බාවනා කරලා හොද ප්‍රතිපල

Morbius

Well-known member
  • බාවනා කරලා හොද ප්‍රතිපල ගත්ත අය ඉන්නවද? එහෙම කරන අය ඉන්නවා නම් භාවිතා කරන බාවනා ක්‍රම මොනවද?

    සැ.යු : මම මේ අහන්නේ කොහේ හරි නිස්කලංක තැනකට ගිහිල්ලා පැය 10-15 බාවනා කරන එක නෙවෙයි.ගෙදර ඩේලි රූටින්ග් එක යන ගමන් මේකටත් වෙලාව වෙන් කරලා කරන අයගෙන්.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    බම්ප්. මම ට්‍රයි කරනවා. වැඩි විස්තර කියන්න බෑ. ගෙදර භාවනා කරනවනම් හොදම ලේට් නයිට්. බිසී පරිසරයක නම් ඉන්නෙ. හැමදාම පැයක් වෙන් කරගන්න. කැඩි කැඩී කරන්න එපා. ඊට පස්සෙ ටික ටික කාලෙ වැඩි කරන්න. ප්‍රථිපල බලාපොරොත්තුවත් කරන්න එපා. ඒව අවශ්‍ය වෙලාවට තේරෙයි. නොකඩවා කිරීම ඉතා වැදගත්.
     
    Morbius

    Well-known member
  • බම්ප්. මම ට්‍රයි කරනවා. වැඩි විස්තර කියන්න බෑ. ගෙදර භාවනා කරනවනම් හොදම ලේට් නයිට්. බිසී පරිසරයක නම් ඉන්නෙ. හැමදාම පැයක් වෙන් කරගන්න. කැඩි කැඩී කරන්න එපා. ඊට පස්සෙ ටික ටික කාලෙ වැඩි කරන්න. ප්‍රථිපල බලාපොරොත්තුවත් කරන්න එපා. ඒව අවශ්‍ය වෙලාවට තේරෙයි. නොකඩවා කිරීම ඉතා වැදගත්.
    පැය භාගයක් වගේ දැනට කෙරෙන්නේ.නන්ස්ටොප් කෙරෙන්නේ නෑ.😑 මොකක්ද භාවිතා කරන භාවනා ක්‍රමය? තැන්ක්‍යූ බ්‍රෝ ..
     
    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    බාවනා කරලා හොද ප්‍රතිපල ගත්ත අය ඉන්නවද? එහෙම කරන අය ඉන්නවා නම් භාවිතා කරන බාවනා ක්‍රම මොනවද?

    සැ.යු : මම මේ අහන්නේ කොහේ හරි නිස්කලංක තැනකට ගිහිල්ලා පැය 10-15 බාවනා කරන එක නෙවෙයි.ගෙදර ඩේලි රූටින්ග් එක යන ගමන් මේකටත් වෙලාව වෙන් කරලා කරන අයගෙන්.
    උබ බාවනා කරන්නේ ඊළග ආත්මේ දෙවියෙක් වෙන්නද?
     
    Morbius

    Well-known member
  • උබ බාවනා කරන්නේ ඊළග ආත්මේ දෙවියෙක් වෙන්නද?
    දැනටත් දෙවියෙක් වගේ තමා ජීවත් වෙන්නේ. හැබැයි භාවනා කරන්නේ නම් හිත සන්සුන් කර ගන්න සහ තව ඇචිව්මන්ට් ටිකකට මචෝ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    පැය භාගයක් වගේ දැනට කෙරෙන්නේ.නන්ස්ටොප් කෙරෙන්නේ නෑ.😑 මොකක්ද භාවිතා කරන භාවනා ක්‍රමය? තැන්ක්‍යූ බ්‍රෝ ..
    පැය භාගෙ හිරවෙන්නෙපා. ඊට එහාට යන්න ට්‍රයි කරන්න. මොකද නැත්නම් හැමදාම පැයභාගෙන් නැගිට්ටෙනවා. මන් කරන්නෙ ආනාපාන සතිය.
     
    Morbius

    Well-known member
  • පැය භාගෙ හිරවෙන්නෙපා. ඊට එහාට යන්න ට්‍රයි කරන්න. මොකද නැත්නම් හැමදාම පැයභාගෙන් නැගිට්ටෙනවා. මන් කරන්නෙ ආනාපාන සතිය.
    හරි සහෝ. ❤
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    501
    341
    63
    Home
    kitsooftlk.blogspot.com
    බම්ප්. මම ට්‍රයි කරනවා. වැඩි විස්තර කියන්න බෑ. ගෙදර භාවනා කරනවනම් හොදම ලේට් නයිට්. බිසී පරිසරයක නම් ඉන්නෙ. හැමදාම පැයක් වෙන් කරගන්න. කැඩි කැඩී කරන්න එපා. ඊට පස්සෙ ටික ටික කාලෙ වැඩි කරන්න. ප්‍රථිපල බලාපොරොත්තුවත් කරන්න එපා. ඒව අවශ්‍ය වෙලාවට තේරෙයි. නොකඩවා කිරීම ඉතා වැදගත්.
    මෙහෙම තමයි.... මොන ලබ්බ පෙනුනත් දැනුනත් බාරගන්නේ නැතිව දිගටම කරන්න....
     
    Morbius

    Well-known member
  • බාවනා කරලා හරි ගිය අය නෑ නේද
    හරි ගිය අය කිව්වේ?

    මෙහෙම තමයි.... මොන ලබ්බ පෙනුනත් දැනුනත් බාරගන්නේ නැතිව දිගටම කරන්න....
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Disclaimer:- මම භාවනා කරේ වෙන්නේ මොකද්ද බලන්න කුතුහලය නිසා. අනික භාවනා පූර්වකෘති වගේ දේවල් මම කරන්නේ නෑ මගේ පුද්ගලික හේතුවක් නිසා. නිවන් දැකිමේ කිසිදු ආසාවකුත් නෑ. එක විශ්වාස කරන්නෙත් නෑ මම.

    නමුත්,
    සක්මන් භාවනාව කරලා තියෙනවා දැනට අවුරුදු දෙක තුනකට කලින්. දවසට විනාඩි විස්සක් වගේ හැබැයි. එකත් කැඩී කැඩී මස දෙකක් කරන්න ඇති.

    යම් ප්‍රතිඵලයක් ලැබුණා. ඒ ලැබුණු දේ අදටත් මට වාසියට හිටිනවා. Much love the Buddha 💕
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මමත් දැන ගන්න කැමති..
    මගෙ අතින් සිල් රැකෙන්නෙ නම් නැහැ
    ඒ කියන්නෙ ඉදල හිටල බොරු කියන්න වෙනවා කේන්ති එනවා කුණුහරුප කියනවා.porn බලනව
    ඒ වුනත් මම සත්තුනම් මරන්නැ
    අනික මම බුදු දහම කියන එක විශ්වාස කරනවා..
    මමත් කැමති භාවනා කරන්න ඒත් මෙහෙම තියෙද්දි බාවනාවවැඩේවිද?