සජිත ඇන්තනීගේ වෙන්ටිලේටර කතාවට වෛද්‍යවරයෙකුගෙන් පිලිතුරු…

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    ඔය ගොන් පකයට ඔය ගමන්ම උන්ගේ ස්ට්‍රයික් නිසාත් කී දෙනෙක් මැරනද කියලත් කියන්න කිව්වොත් හොදයි .. ඔය හැම පකයගේම තියෙන්නේ තමන්ගේ මතයට අනුව උන් හොදයි අනිත් එවුන් වැරදියි කියන තියරිය ..
    Did you read that post? That doctor said what the impact of waiting for an ICU bed is and how difficult it is to obtain such a facility. Just a machine alone is not sufficient; 24/7 standby-trained staff is required. These are background facts that most of us are unaware of. He never said that it is wrong to treat late Mr. Jackson Anthony, but he said that Mr. Sajith Anthony's eulogy has misleading information that people need to know what the truth is.
     
    • Like
    Reactions: AlphaVille

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මට මතකයි, ඔයාගෙ නන්ගි ට්‍රස්ට් ෆෝල් එකක් කරන්න ගිගින් ඔලුව වැදිලා නේද නැතිවුනා කිව්වෙ :(:(
    0*qmM9rR0xQv5tmx6E


    mekakda?
     
    • Sad
    Reactions: Asmodeus

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181
    113
    https://scontent.fcmb2-2.fna.fbcdn....45ESIKy_FEOBK3VBziCu11Eji4gJdqgCQ&oe=652D19CF
    ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාට වසර එකහමාරකට අධික කාලයක් කෘතිම ස්වසනය ලබා දුන්නේ පවුලේ ඥාතීන් එකතු මුදල් එකතු කර ජාතික රෝහලට ලබාදුන් වෙන්ටිලේටර් යන්ත‍්‍රයකින් යයි ජැක්සන් ඇන්තනි මහතාගේ අවමංගල්‍යය උත්සවයේ ස්තුති කථාව කරමින් ඔහුගේ පුත් සජිත ඇන්තනී විසින් සිදු කරන ද ප්‍රකාශය පිළිබඳව වෛද්‍යවරයෙකු විසින් වෛද්‍යවරුන්ගේ සමාජ ජාලා සමූහයක පළකර තිබූ සටහනක් මෙහි දැක්වෙයි.

    ****

    අන්තිම සත දෙක

    සද්දම නැතුව හිටියෙ ජැක්සන් කියන චරිතයෙ කලාකරු භූමිකාවට මම පට්ට ආදරේ නිසා..ඒත් සජිතගෙ වාක්‍යයෙන් පස්සෙ පත හෑල්ලක් ලියන්න හිතුන..

    සිද්ධි 3යි..

    ආසන්නම එක පහුගිය ජූනි 3..

    FB එකේ වෛද්‍යවරුන්ගෙ ප්‍රයිවට් ගෲප් එකකට දාපු පෝස්‍ට් එකක් මේ පහල තියෙන්නෙ.. ඒකෙ ස්ක්‍රීන් ශොට් ගන්න තහනම්.එ නිසා පෝස්ට් එක ආයෙ දැම්ම

    පීඩ් ICU බෙඩ් එකක් නැද්ද ලංකාවෙ කොහේ හරි….Status epilepticus බබෙක් ටියුබ් කරගෙන වෙන්ටිලේට් කරනව medazolam sedation එකකින්… Developmentally normal බබෙක්..Karapitiya rathnapura embilipitiya awissawella LRH,,sirimawo badulla nagoda… කියන හොස්පිටල් වල නෑ.. හැකිනම් උදව් කරන්න…

