මෙය විශාල යුද්ධයක් කරා ගමන් කරයිme war eka ww3 wenakan yaida kukulani?![]()
minissunta salli na dan. issarahata thawa kela wenawa. inflation + recession godak ratawala. china deflatingලංකාවට අපිට ආපු tour requests ගිය weekend එකේ ඉදන් 95%කින් විතර ඩ්‍රොප් වුනා බං.
Israel unda?ලංකාවට අපිට ආපු tour requests ගිය weekend එකේ ඉදන් 95%කින් විතර ඩ්‍රොප් වුනා බං.
ඉරානෙ මැදිහත් වුණොත් අනිවාර්යෙන් සැර වලියක් යනවා. ඇමරිකාවෙත් පට්ට ඇරියස් එකක් තියෙනවනෙ ඉරානෙත් එක්ක.
minissunta salli na dan. issarahata thawa kela wenawa. inflation + recession godak ratawala. china deflating
math me onema dewal walata arenda wiyadam karanne na poddak wath
Israel unda?
ehenam udde hinda wenda athi. oheth 2019 scene eka thiyanawaneඋබ කියන සීන් එක ඇත්ත බං. ඒත් අපිට පහු ගිය මාස කීපයේ අවුලක් නැතුව riquests ආවා. හමාස් එකෙන් Israelවලට ගැහුවා විතරයි පට ගාලා ඩ්‍රොප් වුනා.
ඔය ගහන රොකට් ප්ලේන් වලට වදී කියලා බයේ ඕකුන් එන්නෙ නැත්තෙ.උබ කියන සීන් එක ඇත්ත බං. ඒත් අපිට පහු ගිය මාස කීපයේ අවුලක් නැතුව riquests ආවා. හමාස් එකෙන් Israelවලට ගැහුවා විතරයි පට ගාලා ඩ්‍රොප් වුනා.
නෑ බං. UK, France වගේ රටවල එවුන්.