israel karayo goo bayay talks dunnata. unta puluwan udin buildings walata gahanna witrai. ground ekedi goo yanwa
------ Post added on Oct 15, 2023 at 8:09 AM
ඩක්වර්ත් ඇන්ඩ් ලුවිස් න්‍යායට මිසයිල ගාණ අඩු කරලා ගහවි එහෙනම් වැස්ස ඉවර වුණාම.![]()
ඒ වුනාට net run rate එක වැඩි ඊශ්‍රායලේDuckworth Lewis විදිහට අන්තිම තීරණේ දුන්නොත් තමයි ඉස්රයලයටත් කෙල වෙන්නේ![]()
දැන් ඉතින් වැහැල මඩ වේලෙනකල් ඉන්නත් එපයි. අනේ මන්ද.... සෙලෙන්කියාගෙ කවුන්ටර් ඔෆෙන්ස් එකට ළඟින්ම යනවා.
ඉරිදට ගහගන්න හිරිකිත ඇති![]()
ලපය ආණ්ඩුව ගන්න බලන් ඉන්නව වගේ තමා..... මොකො කියන්නෙ ලපයව ඔසී පැත්තෙ තව රවුමක් ගස්සමුද???උබලගෙ ගෝත හාමු හම්බන්තොට වරාය ආපහු ගන්න බලන් ඉන්නෙ ලෝකෙ හැමතැනටම වැස්ස නවතිනකන්ද?![]()
අපේ හමුදාව නම් අව්ව වැස්ස ගංවතුර නියඟය ඔක්කොටම ඔට්ටුයි..
එතකොට මචන් සිවිලියන් කැශුවලිටීස් වැඩිවෙනවනෙ..අපිට ප්රෙසිශන් වෙපන්ස් තිබ්බෙ නෑ නෙ. ජාත්‍යන්තර ප්‍රෙශර් එක තිබ්බ විදිහට ඔයින් ගියා ඇතිකැශුවල්ටීස් අඩු කරගෙන වැඩේ කරගන්න බලනව ඇත්තෙ.
ලංකාවට වුණත් උතුර දවස් 7 ක් එක දිගට aerial bombard කරන්න පුළුවන් වුණා නම් හමුදාවෙ කැශුවල්ටීස් සෑහෙන්න අඩුවෙන්න තිබ්බ නෙ
ඔව් ඊශ්රායලේට එහෙම අවුල් මොකුත් නෑනෙ ඉතිං උං කැමති විදිහට උංගෙ ඩැමේජ් එක මිනිමම් තියාගෙන ගහනවඑතකොට මචන් සිවිලියන් කැශුවලිටීස් වැඩිවෙනවනෙ..අපිට ප්රෙසිශන් වෙපන්ස් තිබ්බෙ නෑ නෙ. ජාත්‍යන්තර ප්‍රෙශර් එක තිබ්බ විදිහට ඔයින් ගියා ඇති