හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    :sorry:
    return ekata 1000k wath massacre karayi.

    dantath 1000 panala injured ewun palestine side eken
    1000 නැවතුනොත් ලොකු දෙයක්... වෙනදා බටහිර රටවල් වල රෙද්ද ගැලවෙන හින්දා ඊශ්‍රායල් උන්ට හිතේ හැටියට ගහන්න දුන්නේ නෑ... මේ පාර හොඳ හේතුවක් තියෙන හින්දා පට්ට භීෂණයක් පතුරවයි...
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    1000 නැවතුනොත් ලොකු දෙයක්... වෙනදා බටහිර රටවල් වල රෙද්ද ගැලවෙන හින්දා ඊශ්‍රායල් උන්ට හිතේ හැටියට ගහන්න දුන්නේ නෑ... මේ පාර හොඳ හේතුවක් තියෙන හින්දා පට්ට භීෂණයක් පතුරවයි...

    :sorry:
    bahutharaya marenne ahinsaka podi ewun ganu,

    muslim extremismt latah one eka,.

    oka never ending war ekak wela thiyenneth e handa.

    anna digatama air strike karanawalu. man hithanne 10000kata wada marei gaza walin. okkoma unata passe mokuth ithuru wena ekak na. ground operation ekata kalin flat karala dai godak buildings

    ow un risk ekak gannne na building sweep karanna ground palatoon ywala,
    flat karala nomari inna ewun balanna yawayi,.
    ------ Post added on Oct 7, 2023 at 10:32 PM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අනේ බං තවත් ලැජ්ජ නැතුව කියවන්න ඵපා..මොසාඩ් කාරයෝ ඉද්දි අති නවීන බඩු තියෙනව කියද්දී හමාස් කාරයෝ ඊශ්‍රාලයට ඔහොම ගැහුවනම් ඊශ්‍රාලය කියන්නේ උඹලා වගේ උන් මීඩියා වලින් පුම්බපු නිකන්ම නිකන් බැලුමක් කියලා දැන් ලෝකෙම දැනන් ඉවරයි🤣🤣

    ඊශ්‍රාලය කියන්නේ මහ පොන්න රටක්..උඩින් ගිහින් හොරෙන් ගැහුවට ෆේස් ටු ෆේස් ගහගන්න බෑ..අැමරිකාවෙන් දැනටමත් උදව් ඉල්ලලා අැති අනේ අයියෝ අපිව බේරගන්න කියලා..අැහැට අැහැ ලබ්බ තමා.🤣🤣
    උඹ කියනව නම් ඇත්තක් ඇති. අත්දැකීමුත් තියනවනේ උඹලට නේද. මීඩියා වලින් පුම්බපු උන් පැනල ගිය හැටියි හමුදා බංකර් අස්සේ හිගින් හැංගිලා හිටිය එව්වයි ගැන එහෙම නේද ?
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,478
    25,159
    113

    image.png
     
    • Like
    Reactions: NRTG