නුවන් උඹට පිස්සුද ?

Elakiiri

Junior member
  • Sep 19, 2023
    98
    98
    18
    කවුද බං මේ මෝඩ ගෑනි
    නෙදකින්
    ඒකත් වීඩියෝ කරල දාල
     
    • Like
    Reactions: lilman

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,923
    113
    අර ගෑණි ගෑණු නිසා ඇයි මෙහෙම කරගත්තේ කිව්වට කවුද දන්නේ ඌට සෙට් වෙලා හිටපු ගෑණි ඌ මහන්සියෙන් හම්බ කරගත්ත සබ්බ සකලමනාවම හූරන් කාගෙන වෙන එකෙක් එක්ක ගියාද කියලා..ගෑණුන්ගේ හැටි දන්නවනේ..:growl: