අගල් 32 SMART TV එකක් ගන්න ඕනේ බජට් තියෙන්නෙ රු 80000/=. මොකක්ද බ්‍රෝ ගන්න හොද එකක් කියන්නකෝ. මුකුත්ම අයිඩියා එකක් නෑ හොද එකක් ගැන.
නෝමල් හොද ටීවි Brand එකක් මොකක්ද මචන්?best de thama. hoda display ekak thiyena normal (non-smart) tv ekak ganna, e aran Chromecast with Google TV ekak aran connect karala smart karaganna.
ඕකේ මචන්.mathak karala 6 inch remote ekat ganin![]()
ඒ ඇයි ඒ මචෝ කොහොමද ඒ?ඉස්සරහට TV prices අඩුවෙනවා.
දැන් ගෙන්නන්න දෙනවනෙ. ලංකාවේ 32" මිල 50ට වගේ අඩුවෙන්න ඕන හරිනම්. තව මාසෙකින් විතර පස්සෙ පිටකොටුවෙ බලපන්ඒ ඇයි ඒ මචෝ කොහොමද ඒ?
tv quality gananam lokuwata danne na machan.නෝමල් හොද ටීවි Brand එකක් මොකක්ද මචන්?
Matath me gedara ammatai haththatai balanan TV ekak set karala dennai one machan. Damro eke item okay da machan? Hisense ekak thiyenawa around 50K.tv quality gananam lokuwata danne na machan.
mama hithanawa Sony, LG wage ewaye picture quality eka hoda athi.
poddak picture quality eka balala ganna wei.
mamanam normal tv balanna lokuwata picture quality concern ekak nathi nisa, damro 32" inch ekak aran google tv eka connect karala dunna gedara ayata.
Eka kalisama asselu Lolmathak karala 6 inch remote ekat ganin![]()
mama gaththe damro lagema Innovex 32" inch ekak. eke full hd 1080p neme 720p thiyenne. hariyatama 1366x768 ganak.Matath me gedara ammatai haththatai balanan TV ekak set karala dennai one machan. Damro eke item okay da machan? Hisense ekak thiyenawa around 50K.