META social media ඩවුන් ද?

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    Facebook, Whatsapp, Insta වැඩ නැද්ද?
    mobile/ Fiber දකෙම බැලුවා

    slow වීගෙන ආවා

    1697269137902.png
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,706
    113
    Homagama
    Facebook, Whatsapp, Insta වැඩ නැද්ද?
    mobile/ Fiber දකෙම බැලුවා

    slow වීගෙන ආවා

    View attachment 216879
    Fb යන්නම හිතෙන්නේ නැ. ෆිඩ් එකට අලුත් මුකුත් එන්නැ. දවස් ගනන් පරන ඒවා කැර⁣කෙනවා. මේවා හදාගන්න විදිහක් අපට තේරෙන්නෙත් නැ.
     
    • Like
    Reactions: windows_ubuntu

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    සිරිලන්කාවට සමාජ මාධ්‍ය සම්බාදක දාලලු. අද ඉදන් කළුවෝ FB, Insta පාවිච්චි කරලා ඉවරයි