    පෝස්ට් එක අවසන්…

    මේ පෝස්ට් එක බලපු ගොඩක් වෛද්‍යවරු ට්‍රයි කලා ICU එකක් හොයල දෙන්න

    වාට්ටුවෙ සියලු ස්ටාෆ් එක මේ බබාට කෘතිම ශ්වසනය මාරුවෙන් මාරුවට පැය 12ක් විතර දෙනගමන් අපි ICU bed හෙව්ව.. අවසානයෙ සිරිමාවෝ එකේ යම් සුවයක් ලැබූ දරුවෙක් එලියට දාල මේ දරුවව එහාට බාරගත්ත.. දරුවව අරන් ගියේ හෙලිකොප්ටරෙන් නොවේ. ඇම්බියුලන්ස් එකෙන්..දරුව මාසෙකට පස්සෙ මිය යනව..රත්නපුර දිස්ත්‍රික්කෙ ඇතුලෙ එක ඇඳක්වත් නෑ පොඩි එවුන්ට…LRH හරිඑකේ මුල් පැය දෙක තුනේ බෙඩ් එකක් තිබ්බනං දරුව බේරෙන ඉඩ වැඩිවෙන්න තිබ්බ.


    2) 2016 දවසක මායි හම්බන්තොට ලසන්ත අබේවර්ණ කියන දොස්තර මල්ලියි ෆෝන් එකෙන් සයිටම් ප්‍රශ්නෙ ගැන කතාවෙවී ඉන්නකොට ඒ මල්ලි කියනවා.. බලන්න අයියෙ දැන් ඉන්න්නව කොල්ලෙක් තෙල් කරවලෙක් කාල, ටියුබ් කරල ඉන්නෙ..ලංකාවෙ කොහෙවත් ICU බෙඩ් එකක් නෑ.කොලඹICU කෝඩිනේටින් සෙන්ටර් එකෙනුත් නැහැ කිව්ව.දැන් ඒ මිනිස්සු කොළඹ ප්‍රයිවට් එකකට ගෙනියනව,ඇම්බියුලන්ස් එකට 50000යි,ICU care වලට දවසට ලක්ශෙ ගානෙ විතර..ගොවියෙක් තාත්ත.. ඉඩම උකස් කරන්න යන්නෙ කියල

    උඹල දියතලාවෙන් ඇහුවද…මම ඇහුව…. නෑ අයියෙ.. ඌ කිව්ව..

    මම එවලෙම දියතලාවට කතාකරා ..මගෙ නෑ සොහොයුරියක් එහෙ හිටියෙ වි වෛද්‍යවරිය ලෙස.. ඔවුන්ගෙ කවුරුත් විමසල නෑ..මම සම්බන්ධීකරනය හදල දුන්න පමනයි.


    ඇය ඇතුලු ටීම් එක ඒ ලෙඩාව අරං හොඳ කරල ගෙදරත් අරින්න කටයුතු කලා..පරම්පරාවක් නයවෙන්න හිටපු එක ශේප් උනා 50000ක් විතරක් ගෙවල ආපු ඇම්බියුලන්ස් එක..


    ICU බෙඩ් නැතිව දවසකට කීදෙනෙක් ලංකාවෙ මියෑදෙනව ඇතිද?

    ඔය ගොඩක් ICU බලන වි වෛද්‍යවරු ලෙඩෙක් බාගෙට හොඳ උන ගමන් ඉතුරු වැඩ ටික වාට්ටුවෙ කරගන්න ප්ලැන දීල තව අලුත් ලෙඩෙක් ගන්නව…

    ඔය ICU බෙඩ් එකක් මැනෙජ් කරන්න විඳින දුක දන්නෙ ඉන්නකෙවුන්…

    ඒ නිසා මම දන්න කාලෙ ඉඳන් ICU බෙඩ් හිස් වෙන්නෙ නැ…

    3) කහවත්තෙ ඉඳල ගියපු කන්සල්ටන් සර් කෙනෙක් දවසක් කියනව..අහවල්තොට රෝහලට කොවිඩ් කාලෙ ගෙන්නපු ICU උපකරන වල පැකින්වත් කඩල නෑ,,ස්ටාෆ් නැති බව දැන දැනත් මේව ගෙන්නල.. දැන් වොරන්ටි පීරියඩුත් ඉවරවෙන්න ලඟයි.අපරාධයක් කියල…ඔය පනිවුඩේ සජිතට දෙන්න්න ඕනෙ.. වෙන්ටිලේටරයක් කියන්නෙ යකඩ ගොඩක් විතරක් නොවන බව..

