කෑවත් වැඩක් තියෙනවද දැන්.අන්න ඊශ්‍රාලය අැවිලිලා..
කෝ අර උන් හැදුවා කියපු ලේසර් සිස්ටම් ඵහෙම..රොකට් අඳුනගන්න බැරිලුද ඒවට?අාපෝ වැඩක් නෑනේ.බොරු පිම්බිලි විතරයි බලන් යනකොට..![]()
ඔව්ව නම් මොනවද පුති! ගහනවා කියල කලින් ලියුම් යවලත් නවත්ත ගන්න බැරි උන රටවලුත් තියන එකේ.