Where you learned the bible from? An atheist church??
,බයිබලයේ අනාවැකි වරදින්නේ නැහැ මචං. අපි බලන් ඉමු මොකෝ වෙන්නේ කියලා. මේ දැන් උඩ පනිනවා වගේ කට්ටියක් world war 2 කළේත් හිටියා. අන්තිමට පැරදුනේ කවුද.
බයිබලේ එතකොට ලියලා තියෙන්නෙ මේ අනාවැකො කාරයෙක්ලු ද ?
අනේ බම්, උඹලා එහෙම එකෙක් ලියපු එකක් විශ්වාස කරන් ඉන්නවනේ මේ 2023ත්.
මොක උනත් යුද්ධය මතින් ගොඩ නැඟුන ආගම් වල ඉරණම කාලයා විසින්ම විසඳයි. අවි ගත්තෝ අවියෙන්ම නසින්න නියමිතයි, ඊශ්‍රායලය උනත් පලස්තීනය උනත් තමන්ගෙ අවසානය තමා විසින්ම කරගන්න නියමිතයි.
යුද්ධයකදී මැරෙන හැම ආත්මයක්ම පූර්ව අකුසලයකට අකාලයේ මැරෙන්න නියමිත වෙන්න ඇති. ස්වර්ග රාජ්‍යය වත් ජිහාදියක් කරල යන ස්වර්ගයට මාර්ගයක් විශ්වාස කරන උන් ලෝකයට ශාපයක්මයි.