yts torrent වැඩ නැද්ද?

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    machn meke down karanna wena vidihak thiyenvda? me link ekakwath click kalta wena site walata redirect wenva witharai ne

    View attachment 215770

    na ban hutch neme
    ------ Post added on Oct 2, 2023 at 9:54 PM
    මේ ෆිල්ම් එක ජීවිතේට අමතක වෙන්නෙ නෑ. මං හෙඩ්සෙට් එකක් ගත්ත 2010 වගේ වෙන්න ඕනෙ. ඔය ෆිල්ම් එක තමයි මුලින්ම දැම්මෙ. කිසි සද්දයක් නෑ. සවුන්ඩ් උපරිමේටම වැඩි කරත් මොකුත් ඇහෙන් නෑ. මෙන්න එක සැරේට antiaircraft ගන් එකක් ෆයර් කරා. පස්සෙ ප්ලේන් එකක් ඇවිත් බෝම්බත් දානව. පලවෙනි බෝම්බෙ මගෙ කාමරේටම වැටුන වගේ 😂😂
    Ps.. පට්ට ෆිල්ම් එක ඕක
     
    • Like
    Reactions: SMG70

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    E redirect wena site eke poddk wela hitiyama continue karanna button ekak popup wei.. poddk balala karanna oyatama therenewa.. mokakhari adblocker ekak use karanna..
    ade hoyagatta, wate yawala down karanna dena seen ekak thiyenne, thanks

    මේ ෆිල්ම් එක ජීවිතේට අමතක වෙන්නෙ නෑ. මං හෙඩ්සෙට් එකක් ගත්ත 2010 වගේ වෙන්න ඕනෙ. ඔය ෆිල්ම් එක තමයි මුලින්ම දැම්මෙ. කිසි සද්දයක් නෑ. සවුන්ඩ් උපරිමේටම වැඩි කරත් මොකුත් ඇහෙන් නෑ. මෙන්න එක සැරේට antiaircraft ගන් එකක් ෆයර් කරා. පස්සෙ ප්ලේන් එකක් ඇවිත් බෝම්බත් දානව. පලවෙනි බෝම්බෙ මගෙ කාමරේටම වැටුන වගේ 😂😂
    Ps.. පට්ට ෆිල්ම් එක ඕක
    nostalgia :love:
    ------ Post added on Oct 2, 2023 at 10:19 PM
     
    • Love
    Reactions: thesasindu