Israel waves to Peace , others responds by War

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    උබලා අපි ඔක්කොම හිතන්නේ මුන් හරි හොදයි කියලනේ , ලබ්බ තාමා මුන් ඔක්කොම එකයි බොලව් . මිට සති දෙකකට කලින් UN එකේ PM(Israel) කතාවක් දීල තියෙනවා අපි හැමෝම එකතු වෙලා යුරෝපයේ සේද මාවත අරාබි පෙනින්සියුලවෙන් පටන් ගෙන ඊශ්‍රායලය දක්වා හදන්න ඕනි කියල. මිනිහ හැබැයි මේ කතාව කරන්නේ නිකන් අනිත් රටවල් වලටත් කරන සාම ආයාචනයක් වගේ , කොහෙද මේ යකා ඒ කතාව කරල මාසයක් යන්න උනේ නැහැ , ගාසා වල පටන් ගත්තා ඇර ගන්න , උබල හිතන්නේ මේක අහබු සිදුවමක් කියලද , මන් අහන්නේ මෙච්චර යුද්ධ හමුදාවක් ඉන්න රටේ එකී මෙකි නොකී බර ආයුධ තියන රටට හිටපු ගමන් කිසිම හේතුවක් නැතුව මුන් ගහන්න යයිද, නිකන් කළු ගලේ ඔලුව ගහනවා වගේ වැඩක් නේ ,

    ඊශ්‍රායලය ට අවශ්‍ය දේවල්
    1. තමන් අතර සාමය පාවිච්චි කොට රටවල් අතර සියලු වියාපාර දියත් කිරීම සහ ඒ සදහා සේද මාවතක් (on sea) , මේ සදහා තමන්ට පාර්ශික රටවල් වලට (ports) වලට එක සංදිස්ථාන පැනවීමේ හැකියාව .
    2. බැරි වෙලාවත් මේ ගේමෙන් ඉන්න රටවල් එක්ක business එකක් පටන් ගත්තොත් , වලියකට යන්න තියෙන ඉඩ කඩ හුගක් අඩු වීම.
    3. මේ ගේම් එක කොහොමටත් තමන්ගේ වාසියට විතරයි , අනිත් රටවල් උන්ට පකුන් care.

    ඔන්න බලපන් ඉතින් මේ මනුස්සයාගේ වැඩ ටික - 1

    මේකෙන් පෙන්නනේ , දැනට ඊශ්‍රායලය විසින් අත් පත් කොට ගත දේශ සිමා , බලපන් කොචර පොඩි ද කියල,

    මේ තියෙන්නේ - 2

    මෙතැනදී කියන්නේ , ඊශ්‍රායලය හින්ද අසල් වැසි රටවල් වලට සාමය උදා උන , මේ කොළ පාටින් මාර්ක් කරලා තියෙන්නේ ඒ හින්ද .

    මේ තියෙන්නේ තම රටටත් , අසල් වැසි රටවල් වලටත් වාසියක් ගෙනෙන්නට පුළුවන් ගොඩ බිමේ ඇති සේද මාවත , මෙය ඇලක් මාර්ගයෙන් සේද මාවතක් කිරීමේ හැකියාවක් ද ඇත , එයට කෘතිමව දායක වීමක් මිස කොහොමටත් ස්වභාවිකව සැදීමට නුපුලුන.

    Source -
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඉතින් කස්ටිය එකතු වෙලා බිස්නස් එකක් කරගෙන ගාණක් හොයා ගෙන කාලා බීලා උකල සැපෙන් හිටියනං හරිනේ...

    මරාගන්න නැතිව...

    ඔය ඇලේ සීන් එක නම් අර තිස්සය කිව්ව රට මැදින් ගහන තාප්පෙ වගේ ගොන් කතාවක්... සුවල් ඇල තියෙද්දී සෞදිය මැදින් ඇලක් කපන්න පයිත්තියන්ද???
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඉතින් කස්ටිය එකතු වෙලා බිස්නස් එකක් කරගෙන ගාණක් හොයා ගෙන කාලා බීලා උකල සැපෙන් හිටියනං හරිනේ...

    මරාගන්න නැතිව...

    ඔය ඇලේ සීන් එක නම් අර තිස්සය කිව්ව රට මැදින් ගහන තාප්පෙ වගේ ගොන් කතාවක්... සුවල් ඇල තියෙද්දී සෞදිය මැදින් ඇලක් කපන්න පයිත්තියන්ද???
    ado thissaya kiwwe kawda ban?
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හමාස් කියන්නේ මිලේච්ච ත්‍රස්තවාදියෝ ,
    ඒ වගේම තමයි zionism movement එක කියන්නේ මිලේච්ච අන්තවාදී movement එකක් ,
    zionist ත්‍රස්තවාදියෝ පලතීනෙන් කෑල්ලක් අල්ලාගෙන ඔටුවා කුඩාරමට ඔලුව දැම්ම වගේ වැඩක් .
    isreal රජය කියන්නෙත් මිලේච්ච ත්‍රස්තවාදියෝ උන් "රජය " කියන එක යට හැංගිලා වැඩ කරන නිසා , හමාස් ත්‍රස්තවාදියෝ වගේ direct මරන්නේ නැහැ , උන්ට "රජය " කියන නම් පාවිච්චි කරන්න ඕන නිසා රංඟ පානව.

