හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කෑවත් වැඩක් තියෙනවද දැන්.අන්න ඊශ්‍රාලය අැවිලිලා..🤣

    කෝ අර උන් හැදුවා කියපු ලේසර් සිස්ටම් ඵහෙම..රොකට් අඳුනගන්න බැරිලුද ඒවට?අාපෝ වැඩක් නෑනේ.බොරු පිම්බිලි විතරයි බලන් යනකොට..🤣

    ඔව්ව නම් මොනවද පුති! ගහනවා කියල කලින් ලියුම් යවලත් නවත්ත ගන්න බැරි උන රටවලුත් තියන එකේ.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    දැන් ඉතින් වෙන්නේ Isral උන් ඇවිල්ල ගාසා මුදුක්කුව සමතාලා කරලා යන එක.
    වෙන්නේ ඉතින් පොඩි උන් , අහිංසක උන් දහස් ගානක් මෙරෙන එක.
    අල්ලා ගාවට යන්න වෙන්නේ එන්න ඒ අයට !
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    අප්ඩේට් කරපං දිගටම..😍😍👍
    oya channel එකට ගිහින් බලපන්
    මේකෙ දාන්න බෑ එකෙ දාන එව්ව
    බොඩීස් කාර් වල දාගෙන ගාස වලට අරගෙන යන සීන් එකක් තියෙන්නෙ
    පට්ටම අජූතයි
     
    • Wow
    Reactions: N A K A M U R A

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    අවුලක් නෑ. ගල් අක්කා justice league එකත් එක්ක ඇවිත් හමාස්කාරයො එක්ක ෆයිට් කරලා වැඩේ ලේසියෙන්ම ෂේප් කරලා දාවි. ☺️

    film_-_dc_slate_21434.jpg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    අවුලක් නෑ. ගල් අක්කා justice league එකත් එක්ක ඇවිත් හමාස්කාරයො එක්ක ෆයිට් කරලා වැඩේ ලේසියෙන්ම ෂේප් කරලා දාවි. ☺️

    film_-_dc_slate_21434.jpg
    නෑ නෑ එයා කොහෙවත් යන්නෙ නෑ .....😍
     
    • Love
    Reactions: Stimulus mind

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    good luck with jews
    jews gonna make juice from them
    වස ලැජ්ජාව නේද😂

    මොසාඩ් බුදිද?😆😆

    Massive failure of Israeli intelligence, humiliation of the IDF that this occurred to the scale that it did, on what is one of the most surveilled and militarised borders in the world
     
    • Dislike
    Reactions: Hyperx99