ලංකාවේ වගේ තමයි . බලයට කෑදර කමේ ඇස්වහන් ඉදියා@හෙළයෙක් ට අනුව මේත් හමාස් ලා..![]()
අපෝ නෑ උන් ඊශ්රෙයාල්. උබට ඉන්ග්රීසි බැරිද?@හෙළයෙක් ට අනුව මේත් හමාස් ලා..![]()
හමාස් සෙට් එකටම wet වෙලා වගේ උඩ...![]()
බෝම්බ ගහනකල් බලන් හිටපු රනිලුයි, ගැහුවට පස්සෙ උන්ව අල්ලගන්න බැරි උනු රාජපස්සලයි වගේ නේද?@හෙළයෙක් ට අනුව මේත් හමාස් ලා..![]()
උබ නිව්ස් එක හරියට කියවලා නෑනේ බං.කෝ බං උඹලගේ මහලොකු යුදෙව්වො තාම තම්බි ලෝකෙන්ම අතුගාලා දැම්මේ නෑනේ..බයයි වගේ ලු ද?![]()
