බාවනා කරලා හොද ප්රතිපල ගත්ත අය ඉන්නවද? එහෙම කරන අය ඉන්නවා නම් භාවිතා කරන බාවනා ක්රම මොනවද?
සැ.යු : මම මේ අහන්නේ කොහේ හරි නිස්කලංක තැනකට ගිහිල්ලා පැය 10-15 බාවනා කරන එක නෙවෙයි.ගෙදර ඩේලි රූටින්ග් එක යන ගමන් මේකටත් වෙලාව වෙන් කරලා කරන අයගෙන්.