කෙල්ලව අරන් යනවා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මුස්ලිම් එකෙක් එක්ක ඇමිනෙන්න කීවෙ නෑ යැකො

    හිතපන් ඒ වගෙ

    උබ ඉපදුන රට අල්ලගන්නලු
    උබලගෙ ගෑනු, ලමයි මරනවලු
    උබලට වතුර නෑලු
    උබලට බොම්බ දානවලු

    ඕව උපන් දවසෙ ඉදන් ඇහුනම, ඊස්‍රයෙල් කාරයෙක් අහු උනාම, උබට මොනවද හිතෙන්නෙ

    අපේ හමුදාව දෙමළ ගෑණු රේප් කරන්න ඇති ද?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපේ හමුදාව දෙමළ ගෑණු රේප් කරන්න ඇති ද?

    මන් හිතන්නෙ නැ ඒරියා අල්ලගෙන , ඒ සිවිල් ගෙවල් වලට පැනල, ගැනු රෙප් කරන්න ඇති කියල.

    කම්බැට් ග්‍ර්වුන්ඩ් එකෙ අහූනොත් ඉතින් කරා කියල උපකල්පනය කරන්න පුලුවන්.
    එකෙත් හිතන්නෙ නෑ, බ්‍රිගෙඩ් කමාන්ඩර් එහෙම අහුවෙන එවුන් රෙප් කරපල්ල කියල සොල්ජර්ල්ස්ලට කියන්න ඇති කියල
    හැබැයි යුද්දෙක බන්, පහල එවුන් උඩ එවුන්ගෙ අනුදැනුම නැතුව දෙවල් කරනව. මොන රටෙත් , මොන ආමි එකෙත්
    ජීනීවා කන්වෙන්ශන් තියෙන්නෙ පොත් වල ව්තරයි.

    සමහර වෙලවට බන්කර් පේලියක් අල්ලගෙන යනකොට ගෑනු අහු උනොත්, උකල, වෙඩි තියල අර ගොඩටම දාන්න ඇති.
    ආයෙ හොයන්න බැනෙ.
    අපි දන්නෙ නැ, එව දන්නෙ එතන හිටපු එවුනම් තමා

    ආයෙ, ආමි එකෙන් අල්ල ගත්ත එවුන්ට සලකපු හැටි ( සමහර ජරා එවා, සමහරුට ගූ කවල තිබ්බ, එන්ජින් ඔයිල් පොවල තිබ්බ )
    ඕව ඔලුවට ආවොත් ඉතින්, වටෙ පිටෙ පෙන්නත් කවුරුවත් නැත්නන් ඉතින්

    හෙක් හෙක් තමයි

    shit happens in war
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502

    api nodannawa unatat army ekenuth sahena civil minissunwa rape karala, marala tiyenawa machan. api danne eka paththak witharaine. godak uthure minissu adatath army ekata kamathi naththe ekai.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    තැරි හම්බයන්ගෙන් පුදුම වදයක් තියෙන්නෙ ලෝකෙට 😞
    ඒත් මෙතන උන්ගෙ රට බලෙන් අල්ලගෙන ඉන්න එකක් තියෙන්නේ ඊශ්‍රායල් උන්. ඒ මදිවට උන්ට බලු විදියට සලකන්නෙ.

    api nodannawa unatat army ekenuth sahena civil minissunwa rape karala, marala tiyenawa machan. api danne eka paththak witharaine. godak uthure minissu adatath army ekata kamathi naththe ekai.
    ඔව් ඉතිං යුද්ධයක් කියන්නෙ එහෙම තමයි . ඉන්දියාවේ ලණු ගිලලා යුද්ද කරන්න ගිහිල්ලනෙ උන්ට එහෙම උනේ. මෙහේ කීයක් මැරුවද අසරණ මිනිස්සු .මායිම් ගම්මානවල සිංහල කෙල්ලො රේප් කරලා මැරුවෙ නැද්ද . ඕවට ඉතිං සාමාන්‍ය මිනිස්සුත් සපොර්ට් කළා නැත්නම් කොටින්ට තනියම සර්වයිව් වෙන්න බෑනේ.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,471
    86,733
    113
    ආශ්චර්යමත් රටක
    ඒත් මෙතන උන්ගෙ රට බලෙන් අල්ලගෙන ඉන්න එකක් තියෙන්නේ ඊශ්‍රායල් උන්. ඒ මදිවට උන්ට බලු විදියට සලකන්නෙ.

