Did you read that post? That doctor said what the impact of waiting for an ICU bed is and how difficult it is to obtain such a facility. Just a machine alone is not sufficient; 24/7 standby-trained staff is required. These are background facts that most of us are unaware of. He never said that it is wrong to treat late Mr. Jackson Anthony, but he said that Mr. Sajith Anthony's eulogy has misleading information that people need to know what the truth is.ඔය ගොන් පකයට ඔය ගමන්ම උන්ගේ ස්ට්‍රයික් නිසාත් කී දෙනෙක් මැරනද කියලත් කියන්න කිව්වොත් හොදයි .. ඔය හැම පකයගේම තියෙන්නේ තමන්ගේ මතයට අනුව උන් හොදයි අනිත් එවුන් වැරදියි කියන තියරිය ..
මට මතකයි, ඔයාගෙ නන්ගි ට්‍රස්ට් ෆෝල් එකක් කරන්න ගිගින් ඔලුව වැදිලා නේද නැතිවුනා කිව්වෙ![]()
https://scontent.fcmb2-2.fna.fbcdn....45ESIKy_FEOBK3VBziCu11Eji4gJdqgCQ&oe=652D19CFප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාට වසර එකහමාරකට අධික කාලයක් කෘතිම ස්වසනය ලබා දුන්නේ පවුලේ ඥාතීන් එකතු මුදල් එකතු කර ජාතික රෝහලට ලබාදුන් වෙන්ටිලේටර් යන්ත්‍රයකින් යයි ජැක්සන් ඇන්තනි මහතාගේ අවමංගල්‍යය උත්සවයේ ස්තුති කථාව කරමින් ඔහුගේ පුත් සජිත ඇන්තනී විසින් සිදු කරන ද ප්‍රකාශය පිළිබඳව වෛද්‍යවරයෙකු විසින් වෛද්‍යවරුන්ගේ සමාජ ජාලා සමූහයක පළකර තිබූ සටහනක් මෙහි දැක්වෙයි.
****
අන්තිම සත දෙක
සද්දම නැතුව හිටියෙ ජැක්සන් කියන චරිතයෙ කලාකරු භූමිකාවට මම පට්ට ආදරේ නිසා..ඒත් සජිතගෙ වාක්‍යයෙන් පස්සෙ පත හෑල්ලක් ලියන්න හිතුන..
සිද්ධි 3යි..
ආසන්නම එක පහුගිය ජූනි 3..
FB එකේ වෛද්‍යවරුන්ගෙ ප්‍රයිවට් ගෲප් එකකට දාපු පෝස්ට් එකක් මේ පහල තියෙන්නෙ.. ඒකෙ ස්ක්‍රීන් ශොට් ගන්න තහනම්.එ නිසා පෝස්ට් එක ආයෙ දැම්ම
පීඩ් ICU බෙඩ් එකක් නැද්ද ලංකාවෙ කොහේ හරි….Status epilepticus බබෙක් ටියුබ් කරගෙන වෙන්ටිලේට් කරනව medazolam sedation එකකින්… Developmentally normal බබෙක්..Karapitiya rathnapura embilipitiya awissawella LRH,,sirimawo badulla nagoda… කියන හොස්පිටල් වල නෑ.. හැකිනම් උදව් කරන්න…
පෝස්ට් එක අවසන්…
මේ පෝස්ට් එක බලපු ගොඩක් වෛද්‍යවරු ට්‍රයි කලා ICU එකක් හොයල දෙන්න
වාට්ටුවෙ සියලු ස්ටාෆ් එක මේ බබාට කෘතිම ශ්වසනය මාරුවෙන් මාරුවට පැය 12ක් විතර දෙනගමන් අපි ICU bed හෙව්ව.. අවසානයෙ සිරිමාවෝ එකේ යම් සුවයක් ලැබූ දරුවෙක් එලියට දාල මේ දරුවව එහාට බාරගත්ත.. දරුවව අරන් ගියේ හෙලිකොප්ටරෙන් නොවේ. ඇම්බියුලන්ස් එකෙන්..දරුව මාසෙකට පස්සෙ මිය යනව..රත්නපුර දිස්ත්‍රික්කෙ ඇතුලෙ එක ඇඳක්වත් නෑ පොඩි එවුන්ට…LRH හරිඑකේ මුල් පැය දෙක තුනේ බෙඩ් එකක් තිබ්බනං දරුව බේරෙන ඉඩ වැඩිවෙන්න තිබ්බ.