    හමාස් කියන්නේ මිලේච්ච ත්‍රස්තවාදියෝ ,
    isreal රජය කියන්නෙත් මිලේච්ච ත්‍රස්තවාදියෝ .
     
    agreed
     
    • Like
    Reactions: NRTG

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,812
    9,899
    113
    මට හිතෙන්නෙත් මේක ඊශ්‍රායල් වලින්ම කරපු False flag Operation එකක් කියලා පලස්තීනය සම්පූර්ණයෙන් අල්ලගන්න.
     
    • Wow
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    හමාස් කියන්නේ මිලේච්ච ත්‍රස්තවාදියෝ ,
    ඒ වගේම තමයි zionism movement එක කියන්නේ මිලේච්ච අන්තවාදී movement එකක් ,
    zionist ත්‍රස්තවාදියෝ පලතීනෙන් කෑල්ලක් අල්ලාගෙන ඔටුවා කුඩාරමට ඔලුව දැම්ම වගේ වැඩක් .
    isreal රජය කියන්නෙත් මිලේච්ච ත්‍රස්තවාදියෝ උන් "රජය " කියන එක යට හැංගිලා වැඩ කරන නිසා , හමාස් ත්‍රස්තවාදියෝ වගේ direct මරන්නේ නැහැ , උන්ට "රජය " කියන නම් පාවිච්චි කරන්න ඕන නිසා රංඟ පානව.

    හමාස් කියන්නේ මිලේච්ච ත්‍රස්තවාදියෝ ,
    isreal රජය කියන්නෙත් මිලේච්ච ත්‍රස්තවාදියෝ .

    Israel government is nefarious. I wouldn’t call them or the zionists terrorists— that would be childish. But they do murder Palestinian people with disproportionate counter attacks. But being a government they make sure to wait until aggression is first committed by the Palestinian side. You can’t legally find a problem with that so they are in the clear.

    Palestinian people deserve justice and they also need better (more responsible) fighters. Israeli people and government is not the same thing and Hamas will only polarize these people. Most Israelis I know are sympathetic to the Palestinian cause and attacks like these will only disappoint them.

    And Palestine liberation effort needs to go easy with this outrageous expectations of wiping out the Jewish state from that Middle East. Neither Arabs nor the Israelis can be expunged from that part of the world. They need to learn to coexist but first some middle ground needs to be found, which seems virtually impossible right now.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැන් මන් මේ නිකමට අහන්නේ දැන් උඹ ඔය කියනවේ අරුන් මේ රටෙන් කැල්ලක් අල්ලගත්ත; ඔටුවා රිංග ගත්ත වගේ කතන්දර. ඊට පස්සේ කියනවා එක නිසා උන් හොඳ නැහැ කියල.

    ඉතින් බලපන්කො ලංකාවේ අපේ ඔරිජින් එක. ලංකාවේ හිටිය ආදිවාසීන්ට දැන් මොකද වෙලා තියෙන්නේ. විජේගෙන් පස්සේ විජේ ලංකාව අල්ලගත්ත වගේ සින් එකක්නේ තියෙන්නේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,911
    198,212
    113
    Colombo, Sri Lanka
    හමාස් කියන්නේ මිලේච්ච ත්‍රස්තවාදියෝ ,
    ඒ වගේම තමයි zionism movement එක කියන්නේ මිලේච්ච අන්තවාදී movement එකක් ,
    zionist ත්‍රස්තවාදියෝ පලතීනෙන් කෑල්ලක් අල්ලාගෙන ඔටුවා කුඩාරමට ඔලුව දැම්ම වගේ වැඩක් .
    isreal රජය කියන්නෙත් මිලේච්ච ත්‍රස්තවාදියෝ උන් "රජය " කියන එක යට හැංගිලා වැඩ කරන නිසා , හමාස් ත්‍රස්තවාදියෝ වගේ direct මරන්නේ නැහැ , උන්ට "රජය " කියන නම් පාවිච්චි කරන්න ඕන නිසා රංඟ පානව.

