Buddhism Me kiyana eka harida

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    Youtube eke inna eka hamduru kenek wath meka kiyanne ne.upadana rupe atha netha dakinna witarai kiyanne.

    ඔවා අහල කරල, තාරිකිකව කල්පනාකරල දකින්න පුලුවන් ඒවා නෙවේ බන්...සතිපට්ටානය තුලින් වැඩ් දියුනු කල විශෙශිත ඉන්ඩ්‍රයන්ට ගෝචර වෙන දර්ම....අන්දයාට කොච්චර කල්පනා කර්ත් සුදු පාර මොකක්ද කියල දකින්න බැ වගේ තමයි අපිට ඕව අපේ තියෙන සෙන්සස් වලින බලන්න බැ.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    තවත් දෙයක් ඇත නැත මෙට්ට්‍රික්ස් ඉලගට කාහෙද මගෙද ඇයි වගෙ දෙවල් වලින් දර්මය තොරන්න බැ

    හෙතුව බලන්න ඔන හෙතු පල දකින්න ඔන,

    හෙතු තුනයි රාග දෙශ මොහ

    නිවන කියන්නෙ රාගක්කයො දෙශක්කයො මොහක්කයො නිබ්බානන්

    අචෙල කස්සප සුත්‍රයෙ ආහානවා දුක කාගෙද කියලා

    බුදුන්වාහාන්සෙ පටිච්චසමුප්පාදය තොරලා දෙනවා

    ජාරා මරන වලට හෙතුව ජාතිය,

    මෙ දුක් කතන්දරෙ හරිම ගැබුරුයි එවගෙම හරිම පුදුමයි වික්ශිප්ත වෙනවා

    අපිට අඩුම ගානෙ මෙ ජාති හෙතුවෙන් ජාරා මරන දුක් වෙනවා කියන එකවත් තොරගන්න බැ

    අපි කල්පනා කරන්නෙ බොඩි එකෙන් එන සැප ගැනම විතරයි එකත් ඇත්ත නෙවෙයි, ගොන් බුරුවො වගෙ බොඩි එක වැඩ කරපු දෙවල් පස්සෙ දුවන්නෙ රුප ශබ්ද ගන්ද රස ස්පර්ශ මන සිතුවිලි වලින්, හිතින් විදිනවා

    අවිද්‍යාව හෙතුවෙන් තමයි ආහාක තියෙන කුනුගොඩවල් වල ඇටැච් වෙලා ඉල්ලන් කන්නෙ

    කුසලය තමයි වඩන්න ඔන අවිද්‍යාව දුරු වෙන්න ඇත්ත බල බාලා ඇටැච් වෙන එක කඩන්න ඔන

    රාග දෙශ මොහ සිතුවිලි අලුතින් හදන එක නවත්තන්න ඔන එවගෙම පරන හදපු රාග දෙශ මොහ එවා එනකොට එවාට ඇත්ත කල්පනා කරලා බල බිදින්න ඔන එකට සතිපට්ටානය වඩන්න ඔන පටිච්චසමුප්පාදය නියාය තෙරුම් ගන්න ඔන
     
    nipund

    Well-known member
  • May 17, 2007
    735
    1,037
    93
    @Emios
    කෑල ගසෙ උපමාව
    හාමුදුරුවෝ කෙනෙක් ස්වාමින්වහන්සේ හය නමකින් ධර්මය ඇහැව්වා ලු. ඉතින් එක එක්කෙනා වෙනස් පරියාය වලින් කිව්වලු. ඉතින් full confuse වෙච්චි ස්වාමින්වහන්ස බුදුන්වහන්සේට කිව්වලු මෙහෙම මෙහෙම කිව්වා මොකද්ද මෙකෙන් හරි කියලා . බුදුන්වහන්සේ කිව්වා ඔය ඔක්කොම හරි කියලා .
    එහෙ තියෙනවාලු sseasonal variation තියෙන කෑල කියලා ගහක්. කාලෙන් කලෙට් වෙනස් වෙන ගහක්. ඒක autmn එකෙ මෙහෙම කිව්වත් summer එකෙ දැකපු කෙනෙක් ගහ මෙහෙමයි කිව්වත් ඒ දෙක පට්ට වෙනස් උනත් එකම ගහ කියලා .
    මෙහෙම ඇහැව්වා ම වෙනස් ගුරු කුල වගේම වෙනස් වෙනස් මට්ටම් වල අයගෙ අදහස් හම්බෙන්නෙ . ඉතින් confuse . කෑල ගහ වගෙ ගහක් විස්තර කරනවා වෙන්නත් පුළුවන් 😉

    interaction ගොඩක් තියාගෙන කරන්න බෑ .