2) 2016 දවසක මායි හම්බන්තොට ලසන්ත අබේවර්ණ කියන දොස්තර මල්ලියි ෆෝන් එකෙන් සයිටම් ප්‍රශ්නෙ ගැන කතාවෙවී ඉන්නකොට ඒ මල්ලි කියනවා.. බලන්න අයියෙ දැන් ඉන්න්නව කොල්ලෙක් තෙල් කරවලෙක් කාල, ටියුබ් කරල ඉන්නෙ..ලංකාවෙ කොහෙවත් ICU බෙඩ් එකක් නෑ.කොලඹICU කෝඩිනේටින් සෙන්ටර් එකෙනුත් නැහැ කිව්ව.දැන් ඒ මිනිස්සු කොළඹ ප්‍රයිවට් එකකට ගෙනියනව,ඇම්බියුලන්ස් එකට 50000යි,ICU care වලට දවසට ලක්ශෙ ගානෙ විතර..ගොවියෙක් තාත්ත.. ඉඩම උකස් කරන්න යන්නෙ කියල
උඹල දියතලාවෙන් ඇහුවද…මම ඇහුව…. නෑ අයියෙ.. ඌ කිව්ව..
මම එවලෙම දියතලාවට කතාකරා ..මගෙ නෑ සොහොයුරියක් එහෙ හිටියෙ වි වෛද්‍යවරිය ලෙස.. ඔවුන්ගෙ කවුරුත් විමසල නෑ..මම සම්බන්ධීකරනය හදල දුන්න පමනයි.
ඇය ඇතුලු ටීම් එක ඒ ලෙඩාව අරං හොඳ කරල ගෙදරත් අරින්න කටයුතු කලා..පරම්පරාවක් නයවෙන්න හිටපු එක ශේප් උනා 50000ක් විතරක් ගෙවල ආපු ඇම්බියුලන්ස් එක..
ICU බෙඩ් නැතිව දවසකට කීදෙනෙක් ලංකාවෙ මියෑදෙනව ඇතිද?
ඔය ගොඩක් ICU බලන වි වෛද්‍යවරු ලෙඩෙක් බාගෙට හොඳ උන ගමන් ඉතුරු වැඩ ටික වාට්ටුවෙ කරගන්න ප්ලැන දීල තව අලුත් ලෙඩෙක් ගන්නව…
ඔය ICU බෙඩ් එකක් මැනෙජ් කරන්න විඳින දුක දන්නෙ ඉන්නකෙවුන්…
ඒ නිසා මම දන්න කාලෙ ඉඳන් ICU බෙඩ් හිස් වෙන්නෙ නැ…
3) කහවත්තෙ ඉඳල ගියපු කන්සල්ටන් සර් කෙනෙක් දවසක් කියනව..අහවල්තොට රෝහලට කොවිඩ් කාලෙ ගෙන්නපු ICU උපකරන වල පැකින්වත් කඩල නෑ,,ස්ටාෆ් නැති බව දැන දැනත් මේව ගෙන්නල.. දැන් වොරන්ටි පීරියඩුත් ඉවරවෙන්න ලඟයි.අපරාධයක් කියල…ඔය පනිවුඩේ සජිතට දෙන්න්න ඕනෙ.. වෙන්ටිලේටරයක් කියන්නෙ යකඩ ගොඩක් විතරක් නොවන බව..