    හමාස් කියන්නේ මිලේච්ච ත්‍රස්තවාදියෝ ,
    isreal රජය කියන්නෙත් මිලේච්ච ත්‍රස්තවාදියෝ .
    YES :yes:
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    දැන් මන් මේ නිකමට අහන්නේ දැන් උඹ ඔය කියනවේ අරුන් මේ රටෙන් කැල්ලක් අල්ලගත්ත; ඔටුවා රිංග ගත්ත වගේ කතන්දර. ඊට පස්සේ කියනවා එක නිසා උන් හොඳ නැහැ කියල.

    ඉතින් බලපන්කො ලංකාවේ අපේ ඔරිජින් එක. ලංකාවේ හිටිය ආදිවාසීන්ට දැන් මොකද වෙලා තියෙන්නේ. විජේගෙන් පස්සේ විජේ ලංකාව අල්ලගත්ත වගේ සින් එකක්නේ තියෙන්නේ.

    ithin adiwasi ewun thama innwane,

    godak un kalen eliyata bahala wena wena wada karanwa,

    set ekak tourist la enakota saran galwala kola athu adagena adiwasi wenwa,.

    minissu kale kapanwa arunama me israel wage un jeewath wena thana nathi karala danne nane,

    onnam unta labour job walata hari yanna puluwan,

    wije ekka aawe 500k ne

    e 500 n dan inna koti 2kma hadila naha.

    jathin godak ekka kalawam set ekak dan inne,

    anika meka thama srilankawa ona ekekta awith inna puluwan innwa

    muslim sinhala tamil adivasi burger

    pothaka thibba kiyala lankawta awith anik ewunwa kotu karala thiyala aapu un okkoma sapa widinne naha ne israel wage,.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,315
    36,195
    113
    මැදමහනුවර
    මේ තියෙන්නේ තම රටටත් , අසල් වැසි රටවල් වලටත් වාසියක් ගෙනෙන්නට පුළුවන් ගොඩ බිමේ ඇති සේද මාවත , මෙය ඇලක් මාර්ගයෙන් සේද මාවතක් කිරීමේ හැකියාවක් ද ඇත , එයට කෘතිමව දායක වීමක් මිස කොහොමටත් ස්වභාවිකව සැදීමට නුපුලුන.
    එතකොට සූවස් ඇල?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    දැන් මන් මේ නිකමට අහන්නේ දැන් උඹ ඔය කියනවේ අරුන් මේ රටෙන් කැල්ලක් අල්ලගත්ත; ඔටුවා රිංග ගත්ත වගේ කතන්දර. ඊට පස්සේ කියනවා එක නිසා උන් හොඳ නැහැ කියල.

    ඉතින් බලපන්කො ලංකාවේ අපේ ඔරිජින් එක. ලංකාවේ හිටිය ආදිවාසීන්ට දැන් මොකද වෙලා තියෙන්නේ. විජේගෙන් පස්සේ විජේ ලංකාව අල්ලගත්ත වගේ සින් එකක්නේ තියෙන්නේ.

    Also, to consider things from the side of Israel, කූරගල පන්සල ගහපු එකට අවුලක් පේන්නැති සිංහලුන්ට ජුවිශ් ස්ටේට් එකේ පේන ගැටලුව මොකක්ද? මන් කියන්නෙ පලස්තීන භූමියෙ ඔකියුපේෂන් එක හැර.

    ගැටලුවක් තියෙනවනම් දෙක ගැනම තියෙන්න ඕනෙ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දැන් මන් මේ නිකමට අහන්නේ දැන් උඹ ඔය කියනවේ අරුන් මේ රටෙන් කැල්ලක් අල්ලගත්ත; ඔටුවා රිංග ගත්ත වගේ කතන්දර. ඊට පස්සේ කියනවා එක නිසා උන් හොඳ නැහැ කියල.

    ඉතින් බලපන්කො ලංකාවේ අපේ ඔරිජින් එක. ලංකාවේ හිටිය ආදිවාසීන්ට දැන් මොකද වෙලා තියෙන්නේ. විජේගෙන් පස්සේ විජේ ලංකාව අල්ලගත්ත වගේ සින් එකක්නේ තියෙන්නේ.
    wijaya kiyana aparadhakaraya & uge apadradha karayo set eka mahawanshe witharayi katha wenne wijaya kiyana aparadha karaya gana.
    ona nam indiyawen elwapu horu set ekak awith oya paththe gamak allan inna athi.

    anith eka lankawe moka mulin awath lankawe jathiya anuwa wenama nithi naha,
    oya rata wala wenasa unge agama (muslim) , jewish (jathiya) anuwa nithi wenas wa ona eka unta (zionismwalata anuwa agama jewish walata maru karata isreal wala niyama urumakkarayo wenna baha)

    wijaya beranna budu hamuduruwo kiwwalu mahawanse kiyanne :lol: budu kenek oka kiyanne naha kiyana eka ona budu dahama gana podi hari idea ekak thina kenekta therenawa
    25 mins balanna

