාවෙන් ගැහුවේ උන් සෙට් එක හම්බුනා මුල්ම දවස් වල නේ. ෆිල්ම් එක යව යවද උඹ බැලුවේ?anthimata ara family photo eka gaththe kohomada eka print kare kohomda kiyala thamai hithaganda bari.
ekath ekko ara porage thawa character ekak da?
පවුලෝගේ කිසිම ෆිල්ම් එකක් මිස්කරන්නැ බං. බැලුවා.Added to watchlist, thanks
recommend this Spanish thriller too
a film going around parallel world & emotional story behind a female neurologist
https://trakt.tv/movies/mirage-2018
පුලුවන් බං.Wife ekka balanna epado
අඩෝ මේකත් මුගෙද?The Invisible Guest


පුලුවන් බං.
ඕකට නේද දාර හින්දි කොපියක් ගැහුවේඅඩෝ මේකත් මුගෙද?
spanish එකක් නිසා directorsලා හොයන්න ගියේ නෑ
බලලා ඉවර වෙනකොට මූසල බයක් දැනෙනවා,
ඔලුව කැරකෙන film තමයි ඔක්කොම
Hollywood David Fincher level
හම්මේ මේකGod's Crooked Lines
