හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    Meka fake
    අම්මපා කියපන් :dull:

    රෝක්ට් වෙඩි 5000 ක් එකතු කරලා ගහනකම් උන් දන්නෙත් නැහැ වෙන එකක් උණත් ඔච්චර තමා බං 🤣🤣
    මොන 5000 ද බන්? 7000 කට වඩා ගහලා 🤭
    ------ Post added on Oct 7, 2023 at 11:52 PM
     
    • Wow
    Reactions: 2osama

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Russians එවුන් ලොකු fund එකක් එවල වගේ 👀
    නැත්තං ookun ඔහොම ගහන්නේ නෑ 🫡

    Proxy war..
     
    • Like
    Reactions: 2osama and Lovtus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    අම්මපා කියපන් :dull:

    මොන 5000 ද බන්? 7000 කට වඩා ගහලා 🤭
    ------ Post added on Oct 7, 2023 at 11:52 PM
    ඇෆ්ෆා එහෙමද එහෙනම් මොසාඩ් එකේ එවුන් ගංජාම ගහලා ඉදලා තියෙන්නේ මේ ටිකේ 🤣
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    WW2 එකෙත් ඔය වගේම strategy එකක් තමයි use කළේ russia වලින්.
    දැන් උඹ කියන්නේ ඊශ්‍රායෙල් කාරයෝ කපටිකමට ගුටි කෑවා කියලද? 🥴
     
    • Wow
    • Haha
    Reactions: 2osama and dmsupun

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දැන් උඹ කියන්නේ ඊශ්‍රායෙල් කාරයෝ කපටිකමට ගුටි කෑවා කියලද? 🥴
    ඔව් "වෙන්න පුළුවන්" අඩන්න ඉන්න මිනිහට aegillen ඇන්නා වගේ නෙවෙයිද මේක උබත පේන්නේ?
    meka machan terra case ekak ne. Ratawak dekak athara face to face neme. Mona strategy da kaala iwarayi dan.
    ම්ම්ම් balamuko api neh
     
    • Like
    Reactions: Lovtus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    Russians එවුන් ලොකු fund එකක් එවල වගේ 👀
    නැත්තං ookun ඔහොම ගහන්නේ නෑ 🫡

    Proxy war..
    Fund වගේම ඉරාන් හරහා Training එකකුත් දීලා වගේ මේ පාර
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දැන් උඹ කියන්නේ ඊශ්‍රායෙල් කාරයෝ කපටිකමට ගුටි කෑවා කියලද? 🥴

    meyala me 6day war, WW2 gana katha karanne. meka 2023 coordinated attacks denna lesii, com tecs gps, gis dan advance and civil untath use karanna puluwan techs. Ukrain un russian unta gahanne dji drones walin. Parana katha dan valid na.

    ඔව් "වෙන්න පුළුවන්" අඩන්න ඉන්න මිනිහට aegillen ඇන්නා වගේ නෙවෙයිද මේක උබත පේන්නේ?

    ම්ම්ම් balamuko api neh

    Mama kiwwe bun balanna deyak na. Gaza strip flat karath un fail wela iwarayii.
    ------ Post added on Oct 8, 2023 at 12:00 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,545
    14,151
    113
    @Edward Kenway සිරාවට උඹව හෙන කාලෙකින් දැක්කේ බන්. උඹ මොකද හිතන්නේ මේ ගැන? පලස්තීනේ නැතිවෙයි ද?

    ඕවගේ ඔච්චර හිතන්න දේවල් නෑ බං, පොතෙන් ඔලුව කුරුවල් වෙච්ච එවුන් logical දේවල් කරන්නේ නෑ. කලින් yom kippur war එකේ වෙච්ච දේම තමයි මේ yom kippur war එකෙත් වෙන්නේ

    පොරට අමතක උනා ඌ මේකෙ ඉන්නෙ බයියෙක් වගේ රගපාන්න කියල.

    මිනිහගේ performance overall හොඳයි එකම අවුල සැරින් සැරේ character breaking ප්‍රශ්න එන එක තමයි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඔව් "වෙන්න පුළුවන්" අඩන්න ඉන්න මිනිහට aegillen ඇන්නා වගේ නෙවෙයිද මේක උබත පේන්නේ?

    ම්ම්ම් balamuko api neh
    වැඩිම උනොත් උන් අර මිනිස්සුන්ගේ ගෙවල් ටික කුඩු කරලා බිමට සමතලා කරයි. වෙන මොන මගුලක්ද කරන්නේ? ඒකෙන් මේ වගේ වස නින්ගිරාවක් වහගන්න අමාරු වෙයි නෙහ්?
     
    • Haha
    Reactions: dmsupun

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    meyala me 6day war, WW2 gana katha karanne. meka 2023 coordinated attacks denna lesii, com tecs gps, gis dan advance and civil untath use karanna puluwan techs. Ukrain un russian unta gahanne dji drones walin. Parana katha dan valid na.

    Mama kiwwe bun balanna deyak na. Gaza strip flat karath un fail wela iwarayii.
    ------ Post added on Oct 8, 2023 at 12:00 AM
    ඉතින් බන් නොබෙල් ගත්ත උන්ගෙන් 22% ඊශ්‍රායල් , ඔක්කොම science and technologies , උන් තමන්ගෙ රටේ ඉදන් අලතැම්බුවා කියලද උබ හිතන්නෙ.
    උබත් නිකන් මැනුවල් එක කියවපු තම්බියෙක් වගේනෙ
     
    • Like
    Reactions: Asmodeus and Caeser

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,084
    12,035
    113
    Ohio, USA
    කොහොම හරි නිර්පාක්ෂික අපිට නම් පිළිගන්න වෙන්නේ ඊශ්‍රායල් හමුදාව බෑරෙක්ක අස්සේ ආතල් එකේ නිදාගෙන හිටියා කියලා තමා🤣

    මේ සැරේ කොහොමත් ලේසි වෙන්නේ නැහැ වගේ යකෝ රොකට් 5000 ක් ගැහුවා කියන්නේ පොඩි වැඩක් ද 😯
    ------ Post added on Oct 7, 2023 at 11:47 PM
    7000k withara gahala thiyenne
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    meyala me 6day war, WW2 gana katha karanne. meka 2023 coordinated attacks denna lesii, com tecs gps, gis dan advance and civil untath use karanna puluwan techs. Ukrain un russian unta gahanne dji drones walin. Parana katha dan valid na.
    Uba machan 6 day war eka gana hariyata nodana oya kiyanne. Eka kare redar Anam manam okkoma tibunu kale. Kanthare udin fly karapu hati ehema ahala atine?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඉතින් බන් නොබෙල් ගත්ත උන්ගෙන් 22% ඊශ්‍රායල් , ඔක්කොම science and technologies , උන් තමන්ගෙ රටේ ඉදන් අලතැම්බුවා කියලද උබ හිතන්නෙ.
    උබත් නිකන් මැනුවල් එක කියවපු තම්බියෙක් වගේනෙ

    ala thambala, ekek pol gaana gaman anika lunu mirisakuth kota kota hitiya wage thama penne arun awilla adagena yana hati dakkama.
    sakkili adan yana unta karana eawa dakkama epa wenawa thama. But me paara israel pons la fail.