හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

Djice

Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    ලංකාවට අපිට ආපු tour requests ගිය weekend එකේ ඉදන් 95%කින් විතර ඩ්‍රොප් වුනා බං.
    minissunta salli na dan. issarahata thawa kela wenawa. inflation + recession godak ratawala. china deflating
    math me onema dewal walata arenda wiyadam karanne na poddak wath
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,497
    113
    ඉරානෙ මැදිහත් වුණොත් අනිවාර්යෙන් සැර වලියක් යනවා. ඇමරිකාවෙත් පට්ට ඇරියස් එකක් තියෙනවනෙ ඉරානෙත් එක්ක.
    :yes: :-(
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    minissunta salli na dan. issarahata thawa kela wenawa. inflation + recession godak ratawala. china deflating
    math me onema dewal walata arenda wiyadam karanne na poddak wath

    උබ කියන සීන් එක ඇත්ත බං. ඒත් අපිට පහු ගිය මාස කීපයේ අවුලක් නැතුව riquests ආවා. හමාස් එකෙන් Israelවලට ගැහුවා විතරයි පට ගාලා ඩ්‍රොප් වුනා.

    Israel unda?

    නෑ බං. UK, France වගේ රටවල එවුන්.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    උබ කියන සීන් එක ඇත්ත බං. ඒත් අපිට පහු ගිය මාස කීපයේ අවුලක් නැතුව riquests ආවා. හමාස් එකෙන් Israelවලට ගැහුවා විතරයි පට ගාලා ඩ්‍රොප් වුනා.
    ehenam udde hinda wenda athi. oheth 2019 scene eka thiyanawane
     
    • Like
    Reactions: Kolama

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,201
    5,011
    113
    Loading...
    Israel කෙල්ලො මාර ලස්සනයි. නානලා කොහොමද හිත හදාගෙන ලස්සන කෙල්ලන්ට වෙඩි තියන්නෙ, බෙලි කපන්නෙ. What a waste...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ කියන සීන් එක ඇත්ත බං. ඒත් අපිට පහු ගිය මාස කීපයේ අවුලක් නැතුව riquests ආවා. හමාස් එකෙන් Israelවලට ගැහුවා විතරයි පට ගාලා ඩ්‍රොප් වුනා.

    නෑ බං. UK, France වගේ රටවල එවුන්.
    ඔය ගහන රොකට් ප්ලේන් වලට වදී කියලා බයේ ඕකුන් එන්නෙ නැත්තෙ.