    ජැක්සන්ගේ ජිවිතයේ කලා භූමිකාව වෙනුවෙන් ඔහුවෙනුවෙන් රෝහලක්ම මැදිහත් උනත් අපරාධයක් නොවේ..නමුත් අපි වගේ දූශිත නොදියුනු රටක එහෙම කරන්න පහසුකම් නෑ.එතරම් වටිනව ඔහු..ඒ නිසා ඔය දුන්නයි කියන වෙන්ටිලේටර් යකඩ ගොඩ දුන්නත් නැතත් ජැකාට උපරිමේ කරනව ,,ඒක සත්තයි….

    ඒ වගේම ඔය දින 500 තුල අනෙක් ජනතාවට උන අපහසුතාව ගැන කතා කරපු අයගෙ පැත්තෙන් ඒක අසාධාරන සහ අමානුශික නෑ….මොකද ජැක්සන් කියන කලාකරුවට ආදරේ නැති මිනිහෙක් නෑ.. හැබැයි ඒකෙත් සීමාවක් තියනවනෙ…

    “අපේ තාත්ත මට විතරක් අයිති අයෙක් නොවේ. ජාතික සම්පතක්,ඒ සම්පත විතරක් නෙමේ මොන දරුවෙක්ගෙ තාත්තකෙනෙක්වත් මිය යනවට මේ ලෝකෙ දරුවන් ආස නෑ.. ඒ නිසයි අපි බලාපොරොත්තු දල්වාගෙන බලා උන්නෙ.

    ඒක අපේ අසරණ කම.

    ඒ වගේම අපේ තාත්තගෙ ප්‍රතිකර්ම නිසා මේ රටේ දුක්විඳින මිනිස්සු කොටසකටත් ප්‍රතිකර්ම පමා වෙන්න ඇති,මගහැරෙන්න ඇති.. අනේ අපිට ඒකට සමාවෙන්න…අපි හැමෝටම තිබ්බෙ බලාපොරොත්තු..ඒ බලාපොරොත්තුව උනේ මේ රටම ආදරේ කරන මනුස්සයව ජීවත් කරවන්න..

    මම සජිත උනානම්.. මම අවසන් කරන්නෙ මෙහෙම…….මම එහෙමයි තාත්තගෙ කීර්තිය රකින්නෙ..

    යොමුව මෙතනින්…
    https://scontent.fcmb2-2.fna.fbcdn....45ESIKy_FEOBK3VBziCu11Eji4gJdqgCQ&oe=652D19CF
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    රටක් හැටියට මේ සිද්ධියෙන් අපිට ගන්න පුලුවන් පාඩම් කීපයක්ම තියෙනවා හැදෙනවානම්.

    1. අයි සී යූ බෙඩ් ටික කළමනාකරණය කරන්න ප්‍රතිපත්තියක් හදන එක. දොස්තරලා මේ ටික කරගෙන යනවා. ඒත් බාහිර බලපෑම් ඇති වෙන එක නවත්වන්න ඕනෙ. දැන් මෙතනම එකෙක් කියලා තියෙනවා දයාසිරි හරහා බලපෑම් කරලා ලෙඩෙක්ව තව කල් තියාගත්තා කියලා. ඉතින් එහෙම පුලුවන් නම් ජැකා අවුරුදු එකහමාරක් හිටිය එක පුදුම වෙන්න දෙයක් නෑ. පුදුම වෙන්න ඕනෙ එකහමාරෙන් නැවතිච්ච එක.

