බිත්තර 100ක්

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    බිත්තර 100ක් ගත්තොත් කීයක් විතර වෙයිද?

    නිකං කොළඹ එරියා එකේ

    බිත්තර 200ක් 300ක් නං?
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,236
    49,587
    113
    සේදවත්ත
    මේකේ රොනී කොලමන් වගේ උන් නැතුව ඇති ඒම බිත්තර ගන්න බන්. කඩයක් කරන එකෙක්වත් දැන් බිත්තර 100 විකුණන්න පුලුවන් තත්වෙක නැතිව ඇති
     
    • Like
    Reactions: guestbro

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මේකේ රොනී කොලමන් වගේ උන් නැතුව ඇති ඒම බිත්තර ගන්න බන්. කඩයක් කරන එකෙක්වත් දැන් බිත්තර 100 විකුණන්න පුලුවන් තත්වෙක නැතිව ඇති
    තොග ගන්න බැයිද දන්නෑ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,236
    49,587
    113
    සේදවත්ත
    තොග ගන්න බැයිද දන්නෑ..
    අපොයි පුලුවන් . ඒම තමා හෝටල් ඒම ගන්නේ බන් . ෆාම් එක්කින් ටෝක්ස් කරන්න . ඔය ඉන්ටනෙට් එකේ ගැහුවනම් කොන්ටැක් නම්බර එයි
     
    • Like
    Reactions: guestbro

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අපොයි පුලුවන් . ඒම තමා හෝටල් ඒම ගන්නේ බන් . ෆාම් එක්කින් ටෝක්ස් කරන්න . ඔය ඉන්ටනෙට් එකේ ගැහුවනම් කොන්ටැක් නම්බර එයි
    ඒක තමයි නේ... කීයක් විතර අඩු කරයි ද දන්නෑ. 50ක් දීලා බිත්තර ගත්තම නිකං දිරවන්නෑ වගේ.. :no:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Farm ekakin gaththama aduy. Samanya ගාණට වඩා රුපියල් 4k වගේ අඩුවට ගන්න පුළුවන් වෙයි.
    100k නම් ban wholesale කඩේ කින් ගන්න පුළුවන්.
    Man ඒ දවස් වල බිත්තර පෙට්ටිය ගානේ ගන්නේ එකක බිත්තර 280k thiyenawa. සති එකහමාරෙන් ඉවරයි

    Farm වල ට ගිහින් talk කරන්න දෙයක් නෑ.
    Box එකක් අරන් ගිහින් දෙන්න පුරවලා දෙනව.
    Udeta තමයි බිත්තර aduk කරන්නේ එතකොට යන්න අලුත් බිත්තර තියනවා, damaged ඒවත් තියනවා, ඒවා රුපියල් 10k විතර අඩුයි.
    Katta poddak kadila. Siviya kadila na, halenne na. Claw Ekata kukulage giya ewa. ලාවට kaduna ඒවා gana තව aduy
    Udema gihin ganna ona bacteria hadenna kalin, aran gihin fridge eke dammoth dawas 3k thiya ganna puluwan.
    Hard boil karanna wenama art ekak thiyenawa damaged eggs.
    වතුර natanakan indala daanna one egg eka.
    Ethakota damage wechcha thana eggs eliyata enna kalin ethana gana wenawa. Normal boil karanne na Ewa.
    ඕනම Bacteria විනාශ වෙනවා Celsius 100 ට boil වෙද්දී.
    Gym yana unta maru wade. But damaged Ewa 100 wage gana naha.
    ------ Post added on Oct 13, 2023 at 11:56 AM
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    බිත්තර 100ක් ගත්තොත් කීයක් විතර වෙයිද?

    නිකං කොළඹ එරියා එකේ

    බිත්තර 200ක් 300ක් නං?
    3500/-

    narahenpita sathosen ganin... borella paththe thiyena sathoseth thiyenawa...
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,950
    21,972
    113
    ගම මහනුවරයි
    63c072df33ffb700180f85bd
     
    • Like
    Reactions: guestbro