මචංලා, මේක මම Facebook එකේ දැක්ක පෝස්ට් එකක්. කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ
මාත් ලගදී NTB Amex card එකක් cancel කළා. cancelation document එකක් ආවා email එකට. එතකොට අව්ලක් නෑ නේද?