    2.ගොඩක් වෙලාවට තර්කයක් ,කතාවක් කියන්නේ දරාගත්ත මතය හොලවන්න මිසක් අරඅරගෙන කතාව හරි හින්දාම නෙමෙයි . සම්මුති , පරමාර්ථ උනත් ඒවගෙ . කතා කරන කෙනාගෙ මතයට ගහන්නෙ . අල්ලාගෙන ඉන්න තැනක් නැති වෙන්න .

    වෙනසකට වගෙ අහලා බලන්න . සිංහල වචන දැන් පත්තියන් වෙලා හින්දා සමහර විට තේරුම් වැරදි විදිහට යනවා වෙන්න පුළුවන්

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716

    Man Hamduru 3denek gen youtube eke dekka upamawak tamai.TV eke rupa,shabda,sparsha attatama ne tiyene ape upadanayak witaray,eka hinda eka shot eken raga desha moha 3tama eka parin nethi karanna puluwan kiyala.
    Me paleha ekath weradiy ne?mehema.niwan dakinna bane

    Elaz mn ahala balannan.
    ------ Post added on Oct 17, 2023 at 11:26 AM
     
    Last edited:
    • Like
    Reactions: nipund

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,741
    4,090
    113
    බොහෝ දේවල් හරි... හිතන්න ලොකුදෙයක් ඉතුරු කරනවා,
    සත්‍ය සොයන්න පටන් ගන්න හොදයි

    මේකත් ගොඩක් හොදයි අහල බලන්න....
    👇👇👇👇👇👇👇

    ☝️ This...
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Man Hamduru 3denek gen youtube eke dekka upamawak tamai.TV eke rupa,shabda,sparsha attatama ne tiyene ape upadanayak witaray,eka hinda eka shot eken raga desha moha 3tama eka parin nethi karanna puluwan kiyala.
    Me paleha ekath weradiy ne?mehema.niwan dakinna bane

    Elaz mn ahala balannan.
    ------ Post added on Oct 17, 2023 at 11:26 AM

    ඔය කියන හාමුදුරුවො එහෙම හිතලා රාග දෙශ මොහ දුරුකරගෙනද හොයන්න ඔන

    රුප ශබ්ද නැත්තන් ඇහැට පෙන්නෙ කනට ඇහෙන්නෙ මොනවද ? මුලු ලොකෙම උන් උදෙ ඉදලා රැ වෙනකන් දුවන්නෙ මොනවා පස්සෙද

    පටිච්චසමුප්පාද නියාය දන්නෙ නැ, නිවන කියන්නෙ රාගාක්කයො දෙශක්කයො මොහක්කයො නිබ්බානන් කියන එකවත් දන්න පැවිදි අය අද ඔය ප්‍රසිද්ද දෙශකයො අතර නැ මොකක් හරි හිතිච්ච එකක් කියනවා සහා වැරදි ඉගැන්විම් කියනවා

    බුදුන්වාහාන්සෙ තන්හා විදියට පටිච්චසමුප්පාදයෙ කියන්නෙ රුප තන්හා ශබ්ද තන්හා ගන්ද තන්හා ....................

    උපාදානයක් නිකන් වෙන්නෙ නැ උපාදානයක් වෙන්නෙත් හෙතු සකස් වෙලා

    තන්හා පච්චයා උපාදාන > මුල අවිද්‍යාව

    රුපය ඇත නැත නෙවෙයි රුපය කියන්නෙ කුමක්ද කියලා බෙදලා බලන්න දෙශනා කරලා තියෙන්නෙ , ඇත නැත කියන්නෙ අන්ත

    මෙසය කියන්නෙ ලි වල එකතුවක් ලි කියන්නෙ පටවි දාතු ඔය වගෙ බෙදලා බලන්න ඔන

    ත්‍රිපිටකයෙ තියෙනවා මජ්ජිම නිකායෙ දවතා විතක්ක සුත්‍රය එකෙ තියෙනවා බුදුන්වාහාන්සෙ රාග දෙශ මොහ දුරු කරපු විදිය වැඩපිලිවෙල

