ඊශ්‍රායලයේ උද්ඝෝෂණ📛

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    උන්ට නම් වැඩේ ඉක්මණටම තේරිලා පාටයි..ඒකට ලංකාවේ උන්..පව් ඉතිං මැරුණ මිනිස්සු..
     
    • Haha
    Reactions: sakuntha1996

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නටන්යාහු හම්බයෝ ගහනකම් බලං හිටිය ගාසා ෆ්ලැට් කරන්න හේතුවක් හදාගන්න
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හමාස් සෙට් එකටම wet වෙලා වගේ උඩ... :rolleyes::lol:

    කෝ බං උඹලගේ මහලොකු යුදෙව්වො තාම තම්බි ලෝකෙන්ම අතුගාලා දැම්මේ නෑනේ..බයයි වගේ ලු ද?😬
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කෝ බං උඹලගේ මහලොකු යුදෙව්වො තාම තම්බි ලෝකෙන්ම අතුගාලා දැම්මේ නෑනේ..බයයි වගේ ලු ද?😬
    උබ නිව්ස් එක හරියට කියවලා නෑනේ බං. :P

    Thambi නෙවෙයි හමාස් හමාස්.... :yes:
     
    • Wow
    Reactions: sakuntha1996