දන්නේ නෑදැන්එ හෙමත් ලයිසන් දෙනවද බන්
දන්නේ නෑAuto vitharak denawada?
ow ehema ganna eka aulak naddaඔවු. ඔය කියන්නේ ඔටෝ වාඅනයකින් ට්රයල් පෙන්නුවහම B1 කියන කැටගරිය විතරක් හම්බ වෙන අය. එයාලට ෆුල් එක (both B and B1) හම්බ වෙන්නේ නෑ.
learners eken / trial pennana thanadi denne nadda auto vehicle ekak trial valataThamanta auto vehicle ekak thiyanawanam eka pennala ganna puluwan.
ඔව් බන් ඒත් හදිස්සියකට කොහෙදි හරි මැනුවල් එකක් සෙට් වුනොත් අවුල් නේදmama nam kiyanne light vehicle vitharak gananwa nam manual aran wadak na kiyala.
mama gaththe manual. eth manual padinna set une ma na. gaththe 2011 di
ක්ලච් ගියර් පැටලෙනවා බන්.තාම ලර්නර්ස්නම් ගියේ නෑ. ඒත් ශුවර් පැටලෙයි. ඒ මැදිවට ඒ හුප්තොන්ගෙන් බැනුම් අහන්නත් එපැයිGanna eke manual eken pennala ganinko. nathnam hadissiyata manula 1k padaganna wenne nane.
Auto awainuth trial pennanna denawa. kello ona tharam ahema ganne.
Habai hama learners ekema Auto wahana nathuwa athi.Loku awai nam aniwa thiyenawa.
කොල්ලෙක්ට අවුල් නේද එහෙම. ගන්න එක මැනුවල්ම ගන්න එක හොඳයි නේදauto wahanekin license ganna puluwan, habai auto drive karanna puluwan auto witharai
ගියර් ක්ලච් පැටලෙයි කියලා හිතෙනවා බන්. මම බැලුවේ මුලින් ඔටෝ අරන් ඊට පස්සේ මැනුවල් ගන්න. බැරි වෙලාවත් අරක අවුල් වුනොත් අඩුම තරමේ ඔටෝ එක හරි තියෙනවානේSinhalen thread ekak dapan . Vehicle license thiyena po££ayo innawada kiyala.. auto witharak ganne kollek wenna ba ban
ow ban awul. monawa karannada. danna hamogema tiyenne auto ewa. bariwela wath manual ekak set unoth kakuge thuwalak kiyala kiyanna wenne .ඔව් බන් ඒත් හදිස්සියකට කොහෙදි හරි මැනුවල් එකක් සෙට් වුනොත් අවුල් නේද
ක්ලච් ගියර් පැටලෙනවා බන්.තාම ලර්නර්ස්නම් ගියේ නෑ. ඒත් ශුවර් පැටලෙයි. ඒ මැදිවට ඒ හුප්තොන්ගෙන් බැනුම් අහන්නත් එපැයි

කොල්ලෝ ගන්නවාද එහෙම ඒක නෝමල් දෙයක්ද. එක පාර මැනුවල් ගන්න ගිහින් එකක්වත් නැති වෙයි කියලා බයයි. මේ ලඟදි මන් දන්න එකෙක් ෆේල් වුනා ඌ ආපහු යනවාAuto witharak ganna puluwan machan, gender eka prashnayak na ekata lol
eka thamai. onna ohe one magulak kiyala manual ma try karanawa. habai thawa tika kalayak yaddi manual vehicle kiyala deyak naththatama nathi veiow ban awul. monawa karannada. danna hamogema tiyenne auto ewa. bariwela wath manual ekak set unoth kakuge thuwalak kiyala kiyanna wenne .![]()
Ow bn, ube requirement ekata suit wena eka ganin, ubata manual vehicle ekak nattam, langadi ekak ganna plan ekakuth nattam lokuwata wadak na and anyway ubata practice nathiwa clutch balancing passe unath patalenna can. Wate un gana care karana eka nawattapan, ubata oni widihata jiwath wenna. Also one advice machan wena kenek ge vehicle ekak elawaddi parissamin and avoid that if possible, mama nam wena kagewath vehicle ekak kohomatawath drive karanne na as a principal, nikan prashna daganna oni na neh.කොල්ලෝ ගන්නවාද එහෙම ඒක නෝමල් දෙයක්ද. එක පාර මැනුවල් ගන්න ගිහින් එකක්වත් නැති වෙයි කියලා බයයි. මේ ලඟදි මන් දන්න එකෙක් ෆේල් වුනා ඌ ආපහු යනවා
ow eka aththa machan. eth manualma try ekak denawa. hithatath hodaineOw bn, ube requirement ekata suit wena eka ganin, ubata manual vehicle ekak nattam, langadi ekak ganna plan ekakuth nattam lokuwata wadak na and anyway ubata practice nathiwa clutch balancing passe unath patalenna can. Wate un gana care karana eka nawattapan, ubata oni widihata jiwath wenna. Also one advice machan wena kenek ge vehicle ekak elawaddi parissamin and avoid that if possible, mama nam wena kagewath vehicle ekak kohomatawath drive karanne na as a principal, nikan prashna daganna oni na neh.
මේ දැක්කානේ. මුනුත් එක්ක බෑනේ ඉතින්. ඒ නිසා මැනුවල්ම ගන්නවාචිත්ත අදින උන් තමා auto විතරක් ගන්නේ