    ඔව් ඒක හරි. මම කියන්නෙ මචන් ඔය ජිහාඩ් ජිහාඩ් ගගා ලෝකෙම කන වේසාවො ගැන.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මිනීමරු අල්ලගෙ සුනක පුතාලව හමනල ගන්න ඕනා. බලු තම්බින්ට පු*&, දෙන හැම රටකටම මේවා පේන්න ඕනා. යුද්දෙ කියල මුන් ගහන්නෙ සිවිල් වැසියන්ටනෙ. ඒ තරම් වත් ලැජ්ජ නැති ජාතියක් තමයි කුරානෙ පුකේ ගහන් ඉන්නෙ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    api nodannawa unatat army ekenuth sahena civil minissunwa rape karala, marala tiyenawa machan. api danne eka paththak witharaine. godak uthure minissu adatath army ekata kamathi naththe ekai.
    උබ කීදෙනෙක් අතින් රේප් උනාද? ඔය කොටි කියන උන් පඩියක් නැතිව LTTE එක වෙනුවෙන් යුද්ධකරේ. උන්ගෙ ඔලු ඒ තරමට බ්රේන්වොෂ් කරලා තිබුනෙ.
    උන් අදටත් කැමති නෑ තමයි ආමි එකට. තෝ කියන වදුරු කුනුහරප Tamilnet එකේවත් මන් දැකලා නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    Mun posh looking ne
    Europe genes mixed jews

    මේවා දකිද්දි දුකයි. ඒත් යුදෙවුවො පලස්තීනුවො උන්ගෙ ගෙවල් වලින් පන්නල මරල වස දාලා ඊශ්‍රායලය හැදුවෙත් ඔහොම තමයි.
    යුදෙවුවො මානුෂීය අහිංසක ජාතියක් කියල හිතන්න එපා.

    ------ Post added on Oct 8, 2023 at 5:34 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    මුන්ගේ රෙද්දේ MOSAD ගංජා ගහලද දන්නේ නැ හිටියේ ඕක වෙනකන්. උන්ගේත් කයිවාරුව විතරයි .. වෙන රටවල හැම මගුලම හොයනවා . ගෙදරට ඇවිත් දීල යනකන් දන්නේ නෑ .. ඉස්සර හිතන්නේ හිටියේ උන්ගේ බුද්ධි අංශෙ පට්ට කියලා .. දැන් බැලුවම අපේ එක හොදයි ඊට වඩා ..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මුන්ගේ රෙද්දේ MOSAD ගංජා ගහලද දන්නේ නැ හිටියේ ඕක වෙනකන්. උන්ගේත් කයිවාරුව විතරයි .. වෙන රටවල හැම මගුලම හොයනවා . ගෙදරට ඇවිත් දීල යනකන් දන්නේ නෑ .. ඉස්සර හිතන්නේ හිටියේ උන්ගේ බුද්ධි අංශෙ පට්ට කියලා .. දැන් බැලුවම අපේ එක හොදයි ඊට වඩා ..
    සමහර විට අරුන් ගහන එක දැනන් ඉන්න ඇති. රජයට වෙන අරමුණක් තිබුණද දන්නෙ නෑනේ. ඔය නෙතන්‍යාහු කියන එකාගේ බලය ගැනත් ප්‍රශ්න තියෙනවා . ඌ යන්තම් බේරුනේ පරදින්නෙ නැතිව.

    අනෙක අරුන්ට ගහන්න අවස්ථාවක්නෙ මේක.
     
    • Like
    Reactions: Solo Rider

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    සමහර විට අරුන් ගහන එක දැනන් ඉන්න ඇති. රජයට වෙන අරමුණක් තිබුණද දන්නෙ නෑනේ. ඔය නෙතන්‍යාහු කියන එකාගේ බලය ගැනත් ප්‍රශ්න තියෙනවා . ඌ යන්තම් බේරුනේ පරදින්නෙ නැතිව.

    අනෙක අරුන්ට ගහන්න අවස්ථාවක්නෙ මේක.
    ඔව් වෙන්න පුළුවන් .. පව් මිනිස්සු ..තැලෙන්නේ උන් .