    2. ආණ්ඩුවට සල්ලි නැත්නම් ආධාර හරහා හරි තියෙන පහසුකම් ප්‍රමාණය වැඩි කරන එක.

    3. වැඩිපුර කට්ටියව පුහුණු කරන එක. එක්කො වෛද්‍ය විද්‍යාල වලට වැඩිය කට්ටිය ගන්න එක. නැතිනම් පෞද්ගලික ඒවට ඉඩදෙන එක.
     
    • Like
    Reactions: Asmodeus and HAneo

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,443
    2,248
    113
    Sri Lanka
    ඔය ගොන් පකයට ඔය ගමන්ම උන්ගේ ස්ට්‍රයික් නිසාත් කී දෙනෙක් මැරනද කියලත් කියන්න කිව්වොත් හොදයි .. ඔය හැම පකයගේම තියෙන්නේ තමන්ගේ මතයට අනුව උන් හොදයි අනිත් එවුන් වැරදියි කියන තියරිය ..
    kidenek merunada?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    7mil wath wei . machine ekka.nathnam 5k wage wei(laksha 5)
    munta barikamak nane 7 mil deela wenama andak set karanna.

    awula thiyenne un kamathi na ewwata wiyadam karanna.

    mata mathakai Ananda Wedisinghe ge case ekath anduwen salakuwe na kiwwa.

    eth samaharu banna gedara ewun athin salli wiyadam kara nam beraganna thibba kiyala.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Did you read that post? That doctor said what the impact of waiting for an ICU bed is and how difficult it is to obtain such a facility. Just a machine alone is not sufficient; 24/7 standby-trained staff is required. These are background facts that most of us are unaware of. He never said that it is wrong to treat late Mr. Jackson Anthony, but he said that Mr. Sajith Anthony's eulogy has misleading information that people need to know what the truth is.
    පොරගේ කතාවේ තියෙන්නේ අරෑ කියපු කතාවට ඌට කියන්න ඕන දෝසමුරය ඇතුලත් කරපු ඇඩියාවක් . මම හැමදාම කියන දෙයක් තමයි මම කියන්නේ මට කියන්න අවශයදේ විතරයි කියන කතාව .. මූ කරලා තියෙන්නෙත් ඒකමයි . ඌ ජැක්සන් ගැන මෙහෙම කැමතියි අරම කැමතියි කියලා පටනගන්න කොටම ඌට තියෙන්නේ වෙනම අභිලාෂයක් කියලා පැහැදිලි ... ජැකාගේ ඇද අතඇරපන්කෝ උගේ ඇද නැතුව මැරිච්ච එවුන් ගැන කිඹුල් කදුලු හෙලන ඔය වගේ පකයන් කොයි මොහොතක හරි උන්ගේ වැඩ වර්ජන නිසා අහිමිවුන ජීවිතගැන කතා කරලා තියෙනවාද ? සමාව ඉල්ලලා තියෙනවාද ? කරන්න බැරි උන ඔපර‍ේෂන් ගැන පරීක්ෂන ගැන කියලා තියෙනවාද ?

    එහෙනම් උන්ගේ භාවිතය තියෙන්නේ උගේ පාහර අදහස් කියන්න විතරයි .. ඇත්තට ඇතිවුන අනුකම්පාවක් නෙවෙයි . තමන්ගේ දේශපාලන මතය උඩතමයි ඔය පකයා ඔය වැල්වටාරම් තෙපර බාන්නේ .. උගෙන් අහපන් උන්ගේ වැඩ වර්ජන නිසා අහිමිවුන ජීවිතගැන කතා කරලා තියෙනවාද කියලා ... එහෙම තැනක් පෙන්වන්න කියන්න .. අන්න එතකොට උගේ ඇත්ත දැනගන්න පුලුවන්


    kidenek merunada?
    වැඩ වර්ජන දවස් ටිකේ මැරුනගාන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගන්න පුලුවන් .. එතකොට අමුතුවෙන් ශාක්ෂි අවශ්‍ය නෑ ..
    ------ Post added on Oct 13, 2023 at 1:01 PM
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1697182197687.jpg


    ventilator එකක් ගන්න ජැකාලගේ පවුලේ එවුන් එකතු කරපු සල්ලි ටික මාටියා ගැහුවේ කවුද එතකොට
    ------ Post added on Oct 13, 2023 at 1:02 PM
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,443
    2,248
    113
    Sri Lanka