    රාග දෙශ වලට සමත කර්මස්තාන වඩන්න ඔන

    මොහය කඩන්න පටිච්චසමුප්පාදයට දාලා බලන්න ඔන

    ආනාපාන සතිය වඩන්න ඔන

    රාග දෙශ මොහ ප්‍රහානය කරන්න ඔන

    අලොබ අදෙශ අමොහ කුසල් වඩන්න ඔන

    කුසල මුල පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක කරන්න ඔන

    සතර සතිපට්ටානය වඩන්න ඔන

    රාග දෙශ මොහ වලින් මිදෙන ක්‍රමෙ දැනගන්න ඔන
     
    • Like
    Reactions: Emios

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    Man Hamduru 3denek gen youtube eke dekka upamawak tamai.TV eke rupa,shabda,sparsha attatama ne tiyene ape upadanayak witaray,eka hinda eka shot eken raga desha moha 3tama eka parin nethi karanna puluwan kiyala.
    Me paleha ekath weradiy ne?mehema.niwan dakinna bane

    Elaz mn ahala balannan.
    ------ Post added on Oct 17, 2023 at 11:26 AM

    oya video eke thiyena eka waradhi ai?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    mokak matha nopihitanna da kiyenne?
    Oya vinchayana pihitanna awastha 4k kiyanne.karana kiyana de sanchyawata,rupeta etc adalai kiyala hituwoth eke pihitanawa kiyalane kiyanne.eke pihitiye nattan vinchanaya nopihiti wenawa.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    Oya vinchayana pihitanna awastha 4k kiyanne.karana kiyana de sanchyawata,rupeta etc adalai kiyala hituwoth eke pihitanawa kiyalane kiyanne.eke pihitiye nattan vinchanaya nopihiti wenawa.

    oya kiyanne yoniso manasikaraya
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    yup. long term yoniso manasikaraya/satipattanaya karaama mind eke regular sequence eka wenas wenna oni..
    Etakota ban TV eke example eka harida.TV eke rupa shabda sanchya mayawak,ekata loba desha moha panawanna be.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    Etakota ban TV eke example eka harida.TV eke rupa shabda sanchya mayawak,ekata loba desha moha panawanna be.

    hariyata mokakda kiwwe kiyala ahanne nathuwa kiyanna amaarui.. mehema ganna puluwan oni nam..

    kenek malak dakkot othana rupa-rupa kiryawalia dakina kenaa othana malak thiyenawa kiyala sannawen aragena loba/desha/moha kriyawaliyata yanne naa..

    ewagema...TV eke dennek gaha gannawa nam...othana rupa wala kriyawalikak misak attatama dennek gaha ganne naa kiyala danna kenaa...aruta tawa gahuwa nam hotai kiyana moda kamata yanne naa..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    hariyata mokakda kiwwe kiyala ahanne nathuwa kiyanna amaarui.. mehema ganna puluwan oni nam..

    kenek malak dakkot othana rupa-rupa kiryawalia dakina kenaa othana malak thiyenawa kiyala sannawen aragena loba/desha/moha kriyawaliyata yanne naa..

    ewagema...TV eke dennek gaha gannawa nam...othana rupa wala kriyawalikak misak attatama dennek gaha ganne naa kiyala danna kenaa...aruta tawa gahuwa nam hotai kiyana moda kamata yanne naa..
    Ah eka tamai Tv eke pena de atta life eke pena detath apply karama loba desha moha walata watenne ne.ehema loba desha nethi karaganna puluwanda.patticha samupada widihata dakinna one nedda.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    Ah eka tamai Tv eke pena de atta life eke pena detath apply karama loba desha moha walata watenne ne.ehema loba desha nethi karaganna puluwanda.patticha samupada widihata dakinna one nedda.

    TV eke pene dee reality eka kiyala haduna gattama tamai oka wenne...loba/desa/moha nathi karanna kalin issella TV eke thiyenne atta newei kiyala dakinna oni...(sowan)...dakkath ayeth oka reality kiyala midn eken pennanawa mind eke purudda nisaa...eka nisaa nitara nitara dakinna oni (bhawitha bahulikataha) real nature eka (tru satipattana) until the mind doesnt give the priority to regular perception.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    TV eke pene dee reality eka kiyala haduna gattama tamai oka wenne...loba/desa/moha nathi karanna kalin issella TV eke thiyenne atta newei kiyala dakinna oni...(sowan)...dakkath ayeth oka reality kiyala midn eken pennanawa mind eke purudda nisaa...eka nisaa nitara nitara dakinna oni (bhawitha bahulikataha) real nature eka (tru satipattana) until the mind doesnt give the priority to regular perception.
    Mmm eka terenawa.etakota ara lobe apu hati balanna oya trick eka witarak adda?