ජැක්සන්ගේ ජිවිතයේ කලා භූමිකාව වෙනුවෙන් ඔහුවෙනුවෙන් රෝහලක්ම මැදිහත් උනත් අපරාධයක් නොවේ..නමුත් අපි වගේ දූශිත නොදියුනු රටක එහෙම කරන්න පහසුකම් නෑ.එතරම් වටිනව ඔහු..ඒ නිසා ඔය දුන්නයි කියන වෙන්ටිලේටර් යකඩ ගොඩ දුන්නත් නැතත් ජැකාට උපරිමේ කරනව ,,ඒක සත්තයි….
ඒ වගේම ඔය දින 500 තුල අනෙක් ජනතාවට උන අපහසුතාව ගැන කතා කරපු අයගෙ පැත්තෙන් ඒක අසාධාරන සහ අමානුශික නෑ….මොකද ජැක්සන් කියන කලාකරුවට ආදරේ නැති මිනිහෙක් නෑ.. හැබැයි ඒකෙත් සීමාවක් තියනවනෙ…
“අපේ තාත්ත මට විතරක් අයිති අයෙක් නොවේ. ජාතික සම්පතක්,ඒ සම්පත විතරක් නෙමේ මොන දරුවෙක්ගෙ තාත්තකෙනෙක්වත් මිය යනවට මේ ලෝකෙ දරුවන් ආස නෑ.. ඒ නිසයි අපි බලාපොරොත්තු දල්වාගෙන බලා උන්නෙ.
ඒක අපේ අසරණ කම.
ඒ වගේම අපේ තාත්තගෙ ප්‍රතිකර්ම නිසා මේ රටේ දුක්විඳින මිනිස්සු කොටසකටත් ප්‍රතිකර්ම පමා වෙන්න ඇති,මගහැරෙන්න ඇති.. අනේ අපිට ඒකට සමාවෙන්න…අපි හැමෝටම තිබ්බෙ බලාපොරොත්තු..ඒ බලාපොරොත්තුව උනේ මේ රටම ආදරේ කරන මනුස්සයව ජීවත් කරවන්න..
මම සජිත උනානම්.. මම අවසන් කරන්නෙ මෙහෙම…….මම එහෙමයි තාත්තගෙ කීර්තිය රකින්නෙ..
යොමුව මෙතනින්…
7mil wath wei . machine ekka.nathnam 5k wage wei(laksha 5)ICU bed ekak keeyak withara wenwada?
kidenek merunada?ඔය ගොන් පකයට ඔය ගමන්ම උන්ගේ ස්ට්‍රයික් නිසාත් කී දෙනෙක් මැරනද කියලත් කියන්න කිව්වොත් හොදයි .. ඔය හැම පකයගේම තියෙන්නේ තමන්ගේ මතයට අනුව උන් හොදයි අනිත් එවුන් වැරදියි කියන තියරිය ..
munta barikamak nane 7 mil deela wenama andak set karanna.7mil wath wei . machine ekka.nathnam 5k wage wei(laksha 5)
පොරගේ කතාවේ තියෙන්නේ අරෑ කියපු කතාවට ඌට කියන්න ඕන දෝසමුරය ඇතුලත් කරපු ඇඩියාවක් . මම හැමදාම කියන දෙයක් තමයි මම කියන්නේ මට කියන්න අවශයදේ විතරයි කියන කතාව .. මූ කරලා තියෙන්නෙත් ඒකමයි . ඌ ජැක්සන් ගැන මෙහෙම කැමතියි අරම කැමතියි කියලා පටනගන්න කොටම ඌට තියෙන්නේ වෙනම අභිලාෂයක් කියලා පැහැදිලි ... ජැකාගේ ඇද අතඇරපන්කෝ උගේ ඇද නැතුව මැරිච්ච එවුන් ගැන කිඹුල් කදුලු හෙලන ඔය වගේ පකයන් කොයි මොහොතක හරි උන්ගේ වැඩ වර්ජන නිසා අහිමිවුන ජීවිතගැන කතා කරලා තියෙනවාද ? සමාව ඉල්ලලා තියෙනවාද ? කරන්න බැරි උන ඔපරේෂන් ගැන පරීක්ෂන ගැන කියලා තියෙනවාද ?Did you read that post? That doctor said what the impact of waiting for an ICU bed is and how difficult it is to obtain such a facility. Just a machine alone is not sufficient; 24/7 standby-trained staff is required. These are background facts that most of us are unaware of. He never said that it is wrong to treat late Mr. Jackson Anthony, but he said that Mr. Sajith Anthony's eulogy has misleading information that people need to know what the truth is.