    වැඩ වර්ජන දවස් ටිකේ මැරුනගාන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගන්න පුලුවන් .. එතකොට අමුතුවෙන් ශාක්ෂි අවශ්‍ය නෑ ..
    ------ Post added on Oct 13, 2023 at 1:01 PM
    kawuruth ehema kiyanawa ahala nene
    adu gane news walatawath ahila ne strike nisa death wuna kiyala.
    ekai ahuwe
    oya ahagaththada kidenek death wunada kiyala?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ළමයට හරියට උගන්නන්නෙ නැතුව පොඩිකාලේම නළු රස්සාවට දාපු එකේ විපාක. දැන් මූ මැරිලත් බැනුම් අහනවා
    හරි නම් මේ ගොබ්බසේනලා කරන්න ඕනෙ කැම්පේන් එකක් හරි කරලා ඉස්පිරිතාලෙකට අයි සී යූ යුනිට් එකක් හදලා දෙන එක. ඒ තරම් නම් මුන්ට මොළයක් තියෙන්න විදිහක් නෑ.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Mekenam Wadakata athi deyak na neda.Dokath Nikan kathawak kiyala thiyenne. U kiyana widihata lankawe Ventilator machine one tharamthiyenawa Pawichchi karanna Dotors la madi.
    Ehenma Seen ekak neme thiyenne thiyena sampath hariyata utilize wela naha and thiyena machines gaana hodatama madi. Meka hariyata kiyewwahama anthimata wela thiyana ekata waradi doctors lane. :no::no::no:
     
    • Like
    Reactions: kinkon

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    හොස්පිටල් එකට ගෙනියපු ප්‍රියන්තව හොයපන් ඕකට කලින්. සෝමේ මාමානම් හැමතැනම කියව කියවා යනවා උගේ වාහනේ උගේ ඔඩොක්කුවේ තියන් ගෙනිච්චේ කියලා. ඒ මාමා කියනවා ජැකා මුලින් ගියාලු ඌ පස්සේ ගියාලු. එහෙම යනකොට ට්‍රැෆික් එකක් තිබ්බලු පාරේ. ජැකාව ගෙනියන්න වාහනයක් නවත්තල නෑලු අච්චර ට්‍රැෆික් එකක් තිබ්බ වෙලාවේ. මාමා දැක්කලු තුවාල වෙච්ච අලියා එහා පැත්තේ ඉන්නවා. වනජීවී එකෙන් කියනවා අදටත් එහෙම අලියෙක් හම්බුනේ නෑලු. එහෙම තුවාල වුනානම් අලියට ගොඩක් දුර ඇවිදගෙන යන්නත් බෑලු. මුන් සෙට් එක තාම අන්දනවා මිනිස්සුන්ව. උන් දන්නවා ගොන් බයියෝ කොහොමත් ඇන්දෙනවා කියලාa

    ane manda jacka maruna widiha hoyana wenne CID danna wei. unge pawule ewun me manusayawa wikunan kawa
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    View attachment 216798

    ventilator එකක් ගන්න ජැකාලගේ පවුලේ එවුන් එකතු කරපු සල්ලි ටික මාටියා ගැහුවේ කවුද එතකොට
    ------ Post added on Oct 13, 2023 at 1:02 PM

    විශ්වාස කරන්න අමාරුයි නෙහැ. මිලියන 15ක් වටිනා එකක් නිකන් දෙයිද company එකක්