Redmi 12 pro 4G ගත්තා

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Redmi note 12 ප්‍රෝ 4G
    චාජින් ස්පීඩ් එක නන් සුපිරි.
    Dolby atmos සුපිරි.
    Update කරලා reset කරාට පස්සේ බැටරි life එක සුපිරි. ඊයේ 9pm ඉඳන් අද 2pm වෙනකං 50% බැහැලා.
    ඩිස්ප්ලේ එකන් dolby විෂන්,HDR+ සපෝර්ට් ( මට තේරුමක් නෑ)
    ඩිස්ප්ලේ එක mi 9t එකට වඩා හොඳයි.
    Lag වෙන්නේ stuck වෙන්නේ නෑ. ස්පීඞ් එක සාමාන්‍ය යයි.
    Cam එක සාමාන්‍යය යි.
    තොපිට වටී කියලා හිතලා දැම්මේ.
    ගාන 70 ක් උනා. 8GB/256GB

    **සියලුම දත්ත මික්රසොෆ්ට් ලුමියා 950xl හා xiaomi mi 9t වලට සාපේක්ෂව බව සලකන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,772
    2
    54,426

    TFS, කොහෙන්ද ගත්තෙ?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Iphone ekak ganna bari anathayo ganna phone.
    මගේ මිලට ඉ ෆෝන් සෙට් වෙන්නේ නෑ මිතුර.
    අනික මේකේ තියෙන බොහෝ හාඩ්වෙයාර් අයිෆෝන් වලට (මට අවශ්‍ය) බලවත්.සෝ අවුලක් නෑ

    TFS, කොහෙන්ද ගත්තෙ?
    ලිබර්ටි එකෙන් බන්. 1 st ෆලෝ.කඩේ මතක නෑ
    ------ Post added on Oct 4, 2023 at 2:31 PM
     
    • Like
    Reactions: eksudda

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,648
    18,348
    113
    මාත් ඇහ දාන් හිටියෙ ඕක.. 70ට ලාබයි නේ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,913
    27,526
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මගේ මිලට ඉ ෆෝන් සෙට් වෙන්නේ නෑ මිතුර.
    අනික මේකේ තියෙන බොහෝ හාඩ්වෙයාර් අයිෆෝන් වලට (මට අවශ්‍ය) බලවත්.සෝ අවුලක් නෑ
    hmm... owa hadanne chine neda?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,506
    11,264
    113
    හඳට කිට්ටුව
    Redmi note 12 ප්‍රෝ 4G
    චාජින් ස්පීඩ් එක නන් සුපිරි.
    Dolby atmos සුපිරි.
    Update කරලා reset කරාට පස්සේ බැටරි life එක සුපිරි. ඊයේ 9pm ඉඳන් අද 2pm වෙනකං 50% බැහැලා.
    ඩිස්ප්ලේ එකන් dolby විෂන්,HDR+ සපෝර්ට් ( මට තේරුමක් නෑ)
    ඩිස්ප්ලේ එක mi 9t එකට වඩා හොඳයි.
    Lag වෙන්නේ stuck වෙන්නේ නෑ. ස්පීඞ් එක සාමාන්‍ය යයි.
    Cam එක සාමාන්‍යය යි.
    තොපිට වටී කියලා හිතලා දැම්මේ.
    ගාන 70 ක් උනා. 8GB/256GB

    **සියලුම දත්ත මික්රසොෆ්ට් ලුමියා 950xl හා xiaomi mi 9t වලට සාපේක්ෂව බව සලකන්න.
    Congratulations machan...
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    තව මාසෙකින් තත්වෙ කියපන්. 😂😂
    මිතුර මන් මේ පාවිච්චි කරන පළවෙනි xiaomi device එක නෙවේ.
    මං මේක ගන්නේ නැ.මගේ mi 9t එක නැති උනා.අවුරුදු 4ක් පාවිච්චි කරා.එක වතාවක් හිර වෙලා නෑ
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මිතුර මන් මේ පාවිච්චි කරන පළවෙනි xiaomi device එක නෙවේ.
    මං මේක ගන්නේ නැ.මගේ mi 9t එක නැති උනා.අවුරුදු 4ක් පාවිච්චි කරා.එක වතාවක් හිර වෙලා නෑ
    Seconded.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,064
    1
    100,710
    113
    33
    Kalutara
    කොහොමද සිග්නල් තත්වේ? වයිෆයි සිග්නල් ස්ට්‍රෙන්ත්? 4G Signal, GSM signal.
     
    • Like
    Reactions: eksudda