හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    ඵළකිරි..😍..

    ඊය පොම්න්ස් ත්‍රස්තවාදීන්ට කඩේ යන්නෙ. චීන සල්ලි දෙන්නෙ නැද්ද දැන්.

    තොපිනේ ඊශ්‍රායල් ත්‍රස්තවාදියොන්ට ලැජ්ජ නැතුව කඩේ යන්නෙ..ISIS හැදුවේ උනුයි අැමරිකාවයි නේ..😝😝

    පලස්තීනය කොහෙද ගොනෝ ත්‍රස්තවාදී රටක් වුනේ?🤣

    ------ Post added on Oct 7, 2023 at 4:33 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,077
    99,588
    113
    ඵළකිරි..😍..

    තොපිනේ ඊශ්‍රායල් ත්‍රස්තවාදියොන්ට ලැජ්ජ නැතුව කඩේ යන්නෙ..ISIS හැදුවේ උනුයි අැමරිකාවයි නේ..😝😝

    පලස්තීනය කොහෙද ගොනෝ ත්‍රස්තවාදී රටක් වුනේ?🤣
    ------ Post added on Oct 7, 2023 at 4:33 PM
    චිප් හමාස් පොන්ස්.
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    චිප් හමාස් පොන්ස්.

    අනේ පල, ඊශ්‍රායලනේ පලස්තීනෙට හිතුන හිතුන වෙලාවට බෝම්බ දාන්නේ ඒ කාලේ ඉඳන්මම..ඒ නිසා තමා හමාස් බිහි වුනේ

    Religion of peace :lol: 🙏

    අර උඹලගේ බයිබලෙත් තියෙනවලු නේද මොකක්ද කම්මුල් පාරක් ගැන?🤣🤣
    ------ Post added on Oct 7, 2023 at 4:37 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    ඵළකිරි..😍..

    තොපිනේ ඊශ්‍රායල් ත්‍රස්තවාදියොන්ට ලැජ්ජ නැතුව කඩේ යන්නෙ..ISIS හැදුවේ උනුයි අැමරිකාවයි නේ..😝😝

    පලස්තීනය කොහෙද ගොනෝ ත්‍රස්තවාදී රටක් වුනේ?🤣

    ------ Post added on Oct 7, 2023 at 4:33 PM
    ඒ උනාට දැන් නම් උන්ට ත්‍රස්තවාදි කියන්න වෙනවා.. උඹ ඔක්කොම වීඩියො ටික බලල එහෙම නෑ කියනව නම් ලංකාවෙත් තිබ්බෙත් ත්‍රස්තවාදයක් නෙමෙයි කියල පිළිගන්න වෙනවා.
    පලස්තීනෙට අසාධාරණයක් උනහම අපි ඒක වෙනුවෙන් උන්ගෙ පැත්තෙ හිටගත්තට මේ වගේ වැඩක් අනුමත කරන්න ඕනෙද?
    මෙතනදි නම් හමාස් ත්‍රස්තවාදීන්ට පලස්තීතීනපුරාම පල්ලි වලින් උදව් කරනවා. එතකොට අපිට පලස්තීනෙටම ත්‍රස්ත ලේබලේ ගහන එකට විරුද්ධ වෙන්න බෑ...
    තව කව්ද කිව්ව වගේ, පලස්තීනෙ ලෝකෙන්ම අතුගාලා දාන්න පොටක් පෑදිලා තියෙන හැඩයි ඊශ්‍රායලේට...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඒ උනාට දැන් නම් උන්ට ත්‍රස්තවාදි කියන්න වෙනවා.. උඹ ඔක්කොම වීඩියො ටික බලල එහෙම නෑ කියනව නම් ලංකාවෙත් ත්‍රස්තවාදයක් නෙමෙයි කියල පිළිගන්න වෙනවා.
    පලස්තීනෙට අසාධාරණයක් උනහම අපි ඒක වෙනුවෙන් උන්ගෙ පැත්තෙ හිටගත්තට මේ වගේ වැඩක් අනුමත කරන්න ඕනෙද?
    මෙතනදි නම් හමාස් ත්‍රස්තවාදීන්ට පලස්තීතීනපුරාම පල්ලි වලින් උදව් කරනවා. එතකොට අපිට පලස්තීනෙටම ත්‍රස්ත ලේබලේ ගහන එකට විරුද්ධ වෙන්න බෑ...
    තව කව්ද කිව්ව වගේ, පලස්තීනෙ ලෝකෙන්ම අතුගාලා දාන්න පොටක් පෑදිලා තියෙන හැඩයි ඊශ්‍රායලේට...
    පුළුවන්නම් අතු ගාලා දාන්න කියපං..ඊශ්‍රාලයට පුකෙන් යන්න කන්න වෙන්නෙ ඵදාට තමා.අමතක කරන්න ඵපා ඉරානෙත් බලන් ඉන්නේ පලිය ගන්න.😆
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    එකම පොතේ වර්ෂන් දෙකක් කරන කෙලියක්...