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ithin adiwasi ewun thama innwane,

    godak un kalen eliyata bahala wena wena wada karanwa,

    set ekak tourist la enakota saran galwala kola athu adagena adiwasi wenwa,.

    minissu kale kapanwa arunama me israel wage un jeewath wena thana nathi karala danne nane,

    onnam unta labour job walata hari yanna puluwan,

    wije ekka aawe 500k ne

    e 500 n dan inna koti 2kma hadila naha.

    jathin godak ekka kalawam set ekak dan inne,

    anika meka thama srilankawa ona ekekta awith inna puluwan innwa

    muslim sinhala tamil adivasi burger

    pothaka thibba kiyala lankawta awith anik ewunwa kotu karala thiyala aapu un okkoma sapa widinne naha ne israel wage,.

    මට හිතෙන්නේ බන් මිනිස්සු රටවල් එක එක විදියට ආක්‍රමණය කරනවා කියල. සමහර උන් බලෙන් අල්ලගන්නවා. සමහර උන් අල්ලගත්තද කියල දැනෙන්නේවත් නැති වෙන්න අල්ලගන්නවා.

    නිජබිමක් කියල නැහෙන එකේ කිසි තේරුමක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    wijaya kiyana aparadhakaraya & uge apadradha karayo set eka mahawanshe witharayi katha wenne wijaya kiyana aparadha karaya gana.
    ona nam indiyawen elwapu horu set ekak awith oya paththe gamak allan inna athi.

    anith eka lankawe moka mulin awath lankawe jathiya anuwa wenama nithi naha,
    oya rata wala wenasa unge agama (muslim) , jewish (jathiya) anuwa nithi wenas wa ona eka unta (zionismwalata anuwa agama jewish walata maru karata isreal wala niyama urumakkarayo wenna baha)

    wijaya beranna budu hamuduruwo kiwwalu mahawanse kiyanne :lol: budu kenek oka kiyanne naha kiyana eka ona budu dahama gana podi hari idea ekak thina kenekta therenawa
    25 mins balanna

    මහාවංශෙ කියන්නෙ වීර කාව්‍යයක්. ඕක ඇත්ත නෙමෙ කියන්න ඔච්චර තටමන්න ඕනෙ නෑ. මහාවංශය මුලදි බුද්ධ මිය යන්නෙ අනාගතෙ මගේ ධර්මය තියෙන්නෙ මේ දූපතෙ කියාගෙන. ඒක අයිඩියොලොජිකල් ලියවිල්ලක්, වාර්ගික අනන්‍යතාවයෙ ප්‍රිමසි එක හදාගන්න ඔහොම ඒව ලියවෙනව. මේව තමා සම්භව මිත්‍යා කියන්නෙ, ජාතිය ආරම්භ වීම ගැන යම් ප්‍රකාශනයක්. නමුත් ඔරිජින් මිත් බොහෝ විට ලියවෙන්නෙ යම් ඓතිහාසික සත්‍ය කාරනා ටිකක් මැදි කරගෙන.

    මහාවංශෙ කියනව නැගෙනහිර ඉන්දියාවෙන් (ඉන්දු ආර්‍ය රාජධානියකින්) සෙට් එකක් ආව කියල. එයාලගෙන් සිංහල මිනිස්සු පැවත එනව කියල. ස්පෙසිෆික් ඩීටෙල්ස් වල කියවෙන දේවල් වැදගත් නෑ. අපි අද දන්නව සිංහල සෙට්ල්මන්ට් සිද්ධ උනේ පළවෙනියට ඉන්දියාවෙ නැගෙනහිරිනුත්, පස්සෙ බටහිරිනුත් උන මයිග්‍රේෂන් වේව් දෙකකින් කියල. සිංහල මිනිස්සු බොහෝ දුරට බෙංගාලි ඇඩ්මික්ස්චර්ස් තියෙන අය බව.

    මහාවංසෙ කියන්නෙ සාහිත්‍යාලංකාර පිරුණු ෆැන්ටෑස්ටික් නිර්මාණයක්. ප්‍රබන්ධයක් බොහෝ දුරට මුල් ටික. ඒත් සැකිල්ල කරුණුමය වශයෙන් ඓතිහාසික කාරණා වලට ලඟයි.

    මහාවංසෙ බොරු කියන එක වැරදි නෑ. ඒත් ඔහොම නෙමේ සිංහල ජනාවාස ඇති උනේ සම්පූර්ණයෙන්ම වෙන විදිහටකට කියනවනම් ඒක ඩිලූෂනල් වීමක්. ඒ තමන් දකින්න ආස කතාවකට ඩේටා ෆිට් කරන්න යන වැඩක්.