කෙල්ලව අරන් යනවා

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    palestinians lata karapu asaadaranawalata wandi gewanwa. koheda bn kiriye israel best army kiyala pampori gahapu un 😂 😂 munta podi gaza strip eka watetawat hariyta security daaganna baane
     
    • Haha
    Reactions: malakadss

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    යුද්ධයක් වුණත් කරන විදියක් තියෙනව
    දැන් අපිත් කිව්වොත් එකවුන්ට් උනත් හදන ව්දියක් තියෙනව කියල උබ නවත්තනවද ෆේක් හැදිල්ල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    දැන් අපිත් කිව්වොත් එකවුන්ට් උනත් හදන ව්දියක් තියෙනව කියල උබ නවත්තනවද ෆේක් හැදිල්ල
    ඔය හැම ෆේක් එකක්ම මම හදපුව නෙමේ බං
    මේක හරි මගුලක් වුණානෙ 😅
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මං මුස්ලිම් අයට කැමති නෑ

    මුස්ලිම් එකෙක් එක්ක ඇමිනෙන්න කීවෙ නෑ යැකො

    හිතපන් ඒ වගෙ

    උබ ඉපදුන රට අල්ලගන්නලු
    උබලගෙ ගෑනු, ලමයි මරනවලු
    උබලට වතුර නෑලු
    උබලට බොම්බ දානවලු

    ඕව උපන් දවසෙ ඉදන් ඇහුනම, ඊස්‍රයෙල් කාරයෙක් අහු උනාම, උබට මොනවද හිතෙන්නෙ