වැඩ වර්ජන දවස් ටිකේ මැරුනගාන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගන්න පුලුවන් .. එතකොට අමුතුවෙන් ශාක්ෂි අවශ්‍ය නෑ ..kidenek merunada?
mata pena widihata Jackson hitiyata wada malata passe nanna yanawa wage.View attachment 216798
ඒ සල්ලිත් මුන් මාටියා ගහලද එතකොට
------ Post added on Oct 13, 2023 at 1:02 PM
නානවා නෙමෙයි හානවා මුන්. යන යන තැන රීගෙන යන්නේmata pena widihata Jackson hitiyata wada malata passe nanna yanawa wage.
kawuruth ehema kiyanawa ahala nene
වැඩ වර්ජන දවස් ටිකේ මැරුනගාන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගන්න පුලුවන් .. එතකොට අමුතුවෙන් ශාක්ෂි අවශ්‍ය නෑ ..
------ Post added on Oct 13, 2023 at 1:01 PM
හරි නම් මේ ගොබ්බසේනලා කරන්න ඕනෙ කැම්පේන් එකක් හරි කරලා ඉස්පිරිතාලෙකට අයි සී යූ යුනිට් එකක් හදලා දෙන එක. ඒ තරම් නම් මුන්ට මොළයක් තියෙන්න විදිහක් නෑ.ළමයට හරියට උගන්නන්නෙ නැතුව පොඩිකාලේම නළු රස්සාවට දාපු එකේ විපාක. දැන් මූ මැරිලත් බැනුම් අහනවා



හොස්පිටල් එකට ගෙනියපු ප්‍රියන්තව හොයපන් ඕකට කලින්. සෝමේ මාමානම් හැමතැනම කියව කියවා යනවා උගේ වාහනේ උගේ ඔඩොක්කුවේ තියන් ගෙනිච්චේ කියලා. ඒ මාමා කියනවා ජැකා මුලින් ගියාලු ඌ පස්සේ ගියාලු. එහෙම යනකොට ට්‍රැෆික් එකක් තිබ්බලු පාරේ. ජැකාව ගෙනියන්න වාහනයක් නවත්තල නෑලු අච්චර ට්‍රැෆික් එකක් තිබ්බ වෙලාවේ. මාමා දැක්කලු තුවාල වෙච්ච අලියා එහා පැත්තේ ඉන්නවා. වනජීවී එකෙන් කියනවා අදටත් එහෙම අලියෙක් හම්බුනේ නෑලු. එහෙම තුවාල වුනානම් අලියට ගොඩක් දුර ඇවිදගෙන යන්නත් බෑලු. මුන් සෙට් එක තාම අන්දනවා මිනිස්සුන්ව. උන් දන්නවා ගොන් බයියෝ කොහොමත් ඇන්දෙනවා කියලාa
ow, issaraha un kakula alla gaththa, piti passe un gen atha aruna, concrete eke oluwa waduna, safety zero,![]()
mekakda?
st peters eke di une... marunata passe wandi dala usawi gihin case dala mona karanna da... jeewath wela hitiya nam kana palenna denawa aye gong wada nokaranna 
View attachment 216798
ventilator එකක් ගන්න ජැකාලගේ පවුලේ එවුන් එකතු කරපු සල්ලි ටික මාටියා ගැහුවේ කවුද එතකොට
------ Post added on Oct 13, 2023 at 1:02 PM
View attachment 216798
ventilator එකක් ගන්න ජැකාලගේ පවුලේ එවුන් එකතු කරපු සල්ලි ටික මාටියා ගැහුවේ කවුද එතකොට
------ Post added on Oct 13, 2023 at 1:02 PM