මේ tab එකට මොකද වෙලා තියෙන්නේ

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    Galaxy Tab s7 FE

    Water resistant කියල තියෙන්නේ, පොඩ්ඩක් වතුර ඉහිරුනා...

    IMG-20231002-WA0001.jpg
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,019
    2
    116,190
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ



    Display eka aluthin daaana weida ayye
    ඇතුලෙන් ෂෝට් වෙලානම් ඩිස්ප්ලේ දාන්ඩ වෙයි, තෙතමනය තියෙන නිසා ඔහොම ඉරි යනව වෙන්ඩත් පුලුවන්..ගලවල බලල තමා හොයාගන්ඩ වෙන්නෙ.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Off කරලා / battery ගලවලා තියන්න. නැත්තං ඔය පැත්තෙත් පේන්නැතුව යයි.
     
    • Like
    Reactions: kinkon

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    Off කරලා / battery ගලවලා තියන්න. නැත්තං ඔය පැත්තෙත් පේන්නැතුව යයි.
    Battery eka seal karala thiyenne ayye. Dan mukuth penne na
     
    • Sad
    Reactions: S_M_S