    ඕකුන් දෙගොල්ලොම එකයි... හැගීමක් දැනීමක් නැති, මැනුවල් එකේ විදිහටම ජීවත් වෙන්න ඕන කියලා හිතන පිස්සො සෙට් එකක්...

    ඊශ්‍රායල් කාරයො දැන් පලස්තීනය සමතලා කරයි පීස්සෝ වගේ බෝම්බ දාලා...

    දැන් අපේ තෙල් මිල වැඩි වෙයි ද? 🥴
    මෙන්න වැදගත් ප්‍රශ්න..
    ------ Post added on Oct 7, 2023 at 4:43 PM
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,318
    17,262
    113
    Soora%2BPappa%2BMaha%2BSatana%2BP02.jpg
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    පුළුවන්නම් අතු ගාලා දාන්න කියපං..ඊශ්‍රාලයට පුකෙන් යන්න කන්න වෙන්නෙ ඵදාට තමා.අමතක කරන්න ඵපා ඉරානෙත් බලන් ඉන්නේ පලිය ගන්න.😆
    ඔය කතාව විහිලුවටවත් හිතන්න හොඳ් නෑ , ඒත් මේ වෙලාව අපි හිතන තරම් හොඳ වෙලාවක් නෙමෙයි. ගොඩක්ම බලවත් රටවල් ලෝක යුද්ධෙකට රිහසල් කර්න වෙලාවක්.
    මම හිතන්නෙ මේක ඒකට එකෙන්ම යූස් වෙන්න යන්නෙ. රුසියාව එහෙන් යුද්ධෙක, ඊශ්‍රායලයට නිකම් ප්‍රැක්ටිස් මදි වගේ සීන් එකක් වෙලා නම් ඉන්නෙ. ගහන්නෙ ලෙල්ලටම ලෝක සිතියමෙත් හොයන්න බැරිවෙන්න.
    පලස්තීන හිතවාදියෙක් නම් එකෙන්ම බයවෙන්න ඕනි වැඩක් කරලා තියෙන්නෙ. තාවකාලික සතුටක් ගනින් හැබැයි යුදෙව්වො කියන්නෙ ලංකාවෙ අපි වගේ නම් නෙමෙයි!
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හමාස් එකට ෆන්ඩ් කරන්නේ කවුද
    Iran

    එකම පොතේ වර්ෂන් දෙකක් කරන කෙලියක්...

    ඕකුන් දෙගොල්ලොම එකයි... හැගීමක් දැනීමක් නැති, මැනුවල් එකේ විදිහටම ජීවත් වෙන්න ඕන කියලා හිතන පිස්සො සෙට් එකක්...

    ඊශ්‍රායල් කාරයො දැන් පලස්තීනය සමතලා කරයි පීස්සෝ වගේ බෝම්බ දාලා...

    agreed
    ------ Post added on Oct 7, 2023 at 4:47 PM
     
    • Like
    Reactions: ttj