හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම ඉශ්‍රයලේ ඉද්දි සබ්මැරීන් ටුවර් එකක් ගියා..ඔය ගිලිලා තියෙන්නේ සික්ස් ඩේ වෝර් එකේ ඊශ්‍රායල් ආරමි එක ගිල්ලපු යුද්ද ටැංකි ඩෙඩ් සී එකේ
    1tank3.jpg


    20150407_092020.jpg


    20150407_092109.jpg


    මේ තියෙන්නේ ගියපු සබ්මැරීන් එක

    20150407_082141.jpg

    Semi Submarine 5.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    උඩින් ගිහින් ඉතිං ගහන්න බැරි කාටද?🤣🤣
    මයින්ගෙ නමින් පාරකුත් තියෙනව නේ පලස්තීන් වල. වැදගෙනම හිටපන් ඒ පැත්තට. තව ටිකකින් කෑම ලැබෙයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මයින්ගෙ නමින් පාරකුත් තියෙනව නේ පලස්තීන් වල. වැදගෙනම හිටපන් ඒ පැත්තට. තව ටිකකින් කෑම ලැබෙයි.
    ඊශ්‍රාලයට වස ලැජ්ජාව නේද ඕයි.??🤭🤭🤭

    කෝ අර මොසාඩ් ඵහෙම?😂
     
    • Wow
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හමාස් උන් සෙට් එකක් ඇතුලට කඩන් ඇවිත් කියල එහෙ ඉන්න එකෙක් දැන් මට කිව්වා..ඌගෙන් තව විස්තර අහපුවම match 1ක බලන ගමන් බොනවලු පස්සේ කියන්නම්ලු..උන්ට ගානක්වත් නැහැ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    Where you learned the bible from? An atheist church??

    ,බයිබලයේ අනාවැකි වරදින්නේ නැහැ මචං. අපි බලන් ඉමු මොකෝ වෙන්නේ කියලා. මේ දැන් උඩ පනිනවා වගේ කට්ටියක් world war 2 කළේත් හිටියා. අන්තිමට පැරදුනේ කවුද.
    බයිබලේ එතකොට ලියලා තියෙන්නෙ මේ අනාවැකො කාරයෙක්ලු ද ?
    අනේ බම්, උඹලා එහෙම එකෙක් ලියපු එකක් විශ්වාස කරන් ඉන්නවනේ මේ 2023ත්.

    මොක උනත් යුද්ධය මතින් ගොඩ නැඟුන ආගම් වල ඉරණම කාලයා විසින්ම විසඳයි. අවි ගත්තෝ අවියෙන්ම නසින්න නියමිතයි, ඊශ්‍රායලය උනත් පලස්තීනය උනත් තමන්ගෙ අවසානය තමා විසින්ම කරගන්න නියමිතයි.

    යුද්ධයකදී මැරෙන හැම ආත්මයක්ම පූර්ව අකුසලයකට අකාලයේ මැරෙන්න නියමිත වෙන්න ඇති. ස්වර්ග රාජ්‍යය වත් ජිහාදියක් කරල යන ස්වර්ගයට මාර්ගයක් විශ්වාස කරන උන් ලෝකයට ශාපයක්මයි.
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    අපේ මයින්ද මහත්තයගෙ නම තියන පාරට හරි බෝඩ් එකට හරි ඩැමේජ් වෙලා තිබ්බොත්, අන්න එදාට තුන්වෙනි ලෝක යුද්දෙ පටන් ගන්නෙ අපි :angry::angry: :cool:

    AzWS8yV.gif