Questions Adsense සිංහල support ?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    සිංහලෙන් තියන site වලට adsense approval එක දෙන්නේ නැද්ද?

    ඒවාට support කරන වෙන platform තියනවා ද?
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ගන්න පුලුවන් , හැබැයි දවසකට මිලියනයක් වගේ Trffic තියෙන්න ඔනෑ.