@Emios
කෑල ගසෙ උපමාව
හාමුදුරුවෝ කෙනෙක් ස්වාමින්වහන්සේ හය නමකින් ධර්මය ඇහැව්වා ලු. ඉතින් එක එක්කෙනා වෙනස් පරියාය වලින් කිව්වලු. ඉතින් full confuse වෙච්චි ස්වාමින්වහන්ස බුදුන්වහන්සේට කිව්වලු මෙහෙම මෙහෙම කිව්වා මොකද්ද මෙකෙන් හරි කියලා . බුදුන්වහන්සේ කිව්වා ඔය ඔක්කොම හරි කියලා .
එහෙ තියෙනවාලු sseasonal variation තියෙන කෑල කියලා ගහක්. කාලෙන් කලෙට් වෙනස් වෙන ගහක්. ඒක autmn එකෙ මෙහෙම කිව්වත් summer එකෙ දැකපු කෙනෙක් ගහ මෙහෙමයි කිව්වත් ඒ දෙක පට්ට වෙනස් උනත් එකම ගහ කියලා .
මෙහෙම ඇහැව්වා ම වෙනස් ගුරු කුල වගේම වෙනස් වෙනස් මට්ටම් වල අයගෙ අදහස් හම්බෙන්නෙ . ඉතින් confuse . කෑල ගහ වගෙ ගහක් විස්තර කරනවා වෙන්නත් පුළුවන්
interaction ගොඩක් තියාගෙන කරන්න බෑ .
2.ගොඩක් වෙලාවට තර්කයක් ,කතාවක් කියන්නේ දරාගත්ත මතය හොලවන්න මිසක් අරඅරගෙන කතාව හරි හින්දාම නෙමෙයි . සම්මුති , පරමාර්ථ උනත් ඒවගෙ . කතා කරන කෙනාගෙ මතයට ගහන්නෙ . අල්ලාගෙන ඉන්න තැනක් නැති වෙන්න .
වෙනසකට වගෙ අහලා බලන්න
. සිංහල වචන දැන් පත්තියන් වෙලා හින්දා සමහර විට තේරුම් වැරදි විදිහට යනවා වෙන්න පුළුවන්