වහින නිසා ගහන ඵක කල් දැම්මා - ඊශ්‍රායලය

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    හැමදාම කවුරු හරි කාට හරි ගහන කන් බලන් ඉන්න අපි
    images.jpg
     
    • Haha
    Reactions: NRTG and Miami-Vice

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,892
    15,693
    113
    Ursa Major



    israel karayo goo bayay talks dunnata. unta puluwan udin buildings walata gahanna witrai. ground ekedi goo yanwa
    ------ Post added on Oct 15, 2023 at 8:09 AM

    I thought this guy was someone I needed to follow, but I decided to check his background. Please check about who Jackson Hinkle is. He was born in 2001 (a Gen Z), never served in the armed forces, but used this opportunity to make his name as a social influencer. Who cares about his opinions? :ROFLMAO:
     
    Last edited:
    • Wow
    Reactions: NRTG and kasunkaru

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,634
    113
    Colombo, Sri Lanka
    Duckworth Lewis විදිහට අන්තිම තීරණේ දුන්නොත් තමයි ඉස්රයලයටත් කෙල වෙන්නේ :baffled:
     
    • Haha
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස් න්‍යායට මිසයිල ගාණ අඩු කරලා ගහවි එහෙනම් වැස්ස ඉවර වුණාම. 😌

    Duckworth Lewis විදිහට අන්තිම තීරණේ දුන්නොත් තමයි ඉස්රයලයටත් කෙල වෙන්නේ :baffled:
    ඒ වුනාට net run rate එක වැඩි ඊශ්‍රායලේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඉතින් වැහැල මඩ වේලෙනකල් ඉන්නත් එපයි. අනේ මන්ද.... සෙලෙන්කියාගෙ කවුන්ටර් ඔෆෙන්ස් එකට ළඟින්ම යනවා.

    උබලගෙ ගෝත හාමු හම්බන්තොට වරාය ආපහු ගන්න බලන් ඉන්නෙ ලෝකෙ හැමතැනටම වැස්ස නවතිනකන්ද? 😹😹
     
    • Haha
    Reactions: kasunkaru

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උබලගෙ ගෝත හාමු හම්බන්තොට වරාය ආපහු ගන්න බලන් ඉන්නෙ ලෝකෙ හැමතැනටම වැස්ස නවතිනකන්ද? 😹😹
    ලපය ආණ්ඩුව ගන්න බලන් ඉන්නව වගේ තමා..... මොකො කියන්නෙ ලපයව ඔසී පැත්තෙ තව රවුමක් ගස්සමුද???
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    සෙනසුරාද ඉරිදා පොපිට් නෑ. බලන් ඉන්න එපා..
    ඔහොම්මම ඕක නැවතුනොත් හොඳයි අප්පා
     
    • Like
    Reactions: fdk

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113

    අපේ හමුදාව නම් අව්ව වැස්ස ගංවතුර නියඟය ඔක්කොටම ඔට්ටුයි..​


    කැශුවල්ටීස් අඩු කරගෙන වැඩේ කරගන්න බලනව ඇත්තෙ.

    ලංකාවට වුණත් උතුර දවස් 7 ක් එක දිගට aerial bombard කරන්න පුළුවන් වුණා නම් හමුදාවෙ කැශුවල්ටීස් සෑහෙන්න අඩුවෙන්න තිබ්බ නෙ
     
    • Like
    Reactions: Go Mobile Lanka

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    කැශුවල්ටීස් අඩු කරගෙන වැඩේ කරගන්න බලනව ඇත්තෙ.

    ලංකාවට වුණත් උතුර දවස් 7 ක් එක දිගට aerial bombard කරන්න පුළුවන් වුණා නම් හමුදාවෙ කැශුවල්ටීස් සෑහෙන්න අඩුවෙන්න තිබ්බ නෙ
    එතකොට මචන් සිවිලියන් කැශුවලිටීස් වැඩිවෙනවනෙ..අපිට ප්‍රෙසිශන් වෙපන්ස් තිබ්බෙ නෑ නෙ. ජාත්‍යන්තර ප්‍රෙශර් එක තිබ්බ විදිහට ඔයින් ගියා ඇති
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    එතකොට මචන් සිවිලියන් කැශුවලිටීස් වැඩිවෙනවනෙ..අපිට ප්‍රෙසිශන් වෙපන්ස් තිබ්බෙ නෑ නෙ. ජාත්‍යන්තර ප්‍රෙශර් එක තිබ්බ විදිහට ඔයින් ගියා ඇති
    ඔව් ඊශ්‍රායලේට එහෙම අවුල් මොකුත් නෑනෙ ඉතිං උං කැමති විදිහට උංගෙ ඩැමේජ් එක මිනිමම් තියාගෙන ගහනව